ආතල් ඉවර වෙන්න ලගයි පුතා

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    මේක මරු නූල..
    ජනපතිට දෙන බෙසික් දේවල් ගැන දන්නෙ නැති උන් ගැන දැනගන්න.. සබ් 🤭🤭🤭
    Ema karnna puluvn diyunuven diyunu una ratakata oi
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    අහ එහෙමද? ඔහොම යමු.. ජනපති ආරක්ශක අන්ශය ALTO 800ක අනුරව යවයි.. 🤭🤭🤭
    Car dekk giyanam
    Madida ? Helikopter ekata yana viyadamat uba dnvada? Uba gahnne petrol nemeida ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    යකෝ ඔය යන්නෙ තොපිලට තෙල් ටිකයි ගෑස් ටිකයි කරන්ට් එකයි දීල තොපිලව පෝලිම් වලින් නිදහස් කරල දුන්න මනුස්සයා. හරි නම් හෙලිකොප්ටරේ ඇතුලෙත් දෝලාවකින් ගෙනියන්න තරම් වටින පුද්ගලයෙක්
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    Yako gota yaddi giye ranil kivva vge okkoma badu tika aye adu krnna puluvan ganata vedi karala ubalat revetenva ovata. Ubalava thav andanna lesi bm 😅😅
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    Car dekk giyanam
    Madida ? Helikopter ekata yana viyadamat uba dnvada?
    අදාල වියදම් සහ කාලරාමු අතර වියදම් වෙන් කරනවා.. රාජ්‍ය මුලික කටයුතු සදහා වෙන් කරනවා.. දන්නෙ නැත්නම් කොනට පලයන්..

    උබ හිතුවද ALTO 800 අරන් අනුර යයි කියලා රටෙ වටේ.. පබයෙක් ජනපති උනත් අදාල වියදම් සහ ක්‍රියා පටිපාටි අකමැත්තෙන් උනත් ක්‍රියන්විතයි.. අනේ මම බස් එකේ යන්නම් කියලා අඩන්න බැහැ.

    උබ වගේ විඩියො එකේ හෙලිය විතරක් දැක්ක උන්ට අම්මෙ ඉතින්.. 😇😇
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    උඹලට වෙන උන් කන හැටි අදින හැටි වාහන වගේ දේවල් පෙන්නලා වෛරය ඇති කරන්නෙ නැතිව උඹලා කරන දේවල් කියපන්කො .

    අනුර ෆුට් සයිකලෙන් යාවිද තබුත්තේගම ගෙදර ඉදන් .ඕවා තියෙන්නෙ පාවිච්චි කරන්න තමයි . වැඩක් කරනව නම් අවුලක් නෑ.
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    අදාල වියදම් සහ කාලරාමු අතර වියදම් වෙන් කරනවා.. රාජ්‍ය මුලික කටයුතු සදහා වෙන් කරනවා.. දන්නෙ නැත්නම් කොනට පලයන්..

    උබ හිතුවද ALTO 800 අරන් අනුර යයි කියලා රටෙ වටේ.. පබයෙක් ජනපති උනත් අදාල වියදම් සහ ක්‍රියා පටිපාටි අකමැත්තෙන් උනත් ක්‍රියන්විතයි.. අනේ මම බස් එකේ යන්නම් කියලා අඩන්න බැහැ.

    උබ වගේ විඩියො එකේ හෙලිය විතරක් දැක්ක උන්ට අම්මෙ ඉතින්.. 😇😇
    Ane ubala ethule dekkeun thama unvge teamup vela puke erlath thama untma
    Kade yana gon eththlata thva mona kiynnea bm ubala vge gonnu nisa apitat kelavemekai prasne 😅😅
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හම්මට මන් හිතුවේ නැ කට්ටිය මේකට මෙච්චර තෙත් කරගනී කියලා 🤭 😂

    මන් කිව්වේ හාමුගේ ආතල් ඉවර වෙන්න ලගයි කියල විතරයි :P 😂
     
    • Haha
    Reactions: Hasistranger

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හම්මට මන් හිතුවේ නැ කට්ටිය මේකට මෙච්චර තෙත් කරගනී කියලා 🤭 😂

    මන් කිව්වේ හාමුගේ ආතල් ඉවර වෙන්න ලගයි කියල විතරයි :P 😂

    උඹටත් තෙත් වෙයි මේකට @LINDA_ADERSON_22 අාවනම්...මල්ලි නිකන් මරුසි දාන්න ඵපා හරී..අපි බලමු අනුරයිය දඬු මොණරේ යන හැටි ඉස්සරහට..😹😹😹
     
    • Haha
    Reactions: 2osama

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උඹටත් තෙත් වෙයි මේකට @LINDA_ADERSON_22 අාවනම්.😹😹😹
    ඕක ඉතින් හැමදාම ඇවිල්ල එකම ලින්ක් එක අලවලා දුවන එකානේ 😂 මෙන්ෂන් කරපු එක හොදයි ත්‍රෙඩ් එක බම්ප් කරගන්න කියාපු ගොන් බඩුව :P 😂
     
    Last edited:
    • Haha
    Reactions: Hasistranger