Hamas military wing commander Deif killed - IDF confirms

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    නිකමට හිතල බලපන්කො ඉරානේ වගේ මිලිටරි රටක අගනුවර අධිඅරක්ෂිත කලාපයක මිලිටරි ගොඩනැගිල්ලක සෑහෙන්න ආරක්ෂාව ඇතුව හිටපු හමාස් නායකයාගේ කාමරේ ජනේලේ කඩාගෙන ගිහින් උගේ ඇගේම හරියට වදින්න රොකට් එකක් යවන්නේ කොහොමද කියලා
    precision missile bro. ekata camera tiyenwa and is remote controlled.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,899
    1
    28,047
    113
    මනුස්සයෙක් මැරුනටද? බෞද්ධයෙක්ටම විතරයි එහෙම දැනෙන්න පුලුවන් කොහොමත්.
    චමත් ට ගහද්දී චංචලා අඩන්නේ ඇයි? ජීවිත දහස් ගණනක් මරපු ත්‍රස්තවාදීන් මැරුවාම හරි අමාරුයි නේද මොකද තමන්ගේ manual of terrorism එක follow කරන උන් නිසා.

    උඹලගේ Manuel එකේනේ තියෙන්නෙ අන්‍යාගමිකයෝ මරලා අල්ලාව සතුටු කරලා දිව්‍ය ලෝකයේ යන්න කියලා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,911
    198,210
    113
    Colombo, Sri Lanka
    චමත් ට ගහද්දී චංචලා අඩන්නේ ඇයි? ජීවිත දහස් ගණනක් මරපු ත්‍රස්තවාදීන් මැරුවාම හරි අමාරුයි නේද මොකද තමන්ගේ manual of terrorism එක follow කරන උන් නිසා.

    උඹලගේ Manuel එකේනේ තියෙන්නෙ අන්‍යාගමිකයෝ මරලා අල්ලාව සතුටු කරලා දිව්‍ය ලෝකයේ යන්න කියලා.
    ඔයිට වඩා ලේසියි මී හරකෙකුට අනුකලනය කියලා දෙනවා...... :p
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,229
    24,613
    113
    මනුස්සයෙක් මැරුනටද? බෞද්ධයෙක්ටම විතරයි එහෙම දැනෙන්න පුලුවන් කොහොමත්.
    බෞද්ධයොන්ට එහෙම දැනෙනවනම් ඒ දැනෙන්නෙත් අල්ලහ්ගේ කැමැත්ත නිසා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,465
    8,236
    113
    නිකමට හිතල බලපන්කො ඉරානේ වගේ මිලිටරි රටක අගනුවර අධිඅරක්ෂිත කලාපයක මිලිටරි ගොඩනැගිල්ලක සෑහෙන්න ආරක්ෂාව ඇතුව හිටපු හමාස් නායකයාගේ කාමරේ ජනේලේ කඩාගෙන ගිහින් උගේ ඇගේම හරියට වදින්න රොකට් එකක් යවන්නේ කොහොමද කියලා
    Iran karayanta karanna puluwan labbak naha ban. api hithana tharam unta tech naha. media sandarshana thami
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,558
    6,819
    113
    වදුරව
    යාහා සින්වාර් විතරයි ඕ ඉතුරු වෙලා තියෙන්නෙ. මූව මරද්දි හෙන සෙට් එකක් bbq වෙලා තිබ්බා. ශුවර් කරන්න උන් බිල්ඩින් පිටින් සමතලා කරලා තිබ්බෙ. :ROFLMAO: :ROFLMAO:
    ත්‍රස්තයො එ සේරම
     
    • Like
    Reactions: NRTG

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    precision missile bro. ekata camera tiyenwa and is remote controlled.
    dan kiyanne maasa 2ta kalin bomb eka fix karala tibba scene ekak. iran kiyanne gobba amuma pajaatha ratak kiyala kiyanna wenne eka attak nam 😂 😂 😂 IGRC ungema place ekaka bombs ehema fix karanna puluwannm un meloma rahak naa