නාඩි වාක්‍ය

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ඔක නෙවෙයිනේ මෙයාලගේ මුලික න්‍යය. එයාලා කියන්නේ අප සැමදෙනාගෙම වගේ අතීතයේ අනාගතේ අවුරුදු දහස් ගානක් කොළවල තියලා තියනවා කියලා. ඔකේ ම මුලික අවුලක් පෙන්නේ නැද්ද.

    ඔයා කියන කතාව නාඩි වක්‍ය වල න්‍යයක් නෙවෙයි, එයාලා භාවිතා කරන නිදහසට කරුනක්.
    ඒකනෙ බන් අතිතේ ඉන්දියාවෙ හිටිය රිශිවරුන්ට මොකද්දෝ පුකේ අමාරුවකට අවුරුදු දෙදාස් ගානකට පස්සෙ ලංකාවෙ දෙහි අත්තකන්ඩියෙ ඉපදෙන අප්පුහාමිගෙ විස්තර පුස්කොල පොතක ලියලා. වැඩේ කියන්නෙ ඌ බලන්න ගියාම ඒක බම්බලපිටිය පිටියේ තියෙනවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඔතෙන්ට ගියා කියල හොදක් උබට අහන්න වෙන එකක් නෑ හොද ටිකක් ඇතුලෙ mix වෙලා කරදර ගොඩක් කියයි. එච්චරයි වෙන්නෙ.
    සාස්තරකාරයෝ, හඳහන්කාරයෝ, කපුවෝ දන්නවා කෙල උනාම තමයි උන්ව හොයාගෙන එන්නෙ ප්‍රශ්නයක් නැත්නම් එන්නෙ නෑ කියලා. :lol: :lol: :lol:
     
    • Like
    Reactions: emoboy

    thomian

    Well-known member
  • May 20, 2011
    12,440
    17,530
    113
    Mama balala tiyanwa.. Bamba wala..

    Amma tatta.. gf ge nama kiyanwa.. direct ma kiyanne naha.. akuru kiya kiya ahanwa harida kiyala..

    Gf ge horoscope eka gana wistara tikak kiwwa hariyata.. e arenna future eka gana kiyapu ewa hari giye naha..

    Anith okkoma horoscope eka balala astrology walin kiyapu wage general dewal kiwe.. leda tiyana ewa. Job walin maru wena ewa..

    Balapu samahara ayata marry karana age ek.. marry karana kenage witara ehema hariyata kiyala tibba.. samahatunta kiyapu dewal hari naha..

    Lankawe nadi wakya ahala life eka gana decision ganna epa man kiyanne.. hariyannath pluwan waradinnath pluwan..
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,039
    2,842
    113
    මට හිතෙන විදියට උන් මොන ක්‍රමයකින් හරි අතීතය හා වර්තමානය කියනවා,

    පස්සේ අනාගතේ ගැන කියන්නේ සාත්තර කියන මිනිහාට හිතෙන දේවල් .

    අතීතය හා වර්තමානය කියලා අපේ විශ්වාසය ගොඩ නගනවා. ඊට පස්සේ අපිව අන්දනවා
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    mage yaluwek gihin thibba, uge kiyapuwa recording eka mata dunna, unn gal ahurak gahanne bn e atharin ekak wadinawa. aththatama wenne eka thama
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    බම්බලපිටියේ තැන නං බොරු. යන්න එපා. තේරුමක් නැහැ. ඒවායේ ගිය අයට දෙන රෙකෝඩ් එක අහලා වැඩකුත් නැහැ.

    ඒකෙ තියෙන්නේ උන්ට ඕනි ටික විතරයි. යන මිනිහා හරි කියලා කියන ඒවා. වැරදි කියලා කියන ඒවා නැහැ.
     

    jilbo

    Junior member
  • Sep 7, 2023
    82
    73
    18
    bamba wala thiyenawa eken gihin ahuwa athal ekata youtube wala mansgatha podcast eke katha karapu nisa
    un nam tika nam kiyanawa but future gana kiyana ewa sus, anika prashnayak ahuwoth hari uththarayak denne na
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඔක නෙවෙයිනේ මෙයාලගේ මුලික න්‍යය. එයාලා කියන්නේ අප සැමදෙනාගෙම වගේ අතීතයේ අනාගතේ අවුරුදු දහස් ගානක් කොළවල තියලා තියනවා කියලා. ඔකේ ම මුලික අවුලක් පෙන්නේ නැද්ද.

    ඔයා කියන කතාව නාඩි වක්‍ය වල න්‍යයක් නෙවෙයි, එයාලා භාවිතා කරන නිදහසට කරුනක්.
    ඒකනෙ මාමේ