ඔයාව යවනවා අල කොටු වල වලවල් හාරන්න#කුඹුරු කෝටියක් අස්වද්දමු
#මාලිමාව දිනවමු
ඔයාව යවනවා අල කොටු වල වලවල් හාරන්න#කුඹුරු කෝටියක් අස්වද්දමු
#මාලිමාව දිනවමු
උතුරේ අනුරාධපුරේ Town එකෙන් උඩ කුඹුරු කරේ නැහැ මිනිස්සු LTTE එකට බයේමටත් ඕක තමයි මීටර් උනේ එකපාරම.
එහෙම කොහොමද උනේ? LTTE එකෙන් ඒවා කරන්න ඉඩ දීල තිබ්බද? වතුර කොහොමද? ගොඩක් මිනිස්සු කුඹුරු, ගෙවල් අතෑරලානෙ ආවෙ LTTE එක නිසා. ආයෙ වගා කරන්න ගියාද? මොකක්ද ඇත්තම කතාව?
Amma mathak karaganna tama hadanne#කුඹුරු කෝටියක් අස්වද්දමු
#මාලිමාව දිනවමු
වැවූ පතුල් ඔක්කොම නරක් උනා
ඕකා වැවූ හාරලා වැවූ පතුල් ඔක්කොම නරක් උනා
දන්න එවුන් දන්නවා
lol oiඋබ ඔය කියන්නේ පොහොට්ටුව , අලියා , ටෙලිෆෝන් එක වගේම තව එකක් තමයි මාලිමාව කියලා නේ ?රෝහිතට, ප්‍රසන්නට පුළුවන් නම් රනිල්ට සෙට් වෙන්න.
ඩලස්ට, ගොඩහේවට පුළුවන් නම් සජිත්ට සෙට් වෙන්න.
හරීන්ට, මනූෂට පුළුවන් නම් රනිල්ට සෙට් වෙන්න.
එයාලට ඡන්දෙ දීපු පොහොට්ටුවේ/ සජබේ ඔයාට පුළුවන් මාලිමාවේ අපිත් එක්ක සෙට් වෙන්න./
![]()
ඒකත් 10000ක් කියලා ටික දවසකින් අවුරුදු 5ක් මදි වැවු 10000 ප්‍රතිසංස්කරණය කරන්න කිව්වා. ඒ නිසා අවුරුද්දකින් 1000යි හදන්න පුළුවන් කිව්වෙ. අන්තිමට ඒකෙනුත් 350යි හදල තිබ්බේ. ඒකෙත් බාගෙට බාගයක් ලීක්. අවුරුදු සිය ගණන් පරණ පුරාවිද්‍යා වටිනකමක් තියන වැවු හිටන් පිස්සො වගේ හාරලා තිබ්බේ.
ඕකා වැවූ හාරලා වැවූ පතුල් ඔක්කොම නරක් උනා
දන්න එවුන් දන්නවා
අනුරාධපුර පැත්තේ පොඩි වැවූ අත ඇරලා දාලා තියෙනවා අනුර කුමාර හාරපු වැවූ බන් වතුර රැඳෙන්නේ නැහැ ලු පොළොවට වතුර උරා ගන්නවාඒකත් 10000ක් කියලා ටික දවසකින් අවුරුදු 5ක් මදි වැවු 10000 ප්‍රතිසංස්කරණය කරන්න කිව්වා. ඒ නිසා අවුරුද්දකින් 1000යි හදන්න පුළුවන් කිව්වෙ. අන්තිමට ඒකෙනුත් 350යි හදල තිබ්බේ. ඒකෙත් බාගෙට බාගයක් ලීක්. අවුරුදු සිය ගණන් පරණ පුරාවිද්‍යා වටිනකමක් තියන වැවු හිටන් පිස්සො වගේ හාරලා තිබ්බේ.
ඒකට ඒ දවස් වල මිලියන 500ක් වගේ ගානක් ගිහින් තිබ්බා. ඒ කරලත් ටෙන්ඩර් වලින් ගැහුව කියලා අන්තිමට චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් ගේම ඉල්ලද්දී සද්ද නැතුව මාරු වුනා. ඒවට ෆයිල් මිටි උස්සන් ආවෙ නෑ.