Ema karnna puluvn diyunuven diyunu una ratakata oiමේක මරු නූල..
ජනපතිට දෙන බෙසික් දේවල් ගැන දන්නෙ නැති උන් ගැන දැනගන්න.. සබ්![]()
අහ එහෙමද? ඔහොම යමු.. ජනපති ආරක්ශක අන්ශය ALTO 800ක අනුරව යවයි..Ema karnna puluvn diyunuven diyunu una ratakata oi
Car dekk giyanamඅහ එහෙමද? ඔහොම යමු.. ජනපති ආරක්ශක අන්ශය ALTO 800ක අනුරව යවයි..![]()
අදාල වියදම් සහ කාලරාමු අතර වියදම් වෙන් කරනවා.. රාජ්ය මුලික කටයුතු සදහා වෙන් කරනවා.. දන්නෙ නැත්නම් කොනට පලයන්..Car dekk giyanam
Madida ? Helikopter ekata yana viyadamat uba dnvada?

Ane ubala ethule dekkeun thama unvge teamup vela puke erlath thama untmaඅදාල වියදම් සහ කාලරාමු අතර වියදම් වෙන් කරනවා.. රාජ්ය මුලික කටයුතු සදහා වෙන් කරනවා.. දන්නෙ නැත්නම් කොනට පලයන්..
උබ හිතුවද ALTO 800 අරන් අනුර යයි කියලා රටෙ වටේ.. පබයෙක් ජනපති උනත් අදාල වියදම් සහ ක්රියා පටිපාටි අකමැත්තෙන් උනත් ක්රියන්විතයි.. අනේ මම බස් එකේ යන්නම් කියලා අඩන්න බැහැ.
උබ වගේ විඩියො එකේ හෙලිය විතරක් දැක්ක උන්ට අම්මෙ ඉතින්..![]()
හම්මට මන් හිතුවේ නැ කට්ටිය මේකට මෙච්චර තෙත් කරගනී කියලා![]()
මන් කිව්වේ හාමුගේ ආතල් ඉවර වෙන්න ලගයි කියල විතරයි![]()
![]()
ඕක ඉතින් හැමදාම ඇවිල්ල එකම ලින්ක් එක අලවලා දුවන එකානේ