බම්බලපිටියේ පොට් එකේ උන් හොදට ජොතිෂ්‍ය දන්නවා. ජෝතිෂ්‍යයෙන් උබේ අතීතය, අනාගතය ගේමක් නැතුව කියන්න පුලුවන්. උබේ උපන් දිනයයි, ලග්නයයි ඉල්ල ගන්නේ ඒ නිසා. ලග්නයෙන් උපන් වෙලාව ආසන්න වශයෙන් හොයාගෙන උබට ජෝතිෂ්‍ය පලාඵලයක් කියනවා. ගොඩක් උන් ඒකට නාඩ් වාක්‍ය කියලා රැවටිලා ඉන්නවා. උබලගේ අම්මගේ තාත්තගේ නම්, ගෑනිගේ නම කාටවත් නැති අමුතුම ජාතියේ වෙනස් නමක් නම් ඒක උන්ට කවදාවත් හරියට කියන්න බෑ. උබලගේ අම්මගේ නම සුද්දියෙක්ගේ නමක් වගේ තියනවා කියලා හිතපන්. ඒක මුන්ට කවදාවත් ගෙස් කරන්නබෑ. ඊටපස්සේ බොරුවට අකුරු හැටහුටාමාරක් කියනවා.
මුන්ගේ ජෝතිෂ්‍ය අනුව කියන පලාපල ටික හරි. ජෝතිෂ්‍යයෙන් පලාපල අහනන්න හොද ජෝතිෂ්‍ය කාරයෙක් ළගටපලයන්. මෙතනට ගියාට කමක් නෑ. පලාපලේ අහගෙන ගෙදර වරෙන්. එක එක ජාතියේ යන්ත්‍ර, පූජාවලට කියලා ගාණ කපන්න හැදුවොත් පස්සේ ඇවිත් කර ගන්නම් කියලා කියපන්.