රෝහිත අබේගුණවර්ධණයානන් රනිල් වික්‍රමසිංහයාණ්න්ට එකතුවෙයි

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93

    පොහොට්ටුවේ බඩවැලත් ගැලවෙයි.. රෝහිත අබේගුණවර්ධනත් රනිල්ට එක්වෙයි..


    ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

    තම ප්‍රදේශයේ ජනතා මතයට ගරු කරමින් මෙම තීන්දුව ගත් බවද හෙතෙම කියා සිටියේය.

    rohitha-689655.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සඳපායන්නේ සීතල අරගෙන - ඉර පායන්නේ ගිනි ජාලා අරගෙන....
    අරංජානි කඳුළු සලන විට - සිත රිදවූ ඒ වරද අසව්
    සෙවනැලි රහසක් මුමුණන තරමට - අහසට කොඳුරා රහස් කියව්....
    රණ හස සර සේ ඈ නික්මෙන විට - ඈ සිත් ගත් මුනි වත සුරකිව්
    කල්‍යාණ කරුණු සිහිකොට හැම විට - ඈ දෙව් පුතු අරුණළු කැඳවව්....

    මියුසික් හිතෙන් ප්ලේ කරගනිව්
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    JVP එකට අමුතුවෙන් campaign කරන්න දෙයකුත් නෑ දැන් නම්.
    රනිල එක්ක මුන් ටික හිටන් ඉන්න photo එකක් දාන්න විතරයි තියෙන්නෙ 😂
    සජිය already dead.

    😂 Then NPP guys compaign is very simple. A single full group Photo will say everything about past 75 years of Horu need more again or not 😂 😂 😂