Ranil ge Media Game 1

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අද වෙනකොට කිසිම ඡන්ද පදනමක් නැති, අවලංගු කාසියක් වෙලා තියෙන, පයින් ගහල එළෝපු පොහොට්ටු පක්ෂයෙ, මේ කොටස ජනපතිට එකතු උනා, අර කොටස එකතු වුනා කිය කිය නිවුස් ගහනවා.

    මේ රටේ මිනිස්සුන්ට තර්ක බුද්ධියක් නැති නිසා ඒවයෙන් ඒත්තු යන්නෙ හරි මොමෙන්ටම් එකක් තියෙනවා වගෙ. ඒ අස්සෙ අද නිවුස් එකක් ගහලා 40%ක් තාම තීරණය කරලා නැතිලු ඡන්දෙ දෙන විදිහ.

    රටේම නැති තුරුම්පු ගහලා ඡන්දෙ නවත්තගන්න හැදුවෙ 40%ක් තීරණය කරලා නැති නිසා වෙන්නැති. මම ආස නෑ සමාජවාදීන්ට බලේ යනවාට. නමුත් මිනිස්සු ගොනාට අන්දන එක වැරදි. ඡන්ද කැම්පේන්වල වැඩ දන්න නිසා තේරෙනවා මේවා.

    ඕක මිනිස්සුන්ට තේරුම් කරහල්ලා. එක එක බල්ලොන්ගෙ මීඩියා කැම්පේන්වලට අහු නොවී, තමන්ට ඕනෙ මොකාට උනත් කමක් නෑ දෙන්න කියලා ඡන්දෙ, ඕවට රැවටෙන්නැතුව.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,827
    1
    49,956
    113
    ප*යාගල
    sorry.com
    කට්ටිය මොන පැත්ත මාරු කර කර හොරු ඔක්කොම එකට සෙට් උනත් දැන් මිනිස්සු රවට්ටන්න අමාරුයි. ගහන ගේම් එලිපිටම පේනව. ගෝටගෙන් ඉල්ලන්කාපු උන් නෙ ඉන්නෙ
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    කට්ටිය මොන පැත්ත මාරු කර කර හොරු ඔක්කොම එකට සෙට් උනත් දැන් මිනිස්සු රවට්ටන්න අමාරුයි. ගහන ගේම් එලිපිටම පේනව. ගෝටගෙන් ඉල්ලන්කාපු උන් නෙ ඉන්නෙ
    ජේවීපී කාරයොන්ටත් කරගන්න බෑ. කයිය විතරයි. හැබැයි මිනිස්සුන්ට ඕනෑ කෙනෙක්ට ඡන්දෙ දෙන්න අයිතිය තියෙනවා බන් එක එක බල්ලන්ගෙ ත්‍රාඩ කැම්පේන්වලට අහු නොවී. මාර බුද්ධි අංශ වාර්තාව. ලොල්. 40%ක් තීරණය කරලා නෑලු ඡන්දෙ දෙන විදිහ ගැන තාම. පුකෙනුත් හිනා.
     
    • Like
    Reactions: hide_spider

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    පොහොට්ටුවට ඡන්ද නෑ, හැබැයි මන්ත්‍රීලා වටේ එකතුවෙලා තියෙන ඡන්ද තියෙනවා. ඒවා මන්ත්‍රී යන පැත්තට වැටෙනවා. අරගලෙන් පස්සෙ පාරට බහින්න බැරුව හිටිය දේශපාලුවොන්ට දැන් පංපෝරි ගහන්න හදලා දුන්නෙ නම් රනිල්

    40% ක් නම් නැතුව ඇති, හැබැයි සෑහෙන්න පිරිසක් තවම කාටද ඡන්දෙ දෙන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නෙ. අනුරට දෙන අය තීරණේ අරගෙන ඉවරයි. තව පොඩි ඡන්ද ප්‍රමාණයක් අඩු වැඩි වෙයි ඉතුරු මාසෙ ඇතුලත. ඒත් සජිත්, රනිල් අතරෙ පරණ UNP ඡන්ද තවම හරියට බෙදිලා ගිහින් නෑ. පොහොට්ටුවෙත් දාන අපේක්ෂකයා අනුව රනිල්ට ඡන්ද අඩු වැඩි වෙනවා. 2014, 2019 ඡන්දෙ කාටද දෙන්නෙ කියලා කලින්ම හිතාගෙන හිටිය මාත් මේ පාර තවම හිතාගන්න බැරුව ඉන්නෙ.

    කොහොමත් ඡන්ද campaign කියන්නෙ මිනිස්සු ගොනාට අන්දන එකනෙ. ඒවට උගත් බුද්ධිමත් නූගත් මෝඩ කියලා වෙනසක් නෑ ලංකාවෙද ඇමරිකාවෙද වෙනසක් නෑ මිනිස්සු අහුවෙනවා. තමන් රැවටුණා කියලා දැනගන්න අවුරුද්දක් දෙකක් යනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,993
    164,037
    113
    එකමත් එක රටක
    කට්ටිය මොන පැත්ත මාරු කර කර හොරු ඔක්කොම එකට සෙට් උනත් දැන් මිනිස්සු රවට්ටන්න අමාරුයි. ගහන ගේම් එලිපිටම පේනව. ගෝටගෙන් ඉල්ලන්කාපු උන් නෙ ඉන්නෙ
    ගෝටා ගෙද්දීත් කිව්වේ දැන් මිනිස්සු රවට්ටන්න අමාරුයි කියලා. . 🥱
    දැනුත් රැවටිලා ඉන්නේ.
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,283
    713
    113
    Bmp

    ගෝටා ගෙද්දීත් කිව්වේ දැන් මිනිස්සු රවට්ටන්න අමාරුයි කියලා. . 🥱
    දැනුත් රැවටිලා ඉන්නේ.
    බ්‍රෝ ඔයාට අනුව කාට දුන්නොත් ද රැවටෙන්නේ නැත්තේ?
    ------ Post added on Aug 4, 2024 at 9:30 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,993
    164,037
    113
    එකමත් එක රටක
    Bmp

    බ්‍රෝ ඔයාට අනුව කාට දුන්නොත් ද රැවටෙන්නේ නැත්තේ?
    කවුරු ආවත් එකයි. ලංකාවට මේ චන්දෙන් වෙන වාසියක් මට පෙන්නේ නෑ . තව කෙළවෙන එක වෙන්නේ මොකා ආවත්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,114
    71,613
    113
    ජේවීපී කාරයොන්ටත් කරගන්න බෑ. කයිය විතරයි.

    මේක කියපු ගමන් උඹේ ඉතුරු කතා අවලංගුයි බන්. වැඩ බැරි කයියෝ සෙට් එකකට දීලා ආයි කෙලවගත්තොත් මේ පාර සිම්බාබ්වෙ වලට එහා යන්න වෙන්නෙ. ආයි IMF වගේ උන් එයිද කියන්නත් බෑ මොකද මෙහෙම පිස්සු කෙලින නිසා.

    හොරකමට වංචාවට බයානක බව ඇත්ත ඒත් වැඩ බැරි හරක් රටක් අරන් පිස්සු කෙලින එක ඊට වඩා අවුල්.

    ගෝටා අඩුම ගානේ "පුලුවන් එකෙක් ගනින්, මම කරන්න දෙන්නම් " කියලා හිටියා. උඹ හිතන්නේ මේ යක්කු එහෙමවත් අයින් වෙයි කියලද?

    බාරගෙන කරපන් කියපු කාලේ බයිලා ඉල්ලීම් දිදී, වගකිම් ගන්න බෑ උදව්වක් දෙන්නම් ගගා පස්ස ගහපු උන්ට වැඩක් කරගන්න පුලුවන් කියලා උඹල හිතනවද?
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,283
    713
    113
    කවුරු ආවත් එකයි. ලංකාවට මේ චන්දෙන් වෙන වාසියක් මට පෙන්නේ නෑ . තව කෙළවෙන එක වෙන්නේ මොකා ආවත්.
    මුලු ලන්කාව ම එහෙම හිතුවොත් මේ තියෙන පාලනේ හොදයි ඉතින්. චන්ද ඔනේ නෑ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    ඔය රනිල්ට සහය දෙන්න ගිය උන්ගේ පෝස්ට් පාර්ලිමේන්තු චන්දෙ ආවාම බම්ප් වෙනවා. 😄

    උන් ආපහු යනවා ආපු පක්ෂෙ පැත්තට සීට් එක බේරගන්න.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මේක කියපු ගමන් උඹේ ඉතුරු කතා අවලංගුයි බන්. වැඩ බැරි කයියෝ සෙට් එකකට දීලා ආයි කෙලවගත්තොත් මේ පාර සිම්බාබ්වෙ වලට එහා යන්න වෙන්නෙ. ආයි IMF වගේ උන් එයිද කියන්නත් බෑ මොකද මෙහෙම පිස්සු කෙලින නිසා. හොරකමට වංචාවට බයානක බව ඇත්ත ඒත් වැඩ බැරි හරක් රටක් අරන් පිස්සු කෙලින එක ඊට වඩා අවුල්. ගෝටා අඩුම ගානේ "පුලුවන් එකෙක් ගනින්, මම කරන්න දෙන්නම් " කියලා හිටියා. උඹ හිතන්නේ මේ යක්කු එහෙමවත් අයින් වෙයි කියලද? බාරගෙන කරපන් කියපු කාලේ බයිලා ඉල්ලීම් දිදී, වගකිම් ගන්න බෑ උදව්වක් දෙන්නම් ගගා පස්ස ගහපු උන්ට වැඩක් කරගන්න පුලුවන් කියලා උඹල හිතනවද?
    ithin bn oya wada danna un 70 years karalath meka bankrupt ne ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,114
    71,613
    113
    ithin bn oya wada danna un 70 years karalath meka bankrupt ne ?

    දැන් උඹ හිතන්නෙ රට බංකලොත් වෙලා තියෙන්නෙ දේශපාලුවෝ හින්දම කියලද? ඉස්සර ඉඳන් අද වෙනකන් තිබ්බේ welfare economy එකක්. ඒ කියන්නෙ ණයට අරන් ෆුල් ආතල් එකේ පාර්ටි දාන ආර්තිකයක්. ඒ ණය ගෙවන්න තව ණය ගන්නවා. ඒක කෙලින් කරන්න ගිය ගම නිකන් කකා බිබී ඉන්න එවුන් (ඔය කැම්පස් අවුට්වෙලා රජයේ රැකියා ඉල්ලන එවුන් එහෙම) ආයි චන්දේ දෙන්නේ නෑ. ඉතින් ඕක vicious cycle එකක් විදියටම ගියා. දැන් තමා මහ උන් උනත් ජනප්‍රිය නොවන තීරන ගන්න කතා කරන්නෙ. ඒත් ඒවට වැඩියෙන් කෑගහන්නේ මොක්කුද? ජෙප්පොයි නිකන් කන බොන උනුයි.

    අන්තිම දේ. රටක් එක පාර කනපිට ගහන්න බෑ. මම හිතන්නෙ 80/20 වගේ තමා යන්න ඕන, ඒ කියන්නෙ 80% කරන් ආපුවා කරගෙන 20%ක් විතර වෙනස් කරනාවා. එහෙම උනාම ජන ජීවිතයට ලොකු බලපෑමක් නොවී කෙරෙන්න ඕන වෙනස කරන්න පුලුවන්. ජෙප්පන්ගෙ ගොන්කම තේරෙන හොඳම උදාහරනයක් තමා කෙල උන කාලෙ ආන්ඩුව පෙරලෙන කන් සල්ලි එවන්න එපා කියපු එක. එහෙම කලානම් පට්ට විනාසයක් වෙන්නේ. සරල කතාව උන්ට රටක් දුවන විදිය වත් තෙරෙන්නේ නෑ.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569

    සජබේ තමා මේ පාර දිනන්නේ.. මාලිමාවට දිනන්න බෑහෑ. හෑබෑයි පාර්ලිමේන්තු චන්දේ සෑහෙන මන්ත්‍රීලා ගානක් ගොඩ දාගනි
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,939
    27,027
    113
    ඇයි මේ 80% ක් අරන් දින්නන්න හිටපු උන් අඬන්නේ ? :lol:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,674
    1
    14,232
    113
    අන්තිම දේ. රටක් එක පාර කනපිට ගහන්න බෑ. මම හිතන්නෙ 80/20 වගේ තමා යන්න ඕන, ඒ කියන්නෙ 80% කරන් ආපුවා කරගෙන 20%ක් විතර වෙනස් කරනාවා. එහෙම උනාම ජන ජීවිතයට ලොකු බලපෑමක් නොවී කෙරෙන්න ඕන වෙනස කරන්න පුලුවන්. ජෙප්පන්ගෙ ගොන්කම තේරෙන හොඳම උදාහරනයක් තමා කෙල උන කාලෙ ආන්ඩුව පෙරලෙන කන් සල්ලි එවන්න එපා කියපු එක. එහෙම කලානම් පට්ට විනාසයක් වෙන්නේ. සරල කතාව උන්ට රටක් දුවන විදිය වත් තෙරෙන්නේ නෑ.

    ඕවා වගේ ද මේවා! විකී ලීක්ස් :baffled:
     
    • Like
    Reactions: Jack_Sparrow

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ජෙප්පොන්ට චන්දෙ දෙන අය මේ වෙනකොට තීරණය කරල ඉවරයි. 40%ක් තාම තීරණය කරල නෑ කියන්නෙ ඒ චන්ද රනිල්ටයි සජිත්ටයි බෙදිලා යනවා.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ගෝටා ගෙද්දීත් කිව්වේ දැන් මිනිස්සු රවට්ටන්න අමාරුයි කියලා. . 🥱
    දැනුත් රැවටිලා ඉන්නේ.

    අපේ එවුන් අමු හරක් දේශපාලනය අතින් නම්. කවුරු ආවත් කෙලවෙනවා කියන දේ තේරෙන්නේ නෑ. Tamil පවුලකට 30-40k ආධාර හම්බ වෙනවා මාසෙකට සිංහලුන්ට මොනවත් නෑ .
     
    • Like
    Reactions: xVOLDYx