හා හා. මයිනා දකී බංහැබැයි JVP එක ආවා නම් බුද්ධාගම නැති වෙනවා. ඒක හොඳ දෙයක්. මට ඒ නිසාම උන්ට චන්දෙ දෙන්න හිතෙනවා.![]()

මම ජේවීපී එකට දෙන්නේ පද්දන්ටත් යන කලක් තියෙන්න එපැයි, ඒකයි.රොඩියෝ රට පාලනය කරපු කාලෙත් බුද්ධාගම රැකුන එකේ පද්දෝ මොක්කුද ?හැබැයි JVP එක ආවා නම් බුද්ධාගම නැති වෙනවා. ඒක හොඳ දෙයක්. මට ඒ නිසාම උන්ට චන්දෙ දෙන්න හිතෙනවා.![]()
Gupi adona thread anka 11479
One un full eka hoyagena balapalla. Mun gana hoda pahadeemak athi wenawa. Basically chande ganna agama wikunanne na kiyala therenawa.
අර නෙල්ලි ගහක් යට බුදු කෙනෙක් බුදු වෙච්ච කාලේ උන් නෙල්ලි කෑවේ නැද්ද ?බෝ ගෙඩි කනවා කුරුල්ලෝ

එඩිට් නේ....පැන් ඉහලා බෝධියගාව තෙත්වෙලා.... එඩිට් කරපු උන්දැට එක අමතක වෙලා.
ඔව් මචන්, ඒ අයි ජෙනේරටෙඩ් එකක් , හැබැයි රනිල් මහත්තයා මේ වතුර දාන විදිහ තම හරිම විදිහ , එතුමා බුදු දහම ගැනත් ඉහලටම හදාරලා තියෙනවනේඑඩිට් නේ....පැන් ඉහලා බෝධියගාව තෙත්වෙලා.... එඩිට් කරපු උන්දැට එක අමතක වෙලා.
------ Post added on Aug 3, 2024 at 7:04 PM

එඩිටක්වත් හරියට කරන්න ඔනේ... බලපන් වටේම බ්ලැක් අන්ඩ් වයිට්... ඊයා...ඔව් මචන්, ඒ අයි ජෙනේරටෙඩ් එකක් , හැබැයි රනිල් මහත්තයා මේ වතුර දාන විදිහ තම හරිම විදිහ , එතුමා බුදු දහම ගැනත් ඉහලටම හදාරලා තියෙනවනේ![]()
මේන්න ෆුල් එක... සම්පුර්ණ විඩියොවෙම තියෙන්නේ ගොඩක් වැරදි.
හාමු මහත්තයා නං එතන පොඩ්ඩක් තෙත් වෙලා. ඔයා ඇයි මෙතන තෙත් වෙන්නේඑඩිටක්වත් හරියට කරන්න ඔනේ... බලපන් වටේම බ්ලැක් අන්ඩ් වයිට්... ඊයා...

අනේ මම නම් තෙත් වෙලා නෑ ඔය උන්දැනේ තෙත්වෙලා දැම්මේ...හාමු මහත්තයා නං එතන පොඩ්ඩක් තෙත් වෙලා. ඔයා ඇයි මෙතන තෙත් වෙන්නේ![]()

මන් මේ කුහක ජෙප්පෝ එක්ක බලද්දී එතුමාගේ ආගම දහමට තියෙන බන්ක්තිය ලැදියාව පෙනන්නනේ දැම්නේඅනේ මම නම් තෙත් වෙලා නෑ ඔය උන්දැනේ තෙත්වෙලා දැම්මේ...![]()
![]()
![]()
ඒක නෙමෙයි බන්. දැන් ජේවීපී අය ආණ්ඩුව ගත්තම බුද්ධහගම නැති කරනවද ? මට ලප කොටාට ඡන්දෙ දෙනවද නැද්ද කියල තීරණය කරන්න ඕන.මන් මේ කුහක ජෙප්පෝ එක්ක බලද්දී එතුමාගේ ආගම දහමට තියෙන බන්ක්තිය ලැදියාව පෙනන්නනේ දැම්නේ
