බලන්නම් කියලා ඉන්නෙ. ලොකු තීරනයක් ගන්න තැනක හිරවෙලා ඉන්නෙ. පුදුම කට්ටක් කන්නෙ මේ දවස් වල... කෙල්ලෙක්ගෙ සීන් එකක් නිසා...
නාඩි බලපු අය කියපන්කො ඔතනදි තමන්ගෙ වයිෆ්/හස්බන් ගැන කියවුනේ මොන වගේ දේවල් ද ? නම එහෙමත් කියන සීන් එකක් තියනවා නේද ? ඒවා හරිද ?
උන් අපේ කටින්ම අල්ල ගන්න වගේ ප්‍රශ්න අහනවද ? මොන වගෙ දේවල් ද අහන්නෙ ?