ඉදිරියේදී ලංකාවේ දැවනත ව්‍යාපාර බංකොලොත් වෙනවා-කිෂූ ගෝමස්

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,268
    5,833
    113
    SME උන් කුකුල් කෑම ගණන් ගිය ගමන් සත්තු මාරුවේ එක හේතුවක් හින්දා නෙවෙයි... Energy issue එකත් එක්ක farms කරගෙන යන්න බැරි උනා...

    ආයේ ඒව ගණන් අඩු කරලා electricity ,fuel ආයේ දෙන්නා පටන් ගත්ත ගමන් හරි යන්නේ නෑ තමයි... ඒක තමයි SME ස්ක්ටර් එකේ හැටි... අවුරුදු දෙක තුනක් ශොක්ස් කීපයක් දරාගන්න බෑ... Large scale manufactirers ලා වගේ නෙවෙයි...

    Distruption එකක් කළාට පස්සේ අයේ normal වෙන්නේ නෑ ලේසියකට...

    කාට හරි කියන්න පුළුවන් බඩ ඉරිගුත් ගෙන්නලා බිත්තරත් ගෙන්නලා ගාන අඩු කරන එක හොදයි කියලා... හැබැයි farm වලින් කුකුල් කෑම ගන්නේ නැති උනාම බඩ ඉරිගු farmers ලාට බඩේ පාර වදිනවා... එයාලත් SME තමයි...

    ඒ හින්දා තමයි සරලව පාරිභෝගික භාණ්ඩයක ගාන අඩු කරන එක විතරක් target කරලා ප්‍රතිපත්ති හදපුවම වෙන්නේ...

    illuma adu wunama wenne price eka bahina eka ne,
    korona kaladei thama hotel wahichcha handa business adu wune,

    eth aduwata dunna gewal gane awillath,
    sme kenekta ehema lorry hire karan wade amaruyi, aththa piligannwa


    eth ethnin passe ....................

    oya kiyala thiyena dewal hari,. wade disrupt wuna thamayi.

    habayi dan wasi ganne eken mass scale business eka karan yana ayayi. reseller layi.

    gov eka temporary solution ekak widiyata hari gennuwe un monopoly ekak run karana handa.

    eth karanna one SME set eka apahu goda ganna eka.
    loan wena ona facilities wath deela. :sorry:😐😐😐
     
    • Like
    Reactions: ttj

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,347
    1,817
    113
    colombo
    උබ දන්න business මොනාහරි තිබ්බද කලින්???

    මම දන්න ඒව නම් ගොඩක් තිබ්බා... ගොඩක් ඉදිකිරීම් කර්මාන්ත වල හිටපු උන් හාන්සි, පොඩි ගාර්මන්ට් ෆැක්ටරි වැහෙනවා...

    පොඩ්ඩක් හොයලා බලපන් බිත්තර ගිනි ගණන් උනේ කොහොමද කියලා... 2021 වෙද්දිත් බිත්තර හා කුකුල් මස් වලින් ලංකාව ස්වයං පෝෂිතයි... වැඩි හරියක් හිටියේ සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ... කොවීඩ් අවාම ඉල්ලුම ලොකුවට අඩුවුණා, ඒත් මිනිස්සූ අමාරුවෙන් අල්ලන් හිටියා බිත්තරේ රු.5 ට විකුණාලත්... ඒක ඉවර වෙද්දිම පොහොර තහනම් කරා... එකෙන් උනේ බඩ ඉරිගු නිෂ්පාදනය කඩා වැටුන එක... එකෙන් කුකුල් කෑම වල මිල ඉහළ ගියා දරා ගන්න බැරි විදිහට... ආර්ථික අර්බුදය ඇවිල්ලා විදුලිය පය 12 කපුවා ඩීසල් නැති උනා... කුකුල් ෆාම් වෙන්ටිලෙට් කරලා තියෙන්නේ... කරන්ට් නැතිව ඒව දුවන්න බෑ... ඔක්කොම පොලිම් ඉවර වෙද්දි බිස්නස් එක වැටෙන්න දෙන්නේ නැතිව අල්ලන් හිටියේ මහාපරිමාණ ව්‍යාපාරිකයෝ විතරයි... කුකුල් ආහාර වල, විදුලියේ, ප්‍රවාහනයේ ගණන් වැඩි වෙලා බිත්තරේ නිෂ්පාදන වියදම ඉහළ ගියා... පනස් ගාණකට බිත්තර විකුනන්නේ නැතිව පාඩු ලෙවෙල් එකට අවා... ආණ්ඩුව කරේ මොකක්ද??? බිත්තර මාෆියවක් තියනවා කියලා ඉන්දියාවෙන් බිත්තර ගෙනාවා... මෙහෙ ඒ ව්‍යාපාර කරපු උන්ගේ වත්කම් බැංකු වලට සින්න උන ණය ගෙවා ගන්න බැරිව... ආයේ ජීවිතේට ඒ මිනිස්සුන්ට එහෙම බිස්නස් එකක් පටන් ගන්න බැරි වෙයි...

    ඉන්දියාවෙන් ගෙනාපු බිත්තර ගිල ගිල SME sector එකේ පොළොවට පස් උන කර්මාන්ත මොනාද කියලා අහන්න එපා බං...

    එළකිරි එකේම ඉන්නවා ඔය වගේ ගොඩක් බිස්නස් කරන අය... මේක දක්කොත් තමන් මේ දවස්වල නහයට උඩින් වතුර යන්න දෙන්නේ නැතිව ඉන්න මොන ගේමක් දෙනවද කියලා කියයි...
    සහතික ඇත්ත, මේ එක ව්‍යාපාරයක් විතරයි. අද ඊයෙ ගම්මිරිස් , කුළු බඩු ප්‍රති අපනයනය කලාම ඒ ටිකත් ඉවරයි. ඊට පස්සෙ තව සැලකිය යුතු බිස්නස් ටිකක් තමයි වට්ටන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: ttj and War Fighter

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ලංකාවේ තියෙන ගොඩක් බිස්නස් ඇත්තටම ලෙවල් එකකට අවට පස්සේ අනාගන්නව වගේ දෙයක් මටනම් තේරෙන්නේ...

    කට්ටක් කාල ලෙවල් එකකට හදාගත්තට පස්සේ ඕකට රටේ නැති උන් රිංගල, ගොටු අල්ලලා උන් ගොඩ යනවා.. කම්පැනි එක ටික ටික වැටෙනවා. අයිතිකාරයටත් ගානක් නෑ පරම්පරා ගානකට හම්බ කරලා වෙන බිස්නස් වලට සල්ලි දාල තියෙන නිසා... ගොඩක් වෙලාවට IPO දාල පොඩි අයෝජකයෝන්ට කැරට් පෙන්නලා ගන හම්බ කරගන්නවා...

    softlogic, nawaloka etc...
    Meka thamai wenne
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,292
    20,867
    113
    ලංකාවේ මොන දියුණුවක් ද මේ හාල්පාරුවෝ ඉන්නකන්. ප්‍රතිපත්ති හදන්නේ රටට නෙවෙයි නේ, තමන්ටයි, තමන්ගේ අනිත් නෑදෑ හිතවතුන්ටයි, තමන්ට වියදම් කරන business කාරයොන්ටයි නේ.

    කලාතුරකින් හොඳ රාජ්ය සේවකයෙක් දෙන්නෙක් වගේ ඉඳලා හොඳ යෝජනාවක් දාලා සම්මත කරවා ගත්තොත් මිසක් මේ පාර්ලිමේන්තුවේ අති බහුතරයට සමස්ත ආර්ථිකයට හොඳක් වෙන දේවල් කරන්න උවමනාවන් නෑ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Lil Dicky Reaction GIF by Music Choice
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මරු බුවාලා ලංකාවේ ඉන්නේ..බැංකු කඩා වැටෙනවලු, ව්‍යාපාර බංකොලොත් වෙනවලු...මේවා අහන කොට වෙන රටකින්වත් අායෝජකයෝ ඵයිද..තුක් විතරක් මෙහෙමත් රටකට කෙලවෙනකන් බලන් ඉන්න කාලකන්නි.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,347
    1,817
    113
    colombo
    මරු බුවාලා ලංකාවේ ඉන්නේ..බැංකු කඩා වැටෙනවලු, ව්‍යාපාර බංකොලොත් වෙනවලු...මේවා අහන කොට වෙන රටකින්වත් අායෝජකයෝ ඵයිද..තුක් විතරක් මෙහෙමත් රටකට කෙලවෙනකන් බලන් ඉන්න කාලකන්නි.
    මෙයා කියන්න කලින් ඕක කට්ටිය දන්නවා, සුළු,මධ්‍යම ප්‍රමාණ ව්‍යාපාර වැහීගෙන යනකොට. ලංකාවෙ ආණ්ඩු වලට තියෙන පස්නයක් අද වෙනකොට තත්වය අද බලා ගන්න තරම් තොරතුරු නැති එක. පහුගිය මාස 06 ඇතුලත ආදායම් නැති උනා කියලා දැන්ගන්නෙත් අවුරුද්ද්කට පස්සෙ. ඔක්කෝටම ඔය තොරතුරු ටික හරියට ගන්න ක්‍අයක් නැතුව මොකවත් කරන්න බෑ...
     
    • Haha
    Reactions: Hankook

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,130
    2,344
    113
    Nawaloka wage watenawa kiyanne aniwa athule gahillak tamai natnan owata hambuwena profit ekka loweth wetenna widiyak na.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,347
    1,817
    113
    colombo
    Nawaloka wage watenawa kiyanne aniwa athule gahillak tamai natnan owata hambuwena profit ekka loweth wetenna widiyak na.
    Nawaloka incident එක නම් mis-management කියල කියන්නෙ... බැංකු වල ලෝන් පියවල නැති එකක් යන්නෙ... පරාටේ නීතියෙන් කවර් අප් එකක තියෙන්නෙ මේ දවස් වල. පරාටේ අයින් උන හැටියෙ සොට් එක හම්බෙනවා..
    මම හිතන්නෙ, ඔය වගේ කේස් නෙමෙයි අවුල තියෙන්නෙ, පොඩියට උනත් රටට ඩොලර් ගෙනාපු බිස්නස් වැහෙන්න ගත්ත එක කට්ටිය රටින් යන්න ගත්තු එක ආදායම් බදු පස්න නිසා. ඒකෙන් පස්නයක් නොවෙන මිනිස්සු උන්ට හම්බෙන එක ගැන් හිතලා හුරේ දැම්මට තව ටිකකාලෙකින් එව්ව නැතිම උනහම ආණ්ඩුව කරන දේ තමන්ටන්බලපාන හැටි හිතන්නෙ නෑ.. මේ බදු ක්‍රමේ, විදුලිය පිරිවැය තියෙනකල්, බිස්නස් අලුතෙන් හැදෙන්නෙ නනැ... අඩු ගාණෙ මේ වෙලාවෙ කලපයේ තත්වය තේරුම් අරන් ඔය ටිකට සහන දුන්න නම් ආයෝජන එන්න පුළුවන්. බංග්ලාදේශ් වල පස්නෙ අපිට වාසියක් කරගන්න තිබුණා.. කලින්ම මැනේජ් කරානම් රටේ තත්වේ...
     
    • Like
    Reactions: ttj

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,243
    8,105
    113
    මේ සොෆ්ට්ලොජික් එක ගැන කියලා තියේනේ
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    සොෆ්ට්ලොජික් එක 2019 ඉදලා තාම ලොස්ස්.... සමහර කොටස් , Property චුට්ට චුට්ට විකුණා විකුණා ශේප් එකේ ඇදගෙන යනවා.."suspension of trading of shares" නවත්ත ගත්තේ බොහොම අමාරුවෙන් මේ පාර....
     
    • Like
    Reactions: Hankook

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,449
    2,087
    113
    Softlogic eke health sector profitable tamath, lokuma hit eka une import ban eka and anika loku amount ekak invest kala Bangladesh supermarket chain ekakata around 6Bn wage. e unata management eka finance sahenna aul
    Profit නොවී තියේද බං උන්ගේ charges වල හැටියට. Consultant කෙනෙක් ගෙ doctor fee එක 2k වෙද්දී un 1.25k වගේ ගන්නවා.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,243
    8,105
    113
    ඔන්න ඉවරයි ලබන අවුරුදු දේ Delist කරන්න යන්නේ

    Softlogic insurance එකයි ආසිරි එකයි බැංකුවට සින්න වෙන්න යන්නේ
    😵