නලින් ඔයා...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,766
    1
    60,493
    113
    Mother Earth
    හැබැයි JVP එක ආවා නම් බුද්ධාගම නැති වෙනවා. ඒක හොඳ දෙයක්. මට ඒ නිසාම උන්ට චන්දෙ දෙන්න හිතෙනවා.😍
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    Gupi adona thread anka 11479 🥱

    One un full eka hoyagena balapalla. Mun gana hoda pahadeemak athi wenawa. Basically chande ganna agama wikunanne na kiyala therenawa.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    හැබැයි JVP එක ආවා නම් බුද්ධාගම නැති වෙනවා. ඒක හොඳ දෙයක්. මට ඒ නිසාම උන්ට චන්දෙ දෙන්න හිතෙනවා.😍
    හා හා. මයිනා දකී බං :sorry:
     
    • Haha
    Reactions: Candid-B

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    හැබැයි JVP එක ආවා නම් බුද්ධාගම නැති වෙනවා. ඒක හොඳ දෙයක්. මට ඒ නිසාම උන්ට චන්දෙ දෙන්න හිතෙනවා.😍
    මම ජේවීපී එකට දෙන්නේ පද්දන්ටත් යන කලක් තියෙන්න එපැයි, ඒකයි.රොඩියෝ රට පාලනය කරපු කාලෙත් බුද්ධාගම රැකුන එකේ පද්දෝ මොක්කුද ? :ROFLMAO:
     
    • Haha
    Reactions: Candid-B

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    Gupi adona thread anka 11479 🥱

    One un full eka hoyagena balapalla. Mun gana hoda pahadeemak athi wenawa. Basically chande ganna agama wikunanne na kiyala therenawa.

    මේන්න ෆුල් එක... සම්පුර්ණ විඩියොවෙම තියෙන්නේ ගොඩක් වැරදි.

    • Haha
    Reactions: 2osama and Asmodeus

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    බෝ ගහට හරියටම ලැබියයුතු පුද සත්කාරය බෝඋද්දයන්ටත් වඩා දන්නේ අපේ රම්නිල් මහත්තයා තමා . පුරුදු වෙන්න කරන එකක් කියල හිතන්න එහෙම එපා. මේ තමයි බෝදියට සිසිල් පැන් වක් කරන හරිම විදිහ :yes: ඔහුනම් සැබෑම බෝඋද්දයෙක් :love:
     
    • Love
    Reactions: Candid-B

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    @0.47 මුලින්ම කියන්න ඕනේ සම්මා සම්බුදු සර්වඥයන් වහන්සේ කෙනෙක්ගේ මූලික ලක්ෂණයක් තමා නිවැරදි දේ දේශනා කිරිම.
    සමාජය පිලිගන්න පුළුවන් කාලයක තමා බුදු කෙනෙක් පහල වෙන්නේ. මේකට කියන්නේ පස්මහා බැලුම් කියලා. ධම්මපදයෙන් උස්සලා කියන මාලිමාවේ නලින්ද හේවගේ මහත්තයට අඩුම තරමේ මේකවත් දන්නේ නෑ සම්මා සම්බුදු කෙනෙක් කවදාවත් වෙනස් කරන්න බැරි හින්දා මෙහෙම කරනවා කියලා කියන්න බැරිබව.

    බෝ ගහට හරියටම ලැබියයුතු පුද සත්කාරය බෝඋද්දයන්ටත් වඩා දන්නේ අපේ රම්නිල් මහත්තයා තමා . පුරුදු වෙන්න කරන එකක් කියල හිතන්න එහෙම එපා. මේ තමයි බෝදියට සිසිල් පැන් වක් කරන හරිම විදිහ :yes: ඔහුනම් සැබෑම බෝඋද්දයෙක් :love:
    එඩිට් නේ....පැන් ඉහලා බෝධියගාව තෙත්වෙලා.... එඩිට් කරපු උන්දැට එක අමතක වෙලා.
    ------ Post added on Aug 3, 2024 at 7:04 PM
     
    • Haha
    Reactions: Candid-B

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    එඩිට් නේ....පැන් ඉහලා බෝධියගාව තෙත්වෙලා.... එඩිට් කරපු උන්දැට එක අමතක වෙලා.
    ------ Post added on Aug 3, 2024 at 7:04 PM
    ඔව් මචන්, ඒ අයි ජෙනේරටෙඩ් එකක් , හැබැයි රනිල් මහත්තයා මේ වතුර දාන විදිහ තම හරිම විදිහ , එතුමා බුදු දහම ගැනත් ඉහලටම හදාරලා තියෙනවනේ :yes:
     
    • Wow
    Reactions: Candid-B

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව් මචන්, ඒ අයි ජෙනේරටෙඩ් එකක් , හැබැයි රනිල් මහත්තයා මේ වතුර දාන විදිහ තම හරිම විදිහ , එතුමා බුදු දහම ගැනත් ඉහලටම හදාරලා තියෙනවනේ :yes:
    එඩිටක්වත් හරියට කරන්න ඔනේ... බලපන් වටේම බ්ලැක් අන්ඩ් වයිට්... ඊයා...
     
    • Haha
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    එඩිටක්වත් හරියට කරන්න ඔනේ... බලපන් වටේම බ්ලැක් අන්ඩ් වයිට්... ඊයා...
    හාමු මහත්තයා නං එතන පොඩ්ඩක් තෙත් වෙලා. ඔයා ඇයි මෙතන තෙත් වෙන්නේ :P
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අනේ මම නම් තෙත් වෙලා නෑ ඔය උන්දැනේ තෙත්වෙලා දැම්මේ... :P :P :P
    මන් මේ කුහක ජෙප්පෝ එක්ක බලද්දී එතුමාගේ ආගම දහමට තියෙන බන්ක්තිය ලැදියාව පෙනන්නනේ දැම්නේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,766
    1
    60,493
    113
    Mother Earth
    මන් මේ කුහක ජෙප්පෝ එක්ක බලද්දී එතුමාගේ ආගම දහමට තියෙන බන්ක්තිය ලැදියාව පෙනන්නනේ දැම්නේ
    ඒක නෙමෙයි බන්. දැන් ජේවීපී අය ආණ්ඩුව ගත්තම බුද්ධහගම නැති කරනවද ? මට ලප කොටාට ඡන්දෙ දෙනවද නැද්ද කියල තීරණය කරන්න ඕන. :):unsure:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    කැරි ජෙප්පොන් ගේ Stage වලට නගින ගණ ගෙඩියන් ට ගහන්න ඕනේ මුලින්ම