Israeli strike kills Hamas commander in Lebanon

dilann

Well-known member
  • Jul 6, 2018
    66,644
    165,063
    113
    එකමත් එක රටක
    war GIF
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    ඉස්‍රයෙල්, පලස්තීන ගැටුමට ස්තිර විසදුම කුමක්ද
    ඔය ප්‍රශ්න වලට ස්ථිර විසදුම් නැහැ බන්. කාලෙන් කාලෙට ඇවිලෙන ගිනිගොඩක් වගේ තමයි. ප්ලස්තිනේ කියල වෙනම ලොකු රටක් වෙන් කළා කියමු ඊටපස්සේ ඕකුන් වටේ රටවල් එක්ක ආපහු දේශසීමා අරගල පටන් ගන්නවා. රට ඇතුලේ ෂියා සුන්නි කියලා යුද්ධ හදාගන්නවා. ඔය මිනිස්සු ආගමක් නිසා හැමදාම විදව විදව ඉන්නේ.