තව සීන් එකක් වුණා.

AnuradhaRa

Well-known member
  • අර ගෑනු ළමයි දෙන්නට බයික් එක ඇදල දුන්නෙ කඩේ ගිහින් එනකොටනෙ

    යන කොට ඩීමො බට්ටෙක් මගෙ මූඩ් එක කෑව

    අපිට ටවුන් එකට යන්න තියෙන්නෙ හලාවත කොලඹ ප්‍රධාන පාර හරහා දාල

    මම දැං එක පැත්තක් පාර හරහා දාල පාරෙ මැද ඉන්නව අනිත් පැත්තෙන් එන වාහන අඩු වෙනකං

    ටික වෙලාවකින් මට ඇහෙනව හුත්තිගෙ පුතෙක් හෝන් ගහනව ගහනව ඉවරයක් නෑ

    ඇයි බං ඌට යන්න, වාහන එනකොට පාර හරහා දාල අපිට මැරෙන්නද කියන්නෙ
    නැත්තං වාහන උඩින් යන්නද කියන්නෙ

    මං හැරිල බැලුව, මූ එතකොට අත මෙහෙක් කොරනව මට නෝන්ඩියට වගේ
    මං පාර හරහා දැම්මට පස්සෙ පිටිපස්ස හැරි හැරි බල බල ස්ලෝ කරං ගියෙ. මූ දිහා රවාගෙන

    මාව පහු කරං ගියාට පස්සෙ පාරෙ ට්‍රැෆික් එකට ආයෙ මූව හිර වුණා
    මම ඌව ඉස්සර කරල වාහනේට කපල නවත්තං හිටිය ඌ දිහා බලාගෙන. හොදටම හරස් කෙරුවෙ නෑ, මට අද හොදටම මල පැනල බං

    මූ සද්දයක් නැතුව අයින් කරං ගියා ඊට පස්සෙ...

    හිතන්න ඇති පිස්සු යකෙක්, මූව අවුස්සගත්තොත් වාහනෙත් කුඩු කරගන්න වෙන්නෙ කියල 😅
    මං හරස් කරල නවත්තපු නිසා ඉස්සරහින් එන බයික් කාරයොත් නවත්තගෙන, මං යන ගමං උන්ටත් කිව්ව සීන් එක. පාර හරහා දාගන්නකං ටිකක් ඉන්නෙ නෑ හෝන් ගහනව කියල

    හෝන් ගහන විදියක් තියෙනවනෙ බං. මූ හෝන් ගහපු විදියනං අද මට ඇල්ලුවෙ නෑ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • අපි දැන් මොකක්ද කරන්න ඕනෙ පොන්ස්?
    මොකක් හරි කරගනින් ඉතිං

    මට ප්‍රශ්නයක් නෑ

    මොකටද ආවෙ මේ ත්‍රෙඩ් එකට
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ඔය කොතනද? වන්ගුවත් එක්ක brown beach යන colour light එක ළඟද?
    නෑ මචං එතන නෙමේ
    එතනින් කොළඹ පැත්තට වෙන්න තව කලර් ලයිට් එකක් තියෙන නේද
    එතනට කියන්නෙ කොප්පර හන්දිය කියල
    එතන තමා කොළඹ හලාවත පාර, මීගමු / දිවුලපිටි, මීරිගම, කටාන පාර ක්‍රොස් වෙන්නෙ
    මම කියන්නෙ ඊටත මෙහා හන්දිය
    එතනට බාල්දි හන්දිය කියනව, ඉස්පිරිතාල හන්දිය කියනව, මීගමු ඉස්පිරිතාලෙ තියෙන්නෙ ඒ ගාවනෙ

    උඹට තේරෙනවනෙ ඒ පාර හරහා ආවට ගියාට දාන්න බෑ කියල
    අපේ ගමට යන පාරෙ බස් යන්නෙ නෑ. කලර් ලයිට් එකකුත් නෑ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    බාල්දි හන්දිය කියනව
    ඔතන ටයිටස්ට වෙඩි තිබ්බා මතකද?
    තව විජයපාලගෙ පුතා තව සෙට් එකකට වෙඩි තිබ්බා මතකද?
     
    • Like
    Reactions: AnuradhaRa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,475
    36,734
    113
    කෑගල්ල
    නෑ මචං එතන නෙමේ
    එතනින් කොළඹ පැත්තට වෙන්න තව කලර් ලයිට් එකක් තියෙන නේද
    එතනට කියන්නෙ කොප්පර හන්දිය කියල
    එතන තමා කොළඹ හලාවත පාර, මීගමු / දිවුලපිටි, මීරිගම, කටාන පාර ක්‍රොස් වෙන්නෙ
    මම කියන්නෙ ඊටත මෙහා හන්දිය
    එතනට බාල්දි හන්දිය කියනව, ඉස්පිරිතාල හන්දිය කියනව, මීගමු ඉස්පිරිතාලෙ තියෙන්නෙ ඒ ගාවනෙ

    උඹට තේරෙනවනෙ ඒ පාර හරහා ආවට ගියාට දාන්න බෑ කියල
    අපේ ගමට යන පාරෙ බස් යන්නෙ නෑ. කලර් ලයිට් එකකුත් නෑ
    හරි හරි එකෙන් ඇතුලට ගියමනේ, no limit එකයි රෙදි කඩ එහෙම තියෙන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • හරි හරි එකෙන් ඇතුලට ගියමනේ, no limit එකයි රෙදි කඩ එහෙම තියෙන්නේ
    ඔව් වම් පැත්තෙ නෝලිමිට් එක. දකුනු පැත්තෙ ශ්‍රියානි එක
    තව ඉස්සරහට ගියාම ෆැෂන් බග් එක එහෙම තියෙනව

    ලොකු ඇදුම් කඩනං අනිත් පාරවල් වලත් තියෙනව බං
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    අර ගෑනු ළමයි දෙන්නට බයික් එක ඇදල දුන්නෙ කඩේ ගිහින් එනකොටනෙ

    යන කොට ඩීමො බට්ටෙක් මගෙ මූඩ් එක කෑව

    අපිට ටවුන් එකට යන්න තියෙන්නෙ හලාවත කොලඹ ප්‍රධාන පාර හරහා දාල

    මම දැං එක පැත්තක් පාර හරහා දාල පාරෙ මැද ඉන්නව අනිත් පැත්තෙන් එන වාහන අඩු වෙනකං

    ටික වෙලාවකින් මට ඇහෙනව හුත්තිගෙ පුතෙක් හෝන් ගහනව ගහනව ඉවරයක් නෑ

    ඇයි බං ඌට යන්න, වාහන එනකොට පාර හරහා දාල අපිට මැරෙන්නද කියන්නෙ
    නැත්තං වාහන උඩින් යන්නද කියන්නෙ

    මං හැරිල බැලුව, මූ එතකොට අත මෙහෙක් කොරනව මට නෝන්ඩියට වගේ
    මං පාර හරහා දැම්මට පස්සෙ පිටිපස්ස හැරි හැරි බල බල ස්ලෝ කරං ගියෙ. මූ දිහා රවාගෙන

    මාව පහු කරං ගියාට පස්සෙ පාරෙ ට්‍රැෆික් එකට ආයෙ මූව හිර වුණා
    මම ඌව ඉස්සර කරල වාහනේට කපල නවත්තං හිටිය ඌ දිහා බලාගෙන. හොදටම හරස් කෙරුවෙ නෑ, මට අද හොදටම මල පැනල බං

    මූ සද්දයක් නැතුව අයින් කරං ගියා ඊට පස්සෙ...

    හිතන්න ඇති පිස්සු යකෙක්, මූව අවුස්සගත්තොත් වාහනෙත් කුඩු කරගන්න වෙන්නෙ කියල 😅
    මං හරස් කරල නවත්තපු නිසා ඉස්සරහින් එන බයික් කාරයොත් නවත්තගෙන, මං යන ගමං උන්ටත් කිව්ව සීන් එක. පාර හරහා දාගන්නකං ටිකක් ඉන්නෙ නෑ හෝන් ගහනව කියල

    හෝන් ගහන විදියක් තියෙනවනෙ බං. මූ හෝන් ගහපු විදියනං අද මට ඇල්ලුවෙ නෑ
    Bumper
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,954
    1
    63,250
    113
    Mother Earth
    ඔන්න ඔහොම තමයි ඉන්න ඕන. දැන් උඹට adhd මොකද්ද හුත්තක් තියෙනවද කියලා මතකත් නෑ නේද. අපරාදේ දොර ඇරලා උගේ හොම්බට දෙකක් ඇනල ඌව එළියට ඇදලා දාලා උඹට උගේ වාහනේ අරන් ගෙදර යන්න තිබ්බේ අර GTA ගේම් එකේ වගේ. 🙂
     
    • Haha
    Reactions: gamaya80