Un confuse wela inne dan Ponilata denawada Normalayata denawada kiyala@2osama මෙන්න ජෙප්පි AI එඩිට් ගහනව![]()
medaa sareth 3%i. Habai Anura nemei Nomalaya
ඕකා වැවූ හාරලා වැවූ පතුල් ඔක්කොම නරක් උනා
දන්න එවුන් දන්නවා
ඕකා වැවූ හාරලා වැවූ පතුල් ඔක්කොම නරක් උනා
දන්න එවුන් දන්නවා

අපි දන්න විදියට නම් වැව් වල රොන් මඩ ලොකු කම්පැනි වලින් අරන් ඒවයෙන් පට්ට ගනන් උලුකැටයක් ගැහුවා. කට්ට අව්වටත් ගේ අස්සේ සීතලට තියන්න පුලුවන්.
ඕකා වැවූ හාරලා වැවූ පතුල් ඔක්කොම නරක් උනා
දන්න එවුන් දන්නවා
ඕකා මෝඩයා වගේ වැවූ හැරුවා හොයන්නෙ බලන්නේ නැතුව ලකුණු දාගන්න ඕනේ නිසාඅපි දන්න විදියට නම් වැව් වල රොන් මඩ ලොකු කම්පැනි වලින් අරන් ඒවයෙන් පට්ට ගනන් උලුකැටයක් ගැහුවා. කට්ට අව්වටත් ගේ අස්සේ සීතලට තියන්න පුලුවන්.
යුද්දේ කාලේ රටේ කුබුරු 98% ක් කළා කියලා කියන්නේ .![]()
මට ඕන නම් අනුරයගේ අවුද්දෙට්යි ඊට පස්සේ අවුරුද්දෙයි යල මහ stats දාන්න පුලුවන් . ඌ අයින් උන අවුරුද්දේ අස්වැන්න වැඩි වෙලා .Wadiya hithanna epa. Jeppoi niwaradi gananaya kireem kiyana ekai eka waakye kiyanna be![]()
මටත් ඕක තමයි මීටර් උනේ එකපාරම.යුද්දේ කාලේ රටේ කුබුරු 98% ක් කළා කියලා කියන්නේ .![]()
රටේ අතිරික්තයක් තියෙනකොට රත්නසිරි පිටරටින් හාල් ගෙනාවේ ඇයි ?
![]()