සැප් 1 ඉදන් බන් වැඩි වෙන්නේ Verisign එකෙන් කරන නිසා හැම එකේම වැඩි වෙන්න ඕනේ නමුත් මුනුත් ලාබයක් තියාගෙන කරන නිසා අනිත් ඒවා සමහර විට මිට වඩා අඩු වෙන්න ඉඩ තියෙනවා.namecheap wadi karla nane
Spaceship , Cloudflare අඩු වෙයි බන්On September 1, 2024 04:00 UTC, the central registry will be increasing their prices for .COM domains. Because of this, our prices will be updated as well. Please take a look at our new prices below:
.COM
Dynadot
- Regular: $12.99
- Bulk: $11.12
- Super Bulk: $10.86
ඔව් බන් උන් කලින් රු 3000 තිබුණා , ඊට පස්සේ 4000 වෙලා ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ රු 5000/- කරලා ලබන අවුරුද්ද වෙනකොට තව වැඩි කරයි.lk වලට වඩා ලාබයි
ඔව් හැබැයි Cloudflare එකේ අඩු වෙයි උන් ලාබයක් තියාගන්නේ නැහැ කියල කියන්නේ.Hama ekema wadi wei issarhata. namesilo eken nam awa mail ekak gana wadi karanwa kiyala
මගෙත් dynadot තිබ්බ සෙට් එක cloudflare දැම්මාOn September 1, 2024 04:00 UTC, the central registry will be increasing their prices for .COM domains. Because of this, our prices will be updated as well. Please take a look at our new prices below:
.COM
Dynadot
- Regular: $12.99
- Bulk: $11.12
- Super Bulk: $10.86
Cloudflare හොදයි හැබැයි Custom Name Servers Reg කරන්න බෑ $ 200 පැකේජ් එකට මාරු වෙන්න ඕනේ කියනවාමගෙත් dynadot තිබ්බ සෙට් එක cloudflare දැම්මා
මගේ වැඩවලට A record එකක් විතරයි ඕනෙ බන්.Cloudflare හොදයි හැබැයි Custom Name Servers Reg කරන්න බෑ $ 200 පැකේජ් එකට මාරු වෙන්න ඕනේ කියනවා
එහෙම transfer කරන්න අමාරුවක් වෙන්න විදියක් නෑතව Support නැහැ Domain එකකට Support ඕනේ නැහැ , නමුත් Domain එක වෙන Provider කෙනක් ගේ ලගට මාරු කරන්න Cloudflare එක පැත්තෙන් හෙල්ප් එකක් ඕනේ උනොත් අමාරුවේ වැටෙනවා.
එහෙනම් අවුලක් නැහැ බන්මගේ වැඩවලට A record එකක් විතරයි ඕනෙ බන්.
ඔව් බන් Namecehap ඉදලා Namesilo එකට මාරු කල මම එකක් Domain එක Auto මාරු වෙනවා නම් දවස් කිහිපයක් යනවා කිව්වා බන් එසැනින් ඕනේ නම් namecheap එකට කියන්න කිව්වා මට approved කරන්න කියල ඔය සින් එක හැම එකේම නැහැ බන් අපිටම approved කරගන්න බට්න් එකක් තියෙනවා සමහර Domain Providers ලගේ. Cloudflare එකේ ඕක කොහොම වෙනවා ද දන්නේ නැහැ ඔතනදි තමා Support එකක් ඕනේ උනොත් ඕනේ වෙන්නේ.එහෙම transfer කරන්න අමාරුවක් වෙන්න විදියක් නෑ
කොහොමත් domain provides ලා අන්තිම මොහොතේ domain transfer කරනවට අකමැතියි. දවසක් දෙකක් එහෙ මෙහෙ වෙලා වැඩේ අවුල් උනාම කස්ටමර්ව හැන්ඩ්ල් කරන එක උන්ට හෙන වාතයක්නෙ බන්. ඒකයි සාමාන්‍යනේ දවස් 60ක් වත් කල් තියාගෙන කරන්න කියන්නේ.එහෙනම් අවුලක් නැහැ බන්
ඔව් බන් Namecehap ඉදලා Namesilo එකට මාරු කල මම එකක් Domain එක Auto මාරු වෙනවා නම් දවස් කිහිපයක් යනවා කිව්වා බන් එසැනින් ඕනේ නම් namecheap එකට කියන්න කිව්වා මට approved කරන්න කියල ඔය සින් එක හැම එකේම නැහැ බන් අපිටම approved කරගන්න බට්න් එකක් තියෙනවා සමහර Domain Providers ලගේ. Cloudflare එකේ ඕක කොහොම වෙනවා ද දන්නේ නැහැ ඔතනදි තමා Support එකක් ඕනේ උනොත් ඕනේ වෙන්නේ.