බංගලි හා ඉදිරි ලංකා ඡන්දය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,405
    166,795
    113
    එකමත් එක රටක
    අනුරය දින්නත් මාස 6න් පන්නයි මේ යන විදිහට😹😹😹😹😹

    මාර වැඩේ අාසියාවට වුනේ...😹😹😹😹😹
    අනුරයා දැන් බෙදාගෙනනේ කට්ටිය චුන් කරන්නේ . ගොවියෝ වෙනම , නර්ස්ල වෙනම , බිස්නස් කරනඋන් වෙනම, විශ්‍රාමිකයෝ වෙන්ම , ත්‍රිවිල් කාරයෝ වෙනම , ගුරුවරු , ...............................................................................................
    දැන් ඔයඔක්කොම උන් සෑහෙන බලාපොරොත්තුවෙන් ඉන්නේ උන්ට මහා ජයමල්ල ඇදෙනවා කියලා මූ දින්නම ..

    වෙන්නේ එක්කෝ දින්නම මුන් බලාපොරොත්තු වෙනදේවල් කරේ නැති උනාම උන්ට අවුල් ගිහින් අරගල කරනවා
    නැත්නම් මුන්ව සතුටු කරන්න දේවල් කරන්න ගිහින් රටට තැපෑලෙන් කෙලවෙනවා . ඊට පස්සේ නන්දෙ ට වෙච්ච වැඩේ වෙන්ව .
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,754
    15,001
    113
    පුතිපත්ති නිකං ටොයිලට් පේපර්ස් බං. ඕවාට ද මෙකේ උන් ඡන්ද දෙන්නේ. මචං අපි ලංකාවේ ඇත්ත කතා කරමු.
    Anik un nodanee... mama nam denne ehemai. Giya paara nam dunne national security prioritise karala habai a avasthawa anuwa.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඊලගට රටින් පැනල යන්න වෙන්නේ අනුරයට !!
    හො ම ත බ ග යු .

    ලංකාවේ උන්ට සාමුහික චුන් එකක් එනව කියන්නේ හෙනම භයානකයි .
    මේ වෙලාවේ එහෙම එකක් තියෙන්නේ .
    ඔව්ව කියල විරුද්ධ වාදියෙක් වෙයි.. බලන් ඉන්න තියෙනෙ ෆිල්ම් එක. කැබිනට් එක පත් කරන වෙලාව තමා ෆිල්ම් එකේ හොඳම හරිය.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,405
    166,795
    113
    එකමත් එක රටක
    Anik un nodanee... mama nam denne ehemai. Giya paara nam dunne national security prioritise karala habai a avasthawa anuwa.
    ප්‍රතිපත්ති බලලා චන්දෙ දුන්නට කමක් නෑ , ප්‍රතිපත්ති වලට අනුව වැඩ කරන උන් ඉන්න රටක .
    මේකේ උන්ගේප්‍රතිපත්ති ප්‍රකාශන කියන්නේ චන්දෙ කාලේ සුරංගනා පොත් වගේ ඒවා . ලස්සනම කතාව ලියන එකාට තමයි මිනිස්සු කැමති .
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,521
    8,730
    113
    මොනවා උනොත් බන්ගලියෝ උපරිම එකෙන් කෙලොගෙන ඉන්නේ දැන්. තව ටික දවසකින් ශාර්යා නීති කමින් බේබි :P
    මටත් මේකම හිතුනා....
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,405
    166,795
    113
    එකමත් එක රටක
    ඔව්ව කියල විරුද්ධ වාදියෙක් වෙයි..
    අර PK එකේ අරු දෙය්යන්ගේ ස්ටිකර් මුනේ අලවන් ඉන්නව වගේ මම ඉන්නේ ... ;)
    ඒක නිසා අවුලක් නෑ . :lol:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,592
    125,007
    113
    දෙහිවල
    Anura president wela uuta support nokarana Parliament ekak awama kohomada bn stability hadenne ?
    පිස්සුද බන්..
    අනුර ජනපති වෙලා එදාම විසුරවනව..
    මහ චන්දෙන් NPP 139ක් ගන්නව.. ඊසි බන් ඊසි.. එහෙම නැත්නම් නූලෙ උගතුන් පවසන පරිදි ආසන 90න් රට කරන්නෙ..
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,754
    15,001
    113
    පිස්සුද බන්..
    අනුර ජනපති වෙලා එදාම විසුරවනව..
    මහ චන්දෙන් NPP 139ක් ගන්නව.. ඊසි බන් ඊසි.. එහෙම නැත්නම් නූලෙ උගතුන් පවසන පරිදි ආසන 90න් රට කරන්නෙ..
    Haiyooo... mama kiyanne a aluthen ena eka gena thamai cuddah. Mama reply kara okata.
    NPP eke loku un tika arunama thama eeta palleha mattam wala unge nam minissu atharata gihin naha.
    NPP follow karana ekek nam dannawa athi. But eka madi chandayak dinanna. Thama minissu danne issara idan politics karapau ayawa. NPP eken aniwa hadanna ona parliamentary election eka win karanna puluwan sets a adaala levels walin. Nathnam Anurata rata karanna wenneth hitan karaa wage.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,592
    125,007
    113
    දෙහිවල
    Haiyooo... mama kiyanne a aluthen ena eka gena thamai cuddah. Mama reply kara okata.
    NPP eke loku un tika arunama thama eeta palleha mattam wala unge nam minissu atharata gihin naha.
    NPP follow karana ekek nam dannawa athi. But eka madi chandayak dinanna.
    ඕවා කියන්න එපා..
    ගුපි පේඩ් එකවුන්ට් එකක් කියලා කියයි උබට 🤭🤭
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    එහෙම නැත්නම් නූලෙ උගතුන් පවසන පරිදි ආසන 90න් රට කරන්නෙ..
    ඕක මෙතන මම ලිව්ව නිසා හරියට පැහැදිලි කරන්න ඕනා.

    Npp එකට 113ක් බැරිවෙයි.
    ජනාධිපතිවරණය උන් දින්නොත්, පාර්ලිමෙන්තු උපරිමම ලයින් කරන්න පුලුවන් 90ක්.

    ඉතින් nppයට ආණ්ඩුවක් නම්
    Npp 80-90 + පොඩි පක්ෂ වල අසන වලින් 113 පෙන්නලා.

    සංබේ ජනාධිපති දිනලා.
    සජබ ආන්ඩුවක් ආවත් එහෙමයි ආසන 100යි සජබටයට උපරිම ගන්න පුලවන්. ඉතිරිය ඉතින් එකතු කරලා ගහගත්ත සංධාන ආන්ඩු.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,592
    125,007
    113
    දෙහිවල
    ඕක මෙතන මම ලිව්ව නිසා හරියට පැහැදිලි කරන්න ඕනා.

    Npp එකට 113ක් බැරිවෙයි.
    ජනාධිපතිවරණය උන් දින්නොත්, පාර්ලිමෙන්තු උපරිමම ලයින් කරන්න පුලුවන් 90ක්.

    එන්නේනේ npp ආණ්ඩුවක් නම්
    Npp 80-90 + පොඩි පක්ෂ වල අසන වලින් 113 පෙන්නලා.

    සංබේ ජනාධිපති දිනලා.
    සජබ ආන්ඩුවක් ආවත් එහෙමයි ආසන 100යි සජබටයට උපරිම ගන්න පුලවන්. ඉතිරිය ඉතින් එකතු කරලා ගහගත්ත සංධාන ආන්ඩු.

    ඔතන NPP ආන්ඩුවක් පිහිටවන්න බැරි උනොත්? එතකොට.. ඔයා හිතනවද 80 ඉදන් 113 හදාගන්න එකට අනුරට සහය දෙන්නෙ කවුද?
     
    • Like
    Reactions: emoji diaries

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    පකිස්ථානය unstable උනොත් තමා හැමෝටම හික් ගැවෙන්නේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    මේ වෙලාවේ ප්ලේ වෙන්නෙ මොකද්ද කියලා හිතාගන්න අමාරුයි මට නන්. ඉන්දියාව සපොර්ට් තිබුන මාලේ ආන්ඩුවයි,ඩකා ආන්ඩුවයි දෙකම මාරු වෙලා ඉන්දියාවට අවාසි පැත්තකට, මාලේ එක නන් චීනේ සපෝර්ට් එකක්, ඩකා එක මාරු වුනේ කාට සපෝර්ට් එකකටද කියලා හිතන්න අමාරුයි තවම,චීනේ වෙන්න ඇති. චීනේ ඉන්දියාව වට කරලා උන්ට සපෝර්ට් ගවර්න්මන්ට් සෙට් එකක් හදාගෙන යනවා වෙන්නත් පුලුවන්.. පාර්ලිමේන්තිවෙන් ජනාධිපතිතෝරන වෙලාවේ නන් රනිල් එක්ක ඉන්දියාවයි ඇමරිකාවයි හිටියා, ඩල්ස් එක්ක චීන සෙට් එක හිටියා.අනුරට කවෘවත් සපොර්ට් කලා දැක්කෙ නෑ.දැන් මොනා වෙයිද කියලා හිතාගන්න අමාරුයි

    ඔතන NPP ආන්ඩුවක් පිහිටවන්න බැරි උනොත්? එතකොට.. ඔයා හිතනවද 80 ඉදන් 113 හදාගන්න එකට අනුරට සහය දෙන්නෙ කවුද?
    එකට නන් සෙට් කරගන්න පුලුවන්.දෙමල මුස්ලිම් පක්ශ ටික ගොඩක් වෙලාවට එකතු වෙයි සක්කෙ ගහන්න
    ------ Post added on Aug 5, 2024 at 4:31 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉන්දියාවටත් ලොකු ගේමක් ගහන්නෙ කොහොමද. මෝදි උගේ චන්දෙ බේරගත්තෙත් නූලෙන්. 😄
     
    • Like
    Reactions: Honda.putha