view from the balcony ☺️🌊🌅🚢

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    IMG-0018.png

    @navodwickra පොඩ්ඩක් ඇවිල්ලා හුල්ලලා පලයන් house maid පොන්නයෝ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    £3500 apple vision එකකටද බන් ඔච්චර පඩ :D අඩු ගානේ 5 bed house එකක් අරගනින්කෝ ඉන්න තැනකින්. At least අවුරුදු පහක් වත් යද්දී හෙන ගානක් අතට එනවා :D:D
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    £3500 apple vision එකකටද බන් ඔච්චර පඩ :D අඩු ගානේ 5 bed house එකක් අරගනින්කෝ ඉන්න තැනකින්. At least අවුරුදු පහක් වත් යද්දී හෙන ගානක් අතට එනවා :D:D

    කාමර පහක් මදි නේද හිඟන පොන්නයෝ? දහයක් වත් තියෙන්න ඕන නේද? 😂 ගෙවල් ගත්තේ දැනට අවුරුදු 8කට විතර කලින්. දැන් උඹේ විෂන් ප්‍රෝ එකේ පොටෝ එකක් දාමු බලන්න house maid? 😂😂😂
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    කාමර පහක් මදි නේද හිඟන පොන්නයෝ? දහයක් වත් තියෙන්න ඕන නේද? 😂 ගෙවල් ගත්තේ දැනට අවුරුදු 8කට විතර කලින්. දැන් උඹේ විෂන් ප්‍රෝ එකේ පොටෝ එකක් දාමු බලන්න house maid? 😂😂😂
    Vision Pro එකක් ගන්න සල්ලි මදි උනා මොකද England වල ගෙවල් දෙකකුයි කාර් දෙකකුයි ගත්ත හින්ද. එක ගෙයක් කුලියට දීලා තියෙන්නේ මම මේ එකේ සල්ලි ටික අකතු කරනවා උඹ වගේ එකක් ගන්න. ගත්තම කියන්නම්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    Vision Pro එකක් ගන්න සල්ලි මදි උනා මොකද England වල ගෙවල් දෙකකුයි කාර් දෙකකුයි ගත්ත හින්ද. එක ගෙයක් කුලියට දීලා තියෙන්නේ මම මේ එකේ සල්ලි ටික අකතු කරනවා උඹ වගේ එකක් ගන්න. ගත්තම කියන්නම්

    මට නම් ප්‍රයිවට් ජෙට් එකකුත් අරගෙන විෂන් ප්‍රෝ ගන්න සල්ලි ඉතුරු උනා. 😂
    අනේ පල හිගන පොන්නයෝ 😂
    තියෙන ලබ්බක පොටෝ එකක් දාපන් බලන්න. පවුම් වලට convert කර කර ගණන් කියනකොට අපිට නම් පේන්නේ කොහේ හරි රටකට රින්ගන් ඇඟේ මහන්සියෙන් වැඩ කරන ටිපිකල් රෙන්න පුකේ ගූ නැති අඩු කුලේ පොන්නයෙක් කියලා 😂🤭