AKD Korai Pamkak

2osama

Well-known member
  • Oct 25, 2010
    81,157
    72,322
    113
    මාලඹේ
    මටත් ඕක තමයි මීටර් උනේ එකපාරම.
    එහෙම කොහොමද උනේ? LTTE එකෙන් ඒවා කරන්න ඉඩ දීල තිබ්බද? වතුර කොහොමද? ගොඩක් මිනිස්සු කුඹුරු, ගෙවල් අතෑරලානෙ ආවෙ LTTE එක නිසා. ආයෙ වගා කරන්න ගියාද? මොකක්ද ඇත්තම කතාව?
    උතුරේ අනුරාධපුරේ Town එකෙන් උඩ කුඹුරු කරේ නැහැ මිනිස්සු LTTE එකට බයේ
    පොළොන්නරුවේත් එහෙමයි

    රටේ කුඹුරු වලින් 30% ක් විතර කරේ නැහැ LTTE ප්‍රශ්න නිසා

    කැරි බොරු මේ ජෙප්පෝ කියන්නේ 🤮
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,050
    26,499
    113
    Kandy
    රෝහිතට, ප්‍රසන්නට පුළුවන් නම් රනිල්ට සෙට් වෙන්න. 🌷➡️🐘
    ඩලස්ට, ගොඩහේවට පුළුවන් නම් සජිත්ට සෙට් වෙන්න. 🌷➡️☎️
    හරීන්ට, මනූෂට පුළුවන් නම් රනිල්ට සෙට් වෙන්න. ☎️➡️🐘

    එයාලට ඡන්දෙ දීපු පොහොට්ටුවේ/ සජබේ ඔයාට පුළුවන් මාලිමාවේ අපිත් එක්ක සෙට් වෙන්න. 🌷/☎️➡️🧭
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,135
    164,231
    113
    එකමත් එක රටක
    රෝහිතට, ප්‍රසන්නට පුළුවන් නම් රනිල්ට සෙට් වෙන්න. 🌷➡️🐘
    ඩලස්ට, ගොඩහේවට පුළුවන් නම් සජිත්ට සෙට් වෙන්න. 🌷➡️☎️
    හරීන්ට, මනූෂට පුළුවන් නම් රනිල්ට සෙට් වෙන්න. ☎️➡️🐘

    එයාලට ඡන්දෙ දීපු පොහොට්ටුවේ/ සජබේ ඔයාට පුළුවන් මාලිමාවේ අපිත් එක්ක සෙට් වෙන්න. 🌷/☎️➡️🧭
    උබ ඔය කියන්නේ පොහොට්ටුව , අලියා , ටෙලිෆෝන් එක වගේම තව එකක් තමයි මාලිමාව කියලා නේ ?
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,720
    3,126
    113

    ඕකා වැවූ හාරලා වැවූ පතුල් ඔක්කොම නරක් උනා
    දන්න එවුන් දන්නවා🤣
    ඒකත් 10000ක් කියලා ටික දවසකින් අවුරුදු 5ක් මදි වැවු 10000 ප්‍රතිසංස්කරණය කරන්න කිව්වා. ඒ නිසා අවුරුද්දකින් 1000යි හදන්න පුළුවන් කිව්වෙ. අන්තිමට ඒකෙනුත් 350යි හදල තිබ්බේ. ඒකෙත් බාගෙට බාගයක් ලීක්. අවුරුදු සිය ගණන් පරණ පුරාවිද්‍යා වටිනකමක් තියන වැවු හිටන් පිස්සො වගේ හාරලා තිබ්බේ.

    ඒකට ඒ දවස් වල මිලියන 500ක් වගේ ගානක් ගිහින් තිබ්බා. ඒ කරලත් ටෙන්ඩර් වලින් ගැහුව කියලා අන්තිමට චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් ගේම ඉල්ලද්දී සද්ද නැතුව මාරු වුනා. ඒවට ෆයිල් මිටි උස්සන් ආවෙ නෑ.
     
    • Love
    Reactions: 2osama

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,448
    124,307
    113
    දෙහිවල
    මොලේ නැති පොඩි සිප්පි කැරියෙක් දම් ලේබල් එකෙන් අවදානය ඉල්ලනවා නේද කිරියෙ? 😄
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,563
    13,184
    113
    රටේ ඉතිහාසයේ සහල් අතිරික්තයක් තිබ්බේ 2001 විතරයි ඒ කාලේ කවුද ජනාධිපති ???

    අනික මේ නිලියක් නේද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,322
    113
    මාලඹේ
    ඒකත් 10000ක් කියලා ටික දවසකින් අවුරුදු 5ක් මදි වැවු 10000 ප්‍රතිසංස්කරණය කරන්න කිව්වා. ඒ නිසා අවුරුද්දකින් 1000යි හදන්න පුළුවන් කිව්වෙ. අන්තිමට ඒකෙනුත් 350යි හදල තිබ්බේ. ඒකෙත් බාගෙට බාගයක් ලීක්. අවුරුදු සිය ගණන් පරණ පුරාවිද්‍යා වටිනකමක් තියන වැවු හිටන් පිස්සො වගේ හාරලා තිබ්බේ.

    ඒකට ඒ දවස් වල මිලියන 500ක් වගේ ගානක් ගිහින් තිබ්බා. ඒ කරලත් ටෙන්ඩර් වලින් ගැහුව කියලා අන්තිමට චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් ගේම ඉල්ලද්දී සද්ද නැතුව මාරු වුනා. ඒවට ෆයිල් මිටි උස්සන් ආවෙ නෑ.
    අනුරාධපුර පැත්තේ පොඩි වැවූ අත ඇරලා දාලා තියෙනවා අනුර කුමාර හාරපු වැවූ බන් වතුර රැඳෙන්නේ නැහැ ලු පොළොවට වතුර උරා ගන්නවා
    වැවූ හාරනවා කියලා ලොකු උත්සව ගත්තා Stage එහෙම ගහලා ඒවාට වියදම් වෙන්න ඇති වැව හාරන්න ගිය ගානට වඩා ගානක්🤦

    වැවූ හාරන්න Contract ගත්ත එවුන් ඔක්කොම උන්ගේ පක්ෂේ එවුන් ඩෝසර් එක වැවට දැම්මා වැවේ රොන් මඩ Tractor එකට පටවලා මුන්ගේ යාළුවන්ගේ උළු කම්හල වලට නිකන් දුන්නා ( ප්‍රචාරය දුන්නේ වැවේ රොන් මඩ ඇදීම JVP පක්ෂ සාමාජිකයන් විසින් නොමිලේ කරනවා කියලා) මුන් මහවැලියේ ඉංජිනේරුවෝ කියපු කිසි දෙයක් ඇහුවේ නැහැ උන්ට ඕනේ එක උන් කරා ලකුණු දාගන්න

    වැව ඉවරයි ඉතින් 🤦

    ගමේ ජෙප්පෝ ඒ දවස් වල ගොවි ණය ගත්තා වගා කරන්න කියලා රාජ්ය බැංකු වලින් අනුර යනකොට හිමීට ඒ නය බොල් ණය විදියට කපලා දාන්න කියලා මහබැංකුව එක්ක ගේම ඉල්ලුවා. කොහොම හරි යන්න ලං වෙලා නය කපලා දැම්ම

    ජෙප්පෝ කරේම ගොන් වැඩ එදා ඉදලම🤣
    ගොන් වැඩ කෝටියයි 🤣

    ඊට පස්සේ රනිල් වික්‍රසිංහගේ ආන්ඩුවක් අවා පොරගේ ආණ්ඩුවෙන් කරේ කුඹුරු වලට වතුර අරගෙන යන ඇලවල් වෙලි ඔක්කොම කොන්ක්‍රීට් කරා . ඒකෙන් සෑහෙන්න වතුර ඉතුරු උනා
    යුද්දෙ අනාගත්ත නිසයි චන්ද්‍රිකා ගේ තිබ්බ බල තනවාව නිසයි රනිල්ගෙ ආණ්ඩුවට අවුරුද්දකට පස්සේ ගෙදර යන්න උනේ
     
    • Like
    Reactions: Thiefx and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අහ් රට ජෙප්පෝ අනුරයියට චන්දෙ දාන්න ඵන්නේ නැද්ද.පව් නේ වරෙන්...😹😹