මන් හිතන් හිට්යෙ මැන්ස් බිස්නස් කරන එකෙක් කියල.![]()
හරි ඉතින්.
ලංකාවෙ බහුතරයගෙ බිස්නස් ඒව තමයි 🫢
මන් හිතන් හිට්යෙ මැන්ස් බිස්නස් කරන එකෙක් කියල.![]()
ow man hitanne.dan godak kal mata mathaka vidiyataNZ ekekta kiyala neda kathava giye?
Oya genzo eken krnne china walin import krla facebook ad dala sell krnwalu hena set ekk innwa ape game podi ekek giya laksha 10k wath onalu ugen badu ganna mu loan dala iye da koheda giya ehe rent ekata house ekk aragena![]()
Oya genzo eken krnne china walin import krla facebook ad dala sell krnwalu hena set ekk innwa ape game podi ekek giya laksha 10k wath onalu ugen badu ganna mu loan dala iye da koheda giya ehe rent ekata house ekk aragena![]()
matat 2 paarak kela una ban. aaye nam fb ads walin ena ewwa ganne ne ban. un video eke tiyana eka newe ewanne. melo rahak neti e langin yana item ekakඕකේ තව twist එකක් තියනවා.. ඇඩ් එකේ පෙන්නන්නේ genuine product එකක්.. Order කරන උන්ට යවන්නේ cheap chinese knockoff product එකක්, ඒ ගානට පොඩ්ඩක් වත් වටින්නේ නැති.. උඹලා මේ set එකේ උන් කරන store වල ඇඩ් දැකලා ඇති facebook එකේ.. portable vacuum cleaner අරවා මේවා container පිටින් ගෙනත් මෙහෙ fb එක පුරාම ඇඩ් දාන්නේ මුන් තමයි.. ඉතින් අවුරුද්දෙන් දෙකෙන් civic ගේනවා... ලොක්කා තමයි product import කරන්නේ මම හිතන්නේ..
un finance dala genne eeta passe heli tikak danawa Genzo power genzo life amila aiyya nettham mewa nea fb dala podi podi sinhalun wa allagannwaඕකේ තව twist එකක් තියනවා.. ඇඩ් එකේ පෙන්නන්නේ genuine product එකක්.. Order කරන උන්ට යවන්නේ cheap chinese knockoff product එකක්, ඒ ගානට පොඩ්ඩක් වත් වටින්නේ නැති.. උඹලා මේ set එකේ උන් කරන store වල ඇඩ් දැකලා ඇති facebook එකේ.. portable vacuum cleaner අරවා මේවා container පිටින් ගෙනත් මෙහෙ fb එක පුරාම ඇඩ් දාන්නේ මුන් තමයි.. ඉතින් අවුරුද්දෙන් දෙකෙන් civic ගේනවා... ලොක්කා තමයි product import කරන්නේ මම හිතන්නේ..
මූ දැන් Genzo කියලා කරන්නේ scam එකක්ද?
මෙයාලා කරන්නේ පිරමීඩ් සීන් එකක් නේද?
------ Post added on Aug 16, 2025 at 6:25 AM
ow ehema scene ekk thama pena widiyataFacebook Pages wala Law quality Product marketing seen ekak ney da..?
https://genzo.lk/company.php
POWER HOLDINGS
CK HOLDINGS
Dream Mart
Master Holdings
Thakahashi Holdings
Easy Online
CityMart.lk
DEW MART
DP MART
D Zone Marketing
Sadisa Marketing
ADM Holdings
DN Holdings
LAABEY .LK
Maxmo.lk
LOOK WIN.LK
E GOODS.LK
BOOSTER.LK
UNEEQUE.LK
Royal Marketing
IJS Marketing
Vibe Mart
Max Mart
Eyon Holdings
ow ehema scene ekk thama pena widiyata
https://www.facebook.com/profile.php?id=100090769909489Lasanthata mokada wela thiyenne? Dan fb eke active nehe.
issara Elakiri eketh active hitiya.Lasanthata mokada wela thiyenne? Dan fb eke active nehe.