බංගලි හා ඉදිරි ලංකා ඡන්දය

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මේ වන විට අපේ කලාපයේ තත්ත්වය එක්ක කලාපයේ ස්ටැබිලියි ප්‍රශ්නයක් ඇවිත් තියනවා. අපිට උඩින් කාලපයේ ප්ලේ කරන සුපිරි බලවතුන්ට ස්ටැබිලිය අවශයයි. උන්ට මොකටද අපිට ගාන්න එපා ඉතින්. අපිව නෙවෙයි කලාපයේ ස්ටැබිලිටියයි ඕනා.

    ඒ නිසා මම හිතන්නේ මොන විදිහට රනිලා ⁣එලුගෙඩි මාරු කරත් මිනිස්සු වැඩිම රැල්ලට යන කෙනා පිටිපස්සේ ඉන්දියාව ඇතුලු පිරිස හිටගන්නවා. උන්ට රට හැදුනත් නැතත් වැඩක් නැ. අවුරුද්දක දෙකක හරි ස්ටැබිලිටියක් උන්ට ඕනා. යම් සහන ගොඩක් හම්බවෙයි රටට.

    උතුර අනිවාර්යයෙන්ම කාගේ හරි පැත්තත හරවනවා ඉන්දියාව.

    සුපිරි ජියෝ පොලිටිකල් ප්ලොට් twist බලන්න පුලුවන්.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,524
    9,013

    #kootiyakanurata
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,756
    15,003
    113
    Anura president wela uuta support nokarana Parliament ekak awama kohomada bn stability hadenne ?
    (P.S : mama me kiyanne Anura president wunoth uuta labena old parliament or visuruwala chandekata giyoth labena new parliament kiyana dekama consider karala thamai)
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මිනිස්සු වැඩිම රැල්ලට යන කෙනා පිටිපස්සේ ඉන්දියාව ඇතුලු පිරිස හිටගන්නවා.
    මිනිස්සු රැල්ලට යනවා නම් ඉන්දියාව හිටගත්තත් ඉඳගත්තත් මිනිස්සු ඡන්දෙ දාන එකානෙ දිනන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Anura president wela uuta support nokarana Parliament ekak awama kohomada bn stability hadenne ?
    අනුර හෝ සජියා අතරනේ දැනට රියල් ගේම. මොකා අවත් ආපු දා රැම ඕක විසිරුවනවා. ඒකට බලයත් තියනවා. ජනාධිපති වරනේ රැල්ලටම පාර්ලිමෙන්තුව පත් වෙනනවා. 113 නැතත් 80-90 ලයින් කරගත්තාම ඇති බං. යහපාලනේ කරෙත් 100 අඩු ආසන හා විපක්ෂයේ පොඩි පක්ෂ වල සහය. කරන්න පුලුවන්.

    Me kiyanne aluthen enna thiyena Parliament eka thama. Anuralata plug wela gemak gahanna wenne.
    කවුරු ආවත් ප්ලග් වෙනවා. මුල් අවුරුදු 2කේ සහය දෙන කවුරුත් වැඩිය නටන්න යන්නැ. 2.5 පැන්න ගමන් තමයි විරසක.
    ------ Post added on Aug 5, 2024 at 3:52 PM
     
    • Like
    Reactions: planner123 and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,405
    166,795
    113
    එකමත් එක රටක
    ඊලගට රටින් පැනල යන්න වෙන්නේ අනුරයට !!
    හො ම ත බ ග යු .

    ලංකාවේ උන්ට සාමුහික චුන් එකක් එනව කියන්නේ හෙනම භයානකයි .
    මේ වෙලාවේ එහෙම එකක් තියෙන්නේ .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඊලගට රටින් පැනල යන්න වෙන්නේ අනුරයට !!
    ඔන්න හොදට මතක තියාගන්න !!

    ලංකාවේ උන්ට සාමුහික චුන් එකක් එනව කියන්නේ හෙනම භයානකයි .
    මේ වෙලාවේ එහෙම එකක් තියෙන්නේ .
    නැවගිලුනත් අපි බෑන් චූන්.
    අපේ චූන් අපිට චූන්
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉන්දියාවට ඕන විදියකට තමයි ලංකාව දුවන්නේ.

    ඕක නිසා තමයි ඕන ප්‍රොජෙක්ට් එකක් මෝදිට, අදානිට ටෙන්ඩර් නැතුව ඉල්ලන ගානට දෙන්නේ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,756
    15,003
    113
    අනුර හෝ සජියා අතරනේ දැනට රියල් ගේම. මොකා අවත් ආපු දා රැම ඕක විසිරුවනවා. ඒකට බලයත් තියනවා. ජනාධිපති වරනේ රැල්ලටම පාර්ලිමෙන්තුව පත් වෙනනවා. 113 නැතත් 80-90 ලයින් කරගත්තාම ඇති බං. යහපාලනේ කරෙත් 100 අඩු ආසන හා විපක්ෂයේ පොඩි පක්ෂ වල සහය. කරන්න පුලුවන්.

    කවුරු ආවත් ප්ලග් වෙනවා. මුල් අවුරුදු 2කේ සහය දෙන කවුරුත් වැඩිය නටන්න යන්නැ. 2.5 පැන්න ගමන් තමයි විරසක.
    ------ Post added on Aug 5, 2024 at 3:52 PM

    Anura thama apa thiyalath naha. Arthika prathipaththiya eliyata daalath naha. Mu illaida nadda kiyalath sure naha :dull:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනුරය දින්නත් මාස 6න් පන්නයි මේ යන විදිහට😹😹😹😹😹

    මාර වැඩේ අාසියාවට වුනේ...😹😹😹😹😹
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,524
    9,013
    113
    හිනත් යනවා ඉතින්, බහුතරය නැතුව වැඩ කරන හැටි කියලා දෙන හැටි දැකලා :lol:
    Inna untika ta marana daduwama.

    අනුරය දින්නත් මාස 6න් පන්නයි මේ යන විදිහට😹😹😹😹😹

    මාර වැඩේ අාසියාවට වුනේ...😹😹😹😹😹
    😭 3%y ne ranil sir ithuru 97% thiyaganiy
    ------ Post added on Aug 5, 2024 at 3:58 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඊලගට රටින් පැනල යන්න වෙන්නේ අනුරයට !!
    හො ම ත බ ග යු .

    ලංකාවේ උන්ට සාමුහික චුන් එකක් එනව කියන්නේ හෙනම භයානකයි .
    මේ වෙලාවේ එහෙම එකක් තියෙන්නේ .
    මටත් සාධාරණ සැකයක් එනවා. මට නම් අනුරව නෙමෙයි ශුවර් නැත්තේ රටේ බයි ජනතාව. ඕකුන් අනුරව ගේන්නෙත් රට සංවර්ධනය කරන්න නෙමෙයි. බඩු මිල අඩු වෙලා පහුවදා ඉඳන්ම අඩුවට කන්න බොන්න ආධාර හම්බෙයි කියල හිතාගෙන. ඉතින් ටික දවසකින්ම ඕකුන් පටන් ගනී ආයෙ අනික් පැත්තට දඟලන්න.