movie එක තියේද සිංහල sub එක්ක

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    images

    මේ movie එක තියේද සිංහල සබ් එක්ක
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    • Haha
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    • Like
    Reactions: Honey Bunch

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,329
    2,960
    113
    අපි දෙන්නගෙ අදහස සමයි 🏳️‍🌈
    මේ පාර රනිල්ට දෙන්න
    පනත සම්මත කරගමු කොහොම හරි :-D

    oya denna sync wela inne matath ohoma seen wenwa confuse wenawa.samahara welawata mokak hari hitila tikakin elakiri hari fb hari giyama kawuru hari eka gana dala
    :shocked:
    ------ Post added on Aug 9, 2024 at 10:41 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    • Haha
    Reactions: Solo Rider

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹ බලන විදිහ උඹේ කැමැත්ත...ඒත් මම නම් කියන්නෙ සිංහලෙන් සබ් දාගෙන බලන්න එපා කියලා බන්...ඉංග්‍රීසි එකක් නම් ඉංග්‍රීසි සබ් දාගෙන බලපන්... උන් වචන ශබ්ද කරන හැටි නොදැනීම අපේ ඔලුවට යනවා අපි හිතන් නැති වුනත්...අලුත් වචනයක් දෙකක් හරි අහුවෙනවා...කතා කරන පැටන් එකක් දෙකක් හරි අහුවෙනවා සහ, චිත්‍රපටය නිර්මාණය කරපු මිනිස්සු හිතාගෙන හදපු ඒ ඔරිජිනල් ඩයලොග්ස්, reference, රසවින්දනය ඔරිජිනල් එකම හම්බෙනවා...

    සිංහල ඒවා කරන්නේ මොක්කු හරි මන්ද මානසිකයො ටිකක්...උන්ට හිතෙන ඒවා දානවා.. කුනුහරප ඔබනවා...උන් දන්නෙත් නෑ...උඹ අන්තිමට චිත්‍රපටය කියලා බලලා තියෙන්නේත් වෙන දෙයක්.

    උදාහරණයක් කියන්නම්, ඩෙඩ්පූල් එකේ සමහර ඩයලොග් එහෙම උන් පරන මූවිස් වලට ට්‍රිබියුට් විදිහට දාලා තියෙනවා...ඒවට රිෆරන්ස් තියෙනවා... සිංහල සබ් හදන යක්කු ඔය මොන ලබ්බක් වත් කෙයා කරන්නේ වත් දන්නෙවත් නැතුව ඇති...

    අපරාදේ ඉතින්...

    හරියට බ්ලැක් ලේබල් එකට කොකාකෝලා දාලා බොනවා වගේ...
     
    මට නෙමෙයි 😐
    කතාව ඇත්ත
     
    • Like
    Reactions: kolavari