24 Sri Lankans have arrested in Kuwait !

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,921
    6,304
    113
    kandy
    1722704902_1082832_hirunews.jpg

    Organised by JVP/NPP "ETHERA API" club

    Source
     
    • Haha
    Reactions: weer 11

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,825
    12,792
    113
    එතෙර අපි කියන්නෙ අන්තවාදී ජෙප්පො බන්, රටවල් දෙක තුනකදි හම්බ වෙලා තියෙනව, සමහර උන් ඉන්නව පවුල් දාල ඇවිත් ටැක්සි දුවල ඒ සල්ලි කෙලින්ම අරමුදලකට දාන. පක්ශෙ වෙනුවෙන් කැපවීමලු. අනේ මන්දා. හැබැයි හොඳ වැඩ නම් ගොඩක් කරල තියෙනව. කොරෝන කාලෙ එහෙම එම්බසි වලින් බෝල පාස් කරද්දි කොල්ලො ජීවත් කලේ මේ වගේ සංවිධාන. ඒත් අන්තවාදී අරමුනු එක්ක යන එක තමයි අවුල
     
    • Wow
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,921
    6,304
    113
    kandy
    yasai puke amaruwata
    Profile picture eka mata pm karapnko

    එතෙර අපි කියන්නෙ අන්තවාදී ජෙප්පො බන්, රටවල් දෙක තුනකදි හම්බ වෙලා තියෙනව, සමහර උන් ඉන්නව පවුල් දාල ඇවිත් ටැක්සි දුවල ඒ සල්ලි කෙලින්ම අරමුදලකට දාන. පක්ශෙ වෙනුවෙන් කැපවීමලු. අනේ මන්දා. හැබැයි හොඳ වැඩ නම් ගොඩක් කරල තියෙනව. කොරෝන කාලෙ එහෙම එම්බසි වලින් බෝල පාස් කරද්දි කොල්ලො ජීවත් කලේ මේ වගේ සංවිධාන. ඒත් අන්තවාදී අරමුනු එක්ක යන එක තමයි අවුල
    බේරාගන්න foreign ministry eken try kranawa kiyala thibba
    ------ Post added on Aug 3, 2024 at 11:44 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,825
    12,792
    113
    Profile picture eka mata pm karapnko

    බේරාගන්න foreign ministry eken try kranawa kiyala thibba
    ------ Post added on Aug 3, 2024 at 11:44 PM
    Detention neh, loku awulak naha, 3 days walin wage eliyata dawi. ehe residence thiyena unta fine ekak wadiwi. deport wage seen wena ekak na

    Organize karana ponnoyo danagananna ona inne lankawe nemei kiyala. Have to go through proper channels. specially when its music / cultural shit.
    ------ Post added on Aug 4, 2024 at 1:13 AM
     
    • Love
    Reactions: sahan50

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    @Kalegana update එකක් දීපන්
    මම දන්නෙත් මේ එළකිරි එකෙන් සින් එක. මේ සින් එක වෙලා තියෙන්නේ අබ්බාසිය කියන හරියේ නෙවෙයි, කෙතාන් කියන ප්ලේස් එකක්. මම ඉන්න හරියේ ලගම
     
    • Like
    Reactions: War Fighter

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මම දන්නෙත් මේ එළකිරි එකෙන් සින් එක. මේ සින් එක වෙලා තියෙන්නේ අබ්බාසිය කියන හරියේ නෙවෙයි, කෙතාන් කියන ප්ලේස් එකක්. මම ඉන්න හරියේ ලගම

    hariyata permission aran naha kiyalai arrest karla thiyenne, dan relese karalalu.

    ps. ochchara welath danne nethnam mariyako tho