ලසන්ත ඔක්කොම වාහන විකුනළලු .. වැටිළලු

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,073
    24,633
    113
    tracing Geo-location.. ... ...
    Oya genzo eken krnne china walin import krla facebook ad dala sell krnwalu hena set ekk innwa ape game podi ekek giya laksha 10k wath onalu ugen badu ganna mu loan dala iye da koheda giya ehe rent ekata house ekk aragena 😂

    ඕකේ තව twist එකක් තියනවා.. ඇඩ් එකේ පෙන්නන්නේ genuine product එකක්.. Order කරන උන්ට යවන්නේ cheap chinese knockoff product එකක්, ඒ ගානට පොඩ්ඩක් වත් වටින්නේ නැති.. උඹලා මේ set එකේ උන් කරන store වල ඇඩ් දැකලා ඇති facebook එකේ.. portable vacuum cleaner අරවා මේවා container පිටින් ගෙනත් මෙහෙ fb එක පුරාම ඇඩ් දාන්නේ මුන් තමයි.. ඉතින් අවුරුද්දෙන් දෙකෙන් civic ගේනවා... ලොක්කා තමයි product import කරන්නේ මම හිතන්නේ..
     
    • Like
    Reactions: nitrox

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    ඕකේ තව twist එකක් තියනවා.. ඇඩ් එකේ පෙන්නන්නේ genuine product එකක්.. Order කරන උන්ට යවන්නේ cheap chinese knockoff product එකක්, ඒ ගානට පොඩ්ඩක් වත් වටින්නේ නැති.. උඹලා මේ set එකේ උන් කරන store වල ඇඩ් දැකලා ඇති facebook එකේ.. portable vacuum cleaner අරවා මේවා container පිටින් ගෙනත් මෙහෙ fb එක පුරාම ඇඩ් දාන්නේ මුන් තමයි.. ඉතින් අවුරුද්දෙන් දෙකෙන් civic ගේනවා... ලොක්කා තමයි product import කරන්නේ මම හිතන්නේ..
    matat 2 paarak kela una ban. aaye nam fb ads walin ena ewwa ganne ne ban. un video eke tiyana eka newe ewanne. melo rahak neti e langin yana item ekak
     
    • Like
    Reactions: supun_sg

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    ඕකේ තව twist එකක් තියනවා.. ඇඩ් එකේ පෙන්නන්නේ genuine product එකක්.. Order කරන උන්ට යවන්නේ cheap chinese knockoff product එකක්, ඒ ගානට පොඩ්ඩක් වත් වටින්නේ නැති.. උඹලා මේ set එකේ උන් කරන store වල ඇඩ් දැකලා ඇති facebook එකේ.. portable vacuum cleaner අරවා මේවා container පිටින් ගෙනත් මෙහෙ fb එක පුරාම ඇඩ් දාන්නේ මුන් තමයි.. ඉතින් අවුරුද්දෙන් දෙකෙන් civic ගේනවා... ලොක්කා තමයි product import කරන්නේ මම හිතන්නේ..
    un finance dala genne eeta passe heli tikak danawa Genzo power genzo life amila aiyya nettham mewa nea fb dala podi podi sinhalun wa allagannwa
     
    • Like
    Reactions: supun_sg

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,246
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    මෙයාලා කරන්නේ පිරමීඩ් සීන් එකක් නේද?

    ------ Post added on Aug 16, 2025 at 6:25 AM

    Facebook Pages wala Law quality Product marketing seen ekak ney da..?

    https://genzo.lk/company.php

    POWER HOLDINGS
    CK HOLDINGS
    Dream Mart
    Master Holdings
    Thakahashi Holdings
    Easy Online
    CityMart.lk
    DEW MART
    DP MART
    D Zone Marketing
    Sadisa Marketing
    ADM Holdings
    DN Holdings
    LAABEY .LK
    Maxmo.lk
    LOOK WIN.LK
    E GOODS.LK
    BOOSTER.LK
    UNEEQUE.LK
    Royal Marketing
    IJS Marketing
    Vibe Mart
    Max Mart
    Eyon Holdings
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,871
    5,066
    113
    Pandora
    Facebook Pages wala Law quality Product marketing seen ekak ney da..?

    https://genzo.lk/company.php

    POWER HOLDINGS
    CK HOLDINGS
    Dream Mart
    Master Holdings
    Thakahashi Holdings
    Easy Online
    CityMart.lk
    DEW MART
    DP MART
    D Zone Marketing
    Sadisa Marketing
    ADM Holdings
    DN Holdings
    LAABEY .LK
    Maxmo.lk
    LOOK WIN.LK
    E GOODS.LK
    BOOSTER.LK
    UNEEQUE.LK
    Royal Marketing
    IJS Marketing
    Vibe Mart
    Max Mart
    Eyon Holdings
    ow ehema scene ekk thama pena widiyata