Free Plastine from Hamas#Free palastine
Free Plastine from Hamas
සාම සාදක හමුදාවඉස්රයෙල්, පලස්තීන ගැටුමට ස්තිර විසදුම කුමක්ද
ඔය ප්‍රශ්න වලට ස්ථිර විසදුම් නැහැ බන්. කාලෙන් කාලෙට ඇවිලෙන ගිනිගොඩක් වගේ තමයි. ප්ලස්තිනේ කියල වෙනම ලොකු රටක් වෙන් කළා කියමු ඊටපස්සේ ඕකුන් වටේ රටවල් එක්ක ආපහු දේශසීමා අරගල පටන් ගන්නවා. රට ඇතුලේ ෂියා සුන්නි කියලා යුද්ධ හදාගන්නවා. ඔය මිනිස්සු ආගමක් නිසා හැමදාම විදව විදව ඉන්නේ.ඉස්‍රයෙල්, පලස්තීන ගැටුමට ස්තිර විසදුම කුමක්ද