මේ වන විට අපේ කලාපයේ තත්ත්වය එක්ක කලාපයේ ස්ටැබිලියි ප්‍රශ්නයක් ඇවිත් තියනවා. අපිට උඩින් කාලපයේ ප්ලේ කරන සුපිරි බලවතුන්ට ස්ටැබිලිය අවශයයි. උන්ට මොකටද අපිට ගාන්න එපා ඉතින්. අපිව නෙවෙයි කලාපයේ ස්ටැබිලිටියයි ඕනා.
ඒ නිසා මම හිතන්නේ මොන විදිහට රනිලා එලුගෙඩි මාරු කරත් මිනිස්සු වැඩිම රැල්ලට යන කෙනා පිටිපස්සේ ඉන්දියාව ඇතුලු පිරිස හිටගන්නවා. උන්ට රට හැදුනත් නැතත් වැඩක් නැ. අවුරුද්දක දෙකක හරි ස්ටැබිලිටියක් උන්ට ඕනා. යම් සහන ගොඩක් හම්බවෙයි රටට.
උතුර අනිවාර්යයෙන්ම කාගේ හරි පැත්තත හරවනවා ඉන්දියාව.
සුපිරි ජියෝ පොලිටිකල් ප්ලොට් twist බලන්න පුලුවන්.