දෙමළ පොදු අපේක්ෂකයා ජනපති හමුවෙයි.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    සජියාගේ චන්ද කඩන්න කරපු වැඩක් හැබැයි. රනිල් නම් දිනන්න නෑ කියන එක කියන්න චන්දේ තියන්න ඔන නෑ නේ. ගිය පාර කොලබින් චන්ද 1000ක් වත් නැතිව නේ අනාත උනෙ එහෙම බලනකොට 1%ක් වත් නෑ.

    ගේම් එක තියෙන්නෙ සජියා අනුර එක්ක. රනිල් ඉතින් අනුරට දිනන්නම පාර හදලා දෙනවා සජියා එක්ක වයිරෙ පිරිමහන්න ගිහින්
    සජියට වඩා රනිල චන්දෙ ගන්නවා බන් .
    උබ කලින් පාර 1% ක් ගැන බලලා නම් චන්දෙ ගණන් හ්දනෙන් ජෙප්පන්ට 3% යි චන්ද එන්නේ . ඒකයි මේකයි දෙකක් .
    එහෙම බැලුවොත් දිනන්නේ නාමල් . :rofl:
     
    • Like
    Reactions: sakuntha1996

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සජියා වගේ අමු ගොනෙක්ට වඩා නම් අනුර හොදයි 😁

    ප්‍රේමදාස වැඩ්ඩෙක් උනාට සජියා නම් අමු ගවයෙක් වගෙ හැසිරෙන්න. හරියට මහින්ද එක්ක නාමල් සසදන්න බෑ වගේ තමා බන්. සජියා තාම චන්ද කරන්නෙ ටකරමක් හාල් ගොනියක් බෙදලා චන්දෙ දිනන්න පුලුවන් කියන මානසිකත්වෙන් ඔහොම එකෙක් නම් කොහොමත් ලංකාවට සෙට් වෙන්නෙ නෑ.

    උබ කලින් පාර 1% ක් ගැන බලලා නම් චන්දෙ ගණන් හ්දනෙන් ජෙප්පන්ට 3% යි චන්ද එන්නේ . ඒකයි මේකයි දෙකක් .
    එහෙම බැලුවොත් දිනන්නේ නාමල් . :rofl:

    කලින් පාර ගැන බලල නම් නෙවේ බන්.
    කලින් පාර ගොටාබය දිනනව කියලා චන්දෙට කලින්ම කියන්න පුලුවන්කම ජනාධිපතිවරනෙ චන්දේ තියන්න කලින්ම කියන්න පුලුවන් උනා නේ.

    ගිය පාර පොහොට්ටුවට චන්දේ දුන්න මිනිස්සු සේරම නැති උනත් බාගයක් හරි අනුරට දෙන්නෙ කියලා බැලුවාම පෙන්නෙ මට නම්.

    රනිල්ට නම් චන්ද ලක්ශ 10ක් වගේ වැටෙයි ලංකාවෙන්ම පොහොට්ටුවත් වෙනම ඉල්ලනවා කියන්නෙ එකනෙ වෙන්නෙ.

    සජියි අනුරයි අතර තමා තරගේ තියෙන්නෙ බන් මහපොලවේ යතාර්තය එක පෙන විදිහට හැබැයි සජියාට චන්දෙ දිනන්න නම් දෙමල මුස්ලිම් චන්ද අනිවාර්යයෙන් ඔක්කොම ගන්න ඔන 2019 ගත්තා වගේ. ගිය පාර උතුරෙ චන්ද හින්දා තමා සජියාට චන්ද ලක්ශ 50ක් ආවේ උතුරේ චන්ද දෙමල අපෙක්ශකයෙක්ට යනවා කියන්නෙ අනුරයට දිනන එක ගේමක් නැති වෙනවා.

    චන්දෙට කලින් කියන්න පුලුවන් රැල්ල තියෙන්නෙ කොහෙට ද කියලා ගෝටාබය දිනන කාලේ උනත් රැල්ල තියෙන පැත්ත දිනනවා කියන්න පුලුවන් බන් චන්දේ නොතියාම.

    අනික රනිල් කොහොමත් සජියාට දිනන්න දෙන්නෙ නෑ කොහොමත් චන්ද කඩන එක කරන්නෙ දෙමල අපෙක්ශකයට රනිල් හම්බු වෙන්න යන්න වැඩක් නෑ නේ නැත්නම්. මට නම් පෙන්නෙ රනිලත් කැමති අනුරයා දිනන එකට වගේ සජියට කෙලවලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඉස්සර නං ඔය වගේ වෙලාවට මහින්දගෙ බත් බැලයෝ වේදිකාවට නැගල රනිල් කොටියා කිය කිය කෑ ගහනව.. දැන් ඒවත් බෑ නේ බං 🤭
    ඒකට හරියන්න ජෙප්පෝ ඉන්නේ දැන් 😁
     
    • Haha
    Reactions: sakuntha1996

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    කලින් පාර ගැන බලල නම් නෙවේ බන්.
    කලින් පාර ගොටාබය දිනනව කියලා චන්දෙට කලින්ම කියන්න පුලුවන්කම ජනාධිපතිවරනෙ චන්දේ තියන්න කලින්ම කියන්න පුලුවන් උනා නේ.

    ගිය පාර පොහොට්ටුවට චන්දේ දුන්න මිනිස්සු සේරම නැති උනත් බාගයක් හරි අනුරට දෙන්නෙ කියලා බැලුවාම පෙන්නෙ මට නම්.

    රනිල්ට නම් චන්ද ලක්ශ 10ක් වගේ වැටෙයි ලංකාවෙන්ම පොහොට්ටුවත් වෙනම ඉල්ලනවා කියන්නෙ එකනෙ වෙන්නෙ.

    සජියි අනුරයි අතර තමා තරගේ තියෙන්නෙ බන් මහපොලවේ යතාර්තය එක පෙන විදිහට හැබැයි සජියාට චන්දෙ දිනන්න නම් දෙමල මුස්ලිම් චන්ද අනිවාර්යයෙන් ඔක්කොම ගන්න ඔන 2019 ගත්තා වගේ. ගිය පාර උතුරෙ චන්ද හින්දා තමා සජියාට චන්ද ලක්ශ 50ක් ආවේ උතුරේ චන්ද දෙමල අපෙක්ශකයෙක්ට යනවා කියන්නෙ අනුරයට දිනන එක ගේමක් නැති වෙනවා.

    චන්දෙට කලින් කියන්න පුලුවන් රැල්ල තියෙන්නෙ කොහෙට ද කියලා ගෝටාබය දිනන කාලේ උනත් රැල්ල තියෙන පැත්ත දිනනවා කියන්න පුලුවන් බන් චන්දේ නොතියාම.

    අනික රනිල් කොහොමත් සජියාට දිනන්න දෙන්නෙ නෑ කොහොමත් චන්ද කඩන එක කරන්නෙ දෙමල අපෙක්ශකයට රනිල් හම්බු වෙන්න යන්න වැඩක් නෑ නේ නැත්නම්. මට නම් පෙන්නෙ රනිලත් කැමති අනුරයා දිනන එකට වගේ සජියට කෙලවලා.
    රනිල ලක්ෂ 30ට වඩා ගන්නවා බන්
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    448848795_485022527379320_6199892442866161313_n.jpg