mama main pc eka monitors A, B 2 ta connect karala tiyenne HDMI 2 kin, Mini pc eka DP cable eken B monitor ekata..මම දැන් මේක ඉන්ස්ටෝල් කරා. මේකේ තියෙනවා ප්‍රශ්න 3ක්.
1. මේ සොෆ්ට්වෙයා එකට මොනිටර් මාරු කරන්න බැහැ. මට mini pc එකට dedicated monitor එකක් දාන්න ඕන නෑ.
2. ඩිස්ප්ලේ දෙක කොම්පියුටර් දෙකට සෙට් කරන්න වෙනවා.
මට ඕන මොනිටර් දෙකම මගේ ලැප්ටොප් එකට සෙට් වෙන්න වැඩ කරන වෙලාවට. වැඩ කරන්න කම්මැලි හිතුනම ලොකු මොනිටර් එක මිනි එකට සෙට් කරලා ෆිල්ම් එකක් බලන්න
3. මිනි එකට කීබෝඩ් / මවුස් වෙනම ඕන. ඕන් කරන වෙලාවට ලොග් වෙන්න විදිහක් නෑ.
හැබැයි මේක ගැන දැනුවත් වුන එක වටිනවා. කොම්පියුටර් දෙකක් වෙනම තියාගෙන කීබෝඩ් මවුස් ශෙයා කරගන්න මේක හොඳයි!
keyboard/mouse Main pc ekata.. eth mini pc ekata mouse ekakuth plug karala tiyenawa sleep eken wake karaganna. wediya ida yanne nehane mouse ekata
Mini PC use wenne nathi welawta.. Main PC eka extend karala monitor A,B dekama use karanawa
Mini PC eka use weddi.. Monitor B eke button eken input change karanwa. ( samahara model wala monitor button single press eken change karanna puluwan.. samahra monitors wala monitor software install kalama. keyboard key ekakin input change karanna puluwan)
Single monitor , Two pc use wena scenario ekath beluwa.. Monitor inputs change kalama.. mouse/keyboard mini pc eketh weda.. but main PC eka on eke tiyenna ona.
Software based solution ekak nisa issues enawa sometimes.. hardware based solution ekakata yana eka hondai.