Software Engineer Starter Pack

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    Source

    FB_IMG_1723099414211.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    දැන් stack overflow යැවෙන්නෙම නෑ. ඕකෙ ප්‍රශ්නයක් අහන්න ගියාම එපා වෙනවා. හොද වැඩේ ඕකෙ ඔලුවෙන් හිටපු සීනියර්ස්ලට 😌
    මමත් senior ඒත් දැං මං වත් use karan නෑ lol
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,088
    113
    දැන් stack overflow යැවෙන්නෙම නෑ. ඕකෙ ප්‍රශ්නයක් අහන්න ගියාම එපා වෙනවා. හොද වැඩේ ඕකෙ ඔලුවෙන් හිටපු සීනියර්ස්ලට 😌
    මේක කිව්වාම ගොඩක් උන් ටිපර් වෙනවා උඹ හරි පොර කියලා.

    ඕක වෙන්නෙ පෙලක් උන්ට තමන්ට තියෙන ප්‍රශ්නෙ අහන්නවත් තේරෙන්නෙ නැති එක, :)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    දැන් stack overflow යැවෙන්නෙම නෑ. ඕකෙ ප්‍රශ්නයක් අහන්න ගියාම එපා වෙනවා. හොද වැඩේ ඕකෙ ඔලුවෙන් හිටපු සීනියර්ස්ලට 😌

    ලඟකදී ප්‍රශ්නයක් අහන්න උනා ලයිබ්රියක් ගැන, බැලින්නම් ඒක අළුත් බග් එකක්.
     
    • Wow
    Reactions: Geshi95