not for me broSinhala sub ekka movies balanna epa!


*අත්පොලසන්* *අත්පොලසන්* ක්ලේරා කෙදිරිලි හඩක් නැගුවා *අත්පොලසන්*

අපි දෙන්නගෙ අදහස සමයි
oya denna sync wela inne matath ohoma seen wenwa confuse wenawa.samahara welawata mokak hari hitila tikakin elakiri hari fb hari giyama kawuru hari eka gana dala
Suda meka mata download karal;a dennako, mata block karanaw site ekahttps://www.upasirasi.com/the-peanu...kE-oNhH9BtEew6vuNA_aem_Z0qr5gdsBBTqtBC5naVIOQ
oya denna sync wela inne matath ohoma seen wenwa confuse wenawa.samahara welawata mokak hari hitila tikakin elakiri hari fb hari giyama kawuru hari eka gana dala
------ Post added on Aug 9, 2024 at 10:37 PM
මේ පාර රනිල්ට දෙන්නඅපි දෙන්නගෙ අදහස සමයි![]()
oya denna sync wela inne matath ohoma seen wenwa confuse wenawa.samahara welawata mokak hari hitila tikakin elakiri hari fb hari giyama kawuru hari eka gana dala

arake link dead banSuda meka mata download karal;a dennako, mata block karanaw site eka
Thanks babearake link dead ban
metanin sinhala sub eka ganna
https://subz.lk/the-peanut-butter-falcon-2019-sinhala-subtitle/
metanin film eka torrnt eka ganna
https://ww4.yts.nz/movies/the-peanut-butter-falcon-2019
මේ පාර රනිල්ට දෙන්න
පනත සම්මත කරගමු කොහොම හරි![]()
උබ සොකඩෙ හොලොන එවා නම් එපාවෙන සෝක් මූවි එකක් තියනව
දෙන්ඩද
තෝ තුන් වේලටම බලන එකද?වෙන සෝක් මූවි එකක් තියනව
දෙන්ඩද
මට නෙමෙයිඋඹ බලන විදිහ උඹේ කැමැත්ත...ඒත් මම නම් කියන්නෙ සිංහලෙන් සබ් දාගෙන බලන්න එපා කියලා බන්...ඉංග්‍රීසි එකක් නම් ඉංග්‍රීසි සබ් දාගෙන බලපන්... උන් වචන ශබ්ද කරන හැටි නොදැනීම අපේ ඔලුවට යනවා අපි හිතන් නැති වුනත්...අලුත් වචනයක් දෙකක් හරි අහුවෙනවා...කතා කරන පැටන් එකක් දෙකක් හරි අහුවෙනවා සහ, චිත්‍රපටය නිර්මාණය කරපු මිනිස්සු හිතාගෙන හදපු ඒ ඔරිජිනල් ඩයලොග්ස්, reference, රසවින්දනය ඔරිජිනල් එකම හම්බෙනවා...
සිංහල ඒවා කරන්නේ මොක්කු හරි මන්ද මානසිකයො ටිකක්...උන්ට හිතෙන ඒවා දානවා.. කුනුහරප ඔබනවා...උන් දන්නෙත් නෑ...උඹ අන්තිමට චිත්‍රපටය කියලා බලලා තියෙන්නේත් වෙන දෙයක්.
උදාහරණයක් කියන්නම්, ඩෙඩ්පූල් එකේ සමහර ඩයලොග් එහෙම උන් පරන මූවිස් වලට ට්‍රිබියුට් විදිහට දාලා තියෙනවා...ඒවට රිෆරන්ස් තියෙනවා... සිංහල සබ් හදන යක්කු ඔය මොන ලබ්බක් වත් කෙයා කරන්නේ වත් දන්නෙවත් නැතුව ඇති...
අපරාදේ ඉතින්...
හරියට බ්ලැක් ලේබල් එකට කොකාකෝලා දාලා බොනවා වගේ...