Weather in Sri Lanka

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,003
    113
    Kuwait-Galle
    ලංකවේ දැන් නම් පට්ටම හියුමිඩිටි එකක් තියෙන්නේ. කුවේට් වල සෙල්සියස් 50 පැනලත් ලංකවේ තරම් අමාරුවක් නෑ බන්.
     
    • Like
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,654
    33,848
    113
    සැප්තැම්බර් 21න් පසු සියල්ල යහපත් වනු ඇත. නිසි කලට වැසි වසිනු ඇත. අටු කොටු පිරී යනු ඇත.
     
    • Love
    Reactions: Solo Rider