.com Domain අය වැඩි කරන්න යන්නේ Verisign එකෙන්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    xVUzKUWZC8.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    namecheap wadi karla nane
    සැප් 1 ඉදන් බන් වැඩි වෙන්නේ Verisign එකෙන් කරන නිසා හැම එකේම වැඩි වෙන්න ඕනේ නමුත් මුනුත් ලාබයක් තියාගෙන කරන නිසා අනිත් ඒවා සමහර විට මිට වඩා අඩු වෙන්න ඉඩ තියෙනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    On September 1, 2024 04:00 UTC, the central registry will be increasing their prices for .COM domains. Because of this, our prices will be updated as well. Please take a look at our new prices below:

    .COM
    • Regular: $12.99
    • Bulk: $11.12
    • Super Bulk: $10.86
    Dynadot
    Spaceship , Cloudflare අඩු වෙයි බන්
    කලින් පාරක් ගිය අවුරුද්දේ වැඩි කළා Verisign එකෙන් Namesilo එකෙන් එතකොට $ 14+ කළා.
    හැබැයි Spaceship , Cloudflare මේ දෙකේ $ 8-9 අතර තිබුනේ මම ලගදි Renew එකක් කලා පුදුම හිතුණා

    .lk වලට වඩා ලාබයි
    ඔව් බන් උන් කලින් රු 3000 තිබුණා , ඊට පස්සේ 4000 වෙලා ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ රු 5000/- කරලා ලබන අවුරුද්ද වෙනකොට තව වැඩි කරයි
    Hama ekema wadi wei issarhata. namesilo eken nam awa mail ekak gana wadi karanwa kiyala
    ඔව් හැබැයි Cloudflare එකේ අඩු වෙයි උන් ලාබයක් තියාගන්නේ නැහැ කියල කියන්නේ.

    ------ Post added on Aug 10, 2024 at 12:51 PM
     
    • Like
    Reactions: topkollek

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    On September 1, 2024 04:00 UTC, the central registry will be increasing their prices for .COM domains. Because of this, our prices will be updated as well. Please take a look at our new prices below:

    .COM
    • Regular: $12.99
    • Bulk: $11.12
    • Super Bulk: $10.86
    Dynadot
    මගෙත් dynadot තිබ්බ සෙට් එක cloudflare දැම්මා
     
    • Love
    Reactions: topkollek

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    මගෙත් dynadot තිබ්බ සෙට් එක cloudflare දැම්මා
    Cloudflare හොදයි හැබැයි Custom Name Servers Reg කරන්න බෑ $ 200 පැකේජ් එකට මාරු වෙන්න ඕනේ කියනවා
    තව Support නැහැ Domain එකකට Support ඕනේ නැහැ , නමුත් Domain එක වෙන Provider කෙනක් ගේ ලගට මාරු කරන්න Cloudflare එක පැත්තෙන් හෙල්ප් එකක් ඕනේ උනොත් අමාරුවේ වැටෙනවා.
     
    • Like
    Reactions: topkollek

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Cloudflare හොදයි හැබැයි Custom Name Servers Reg කරන්න බෑ $ 200 පැකේජ් එකට මාරු වෙන්න ඕනේ කියනවා
    මගේ වැඩවලට A record එකක් විතරයි ඕනෙ බන්.

    තව Support නැහැ Domain එකකට Support ඕනේ නැහැ , නමුත් Domain එක වෙන Provider කෙනක් ගේ ලගට මාරු කරන්න Cloudflare එක පැත්තෙන් හෙල්ප් එකක් ඕනේ උනොත් අමාරුවේ වැටෙනවා.
    එහෙම transfer කරන්න අමාරුවක් වෙන්න විදියක් නෑ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    මගේ වැඩවලට A record එකක් විතරයි ඕනෙ බන්.
    එහෙනම් අවුලක් නැහැ බන්
    එහෙම transfer කරන්න අමාරුවක් වෙන්න විදියක් නෑ
    ඔව් බන් Namecehap ඉදලා Namesilo එකට මාරු කල මම එකක් Domain එක Auto මාරු වෙනවා නම් දවස් කිහිපයක් යනවා කිව්වා බන් එසැනින් ඕනේ නම් namecheap එකට කියන්න කිව්වා මට approved කරන්න කියල ඔය සින් එක හැම එකේම නැහැ බන් අපිටම approved කරගන්න බට්න් එකක් තියෙනවා සමහර Domain Providers ලගේ. Cloudflare එකේ ඕක කොහොම වෙනවා ද දන්නේ නැහැ ඔතනදි තමා Support එකක් ඕනේ උනොත් ඕනේ වෙන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙනම් අවුලක් නැහැ බන්

    ඔව් බන් Namecehap ඉදලා Namesilo එකට මාරු කල මම එකක් Domain එක Auto මාරු වෙනවා නම් දවස් කිහිපයක් යනවා කිව්වා බන් එසැනින් ඕනේ නම් namecheap එකට කියන්න කිව්වා මට approved කරන්න කියල ඔය සින් එක හැම එකේම නැහැ බන් අපිටම approved කරගන්න බට්න් එකක් තියෙනවා සමහර Domain Providers ලගේ. Cloudflare එකේ ඕක කොහොම වෙනවා ද දන්නේ නැහැ ඔතනදි තමා Support එකක් ඕනේ උනොත් ඕනේ වෙන්නේ.
    කොහොමත් domain provides ලා අන්තිම මොහොතේ domain transfer කරනවට අකමැතියි. දවසක් දෙකක් එහෙ මෙහෙ වෙලා වැඩේ අවුල් උනාම කස්ටමර්ව හැන්ඩ්ල් කරන එක උන්ට හෙන වාතයක්නෙ බන්. ඒකයි සාමාන්‍යනේ දවස් 60ක් වත් කල් තියාගෙන කරන්න කියන්නේ.

    authorization code එක අරන් අලුත් registrar ගෙ පැත්තෙන් transfer එක initiate කරාට පස්සේ අවුලක් නැත්තම් කොහොමත් transfer එක වෙනවා. transfer වෙන්න උපරිම වැඩකරන දවස් දෙක තුනක් යයි. ඊට කලින් අලුත් registrar ගෙ පැත්තෙන් වැඩේ ඉක්මන් කරගන්න ඕනෙ නම් විතරයි උන්ව contact කරගෙන වැඩේ ඉක්මන් කරන්න කියල කියන්න ඕනෙ.

    https://developers.cloudflare.com/r...omain-to-cloudflare/#set-up-a-domain-transfer

    cloudflare එකෙන් ගන්න එක හැම පැත්තෙන්ම වාසියි. උඹ වෙබ් හොස්ටින් සීන් එකේ ඉන්න නිසා තමයි අවුල
     
    Last edited: