ඒකනෙ බන් අතිතේ ඉන්දියාවෙ හිටිය රිශිවරුන්ට මොකද්දෝ පුකේ අමාරුවකට අවුරුදු දෙදාස් ගානකට පස්සෙ ලංකාවෙ දෙහි අත්තකන්ඩියෙ ඉපදෙන අප්පුහාමිගෙ විස්තර පුස්කොල පොතක ලියලා. වැඩේ කියන්නෙ ඌ බලන්න ගියාම ඒක බම්බලපිටිය පිටියේ තියෙනවා.ඔක නෙවෙයිනේ මෙයාලගේ මුලික න්‍යය. එයාලා කියන්නේ අප සැමදෙනාගෙම වගේ අතීතයේ අනාගතේ අවුරුදු දහස් ගානක් කොළවල තියලා තියනවා කියලා. ඔකේ ම මුලික අවුලක් පෙන්නේ නැද්ද.
ඔයා කියන කතාව නාඩි වක්‍ය වල න්‍යයක් නෙවෙයි, එයාලා භාවිතා කරන නිදහසට කරුනක්.
සාස්තරකාරයෝ, හඳහන්කාරයෝ, කපුවෝ දන්නවා කෙල උනාම තමයි උන්ව හොයාගෙන එන්නෙ ප්‍රශ්නයක් නැත්නම් එන්නෙ නෑ කියලා.ඔතෙන්ට ගියා කියල හොදක් උබට අහන්න වෙන එකක් නෑ හොද ටිකක් ඇතුලෙ mix වෙලා කරදර ගොඩක් කියයි. එච්චරයි වෙන්නෙ.

ඒකනෙ මාමේඔක නෙවෙයිනේ මෙයාලගේ මුලික න්‍යය. එයාලා කියන්නේ අප සැමදෙනාගෙම වගේ අතීතයේ අනාගතේ අවුරුදු දහස් ගානක් කොළවල තියලා තියනවා කියලා. ඔකේ ම මුලික අවුලක් පෙන්නේ නැද්ද.
ඔයා කියන කතාව නාඩි වක්‍ය වල න්‍යයක් නෙවෙයි, එයාලා භාවිතා කරන නිදහසට කරුනක්.