කොස් වගාව

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    Title එකේ කොස් කිව්වට මේකේ මේ වරකා ගැන තියෙන්නේ. ලංකාවෙ සමහර පැතිවල මීට වඩා හොඳ වරකා තියෙනවා නේ හැබැයි. ලංකාවේ දැනටමත් export කරන අයත් ඇති.

    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    බොරුවට පිම්බුවට ලංකාවේ කොස් රහ ඇඩුයි බං,
    වරකත් හෙනම ආතල් east asian ඒවා

    ඔව්..මැලේසියන්,තායි තමා රසම..දූරියනුත් ඒ රටවල් 2 තමා රසම...වැඩිම දූරියන් වර්ග තියෙන්නෙ තායිලන්ඩ් වල...
     
    • Like
    Reactions: NRTG and TechnWeb

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,277
    4,084
    113
    ඔව්..මැලේසියන්,තායි තමා රසම..දූරියනුත් ඒ රටවල් 2 තමා රසම...වැඩිම දූරියන් වර්ග තියෙන්නෙ තායිලන්ඩ් වල...
    පින් භූමියලබ්බ තමා බං අපේ උන්ගේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,968
    113
    බොරුවට පිම්බුවට ලංකාවේ කොස් රහ අඩුයි බං,
    වරකත් හෙනම ආතල් east asian ඒවා

    ඵහෙම ඵකක් නෑ..හැබැයි ලංකාවේ හැම පලාතකම කොස් වල රහ හරි නෑ..ඔය කොස් විකුණන ඵකෙක්ගෙන් අහල බලපං.උන් දන්නවා විස්තරේ..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    බොරුවට පිම්බුවට ලංකාවේ කොස් රහ අඩුයි බං,
    වරකත් හෙනම ආතල් east asian ඒවා
    ඔව්..මැලේසියන්,තායි තමා රසම..දූරියනුත් ඒ රටවල් 2 තමා රසම...වැඩිම දූරියන් වර්ග තියෙන්නෙ තායිලන්ඩ් වල...
    පින් භූමියලබ්බ තමා බං අපේ උන්ගේ
    මම කලින් thread එකක් දැම්මා ඔය ගැන කියලා. ඔය පම්පෝරි කතාව ගැන කියලා. හැබැයි මේ ළඟකදී කෑවා වරකා වගයක්. අම්මෝ ආයේ ඉතින් මුකුත් ඕන නෑ බඩත් පිරෙනවා මාර රසයි. මේ පෙන්නන ඒවා වගේ දෙගුණයක් විතර මහතයි. චරස් ගාලා හැපෙනවා. මට හොඳටම sure ඒවා හොඳම වරකා අතර තියන්න පුළුවන් කියලා.හැබැයි වෙන රටකින් ගෙනල්ල හදපුව ද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG and neyohk

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,477
    13,054
    113
    🤍
    මම කලින් එකක් දැම්මා ඔය ගැන කියලා. ඔය පම්පෝරි කතාව ගැන කියලා. හැබැයි මේ ළඟකදී කෑවා වරකා වගයක්. අම්මෝ ආයේ ඉතින් මුකුත් ඕන නෑ බඩත් පිරෙනවා මාර රසයි. මේ පෙන්න ඒවා වගේ දෙගුණයක් විතර මහතයි. චරස් ගාලා හැපෙනවා. මට හොඳටම ඒවා හොඳම වරකා අතර තියන්න පුළුවන් කියලා.හැබැයි වෙන රටකින් ගෙනල්ල හදපුව ද දන්නෙ නෑ.
    e rahata gedi kapu gahema next season ekata raha nathi wenawa

    kos wala hati e

    ai kiyala dnne na
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    ඵහෙම ඵකක් නෑ..හැබැයි ලංකාවේ හැම පලාතකම කොස් වල රහ හරි නෑ..ඔය කොස් විකුණන ඵකෙක්ගෙන් අහල බලපං.උන් දන්නවා විස්තරේ..
    මේක හරි. මමත් ලංකාවෙ පලු ඇරියා කලින් thread එකක. හැබැයි ලංකාවෙත් හොඳ වර්ග තියෙනවා. පිටරටින් ගෙනාපු ප්‍රභේද ද දන්නෙ නෑ හැබැයි.
     
    • Like
    Reactions: NRTG and neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,968
    113
    මේක හරි. මමත් ලංකාවෙ පලු ඇරියා කලින් thread එකක. හැබැයි ලංකාවෙත් හොඳ වර්ග තියෙනවා. පිටරටින් ගෙනාපු ප්‍රභේද ද දන්නෙ නෑ හැබැයි.

    මටත් ඕක කිව්වේ මහරගම නාවින්නේ කොස් විකුණන කෙනෙක්..හැමතැනටම වඩා මිනිහගේ කොස් වල රස මරු.ඉක්මණට තැම්බෙනවා මංඤොක්කා වගේ පොඩි වෙන්නම..මම දවසක් අැහුවා ඒකට හේතුව ඒක නිසාම..ඵතකොට තමා කිව්වේ කොහෙද පැත්තකින් විතරයි ඵයා කොස් විකුණන්න ගේන්නේ කියලා..මට දැන් මතක නෑ ඒ කිව්ව පලාතේ නම.වෙන පලාත් වල කොස් රහ නැතිලු...මිනිහගේ කොස් දවල් 2 වෙනකොට ඉවරයි..පට්ටම බිස්නස්..වාහන වලින් යන අය තමා ගොඩක්ම නවත්ත නවත්ත අරන් යන්නේ..
     
    • Like
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    e rahata gedi kapu gahema next season ekata raha nathi wenawa

    kos wala hati e

    ai kiyala dnne na

    ඔය සීන් එක note වෙලා නෑ. පරණ ගස් නේ ගොඩක් තියෙන්නේ ඉතින්. ගස් අනුව නම් සමහර ඒවා සෑහෙන්න වෙනස් නේ. සමහර ඒවා වරකා, සමහරක් වැල
     
    • Like
    Reactions: NRTG and Psiko

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth
    කටට කෙළ ආවා.
    spit GIF
     
    • Love
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    මටත් ඕක කිව්වේ මහරගම නාවින්නේ කොස් විකුණන කෙනෙක්..හැමතැනටම වඩා මිනිහගේ කොස් වල රස මරු.ඉක්මණට තැම්බෙනවා මංඤොක්කා වගේ පොඩි වෙන්නම..මම දවසක් අැහුවා ඒකට හේතුව ඒක නිසාම..ඵතකොට තමා කිව්වේ කොහෙද පැත්තකින් විතරයි ඵයා කොස් විකුණන්න ගේන්නේ කියලා..මට දැන් මතක නෑ ඒ කිව්ව පලාතේ නම.වෙන පලාත් වල කොස් රහ නැතිලු...මිනිහගේ කොස් දවල් 2 වෙනකොට ඉවරයි..පට්ටම බිස්නස්..වාහන වලින් යන අය තමා ගොඩක්ම නවත්ත නවත්ත අරන් යන්නේ..
    ඔව් එහෙම හොඳට හැදෙන පළාත් තියෙනවා කියලා තමයි මමත් අහලා තියෙන්නේ. හැබැයි වර්ගෙත් හොඳ වෙන්න ඕන ඇති. වරකා වුණාම රතු පාටට හුරු පාටකට හැරෙන එකක් තියෙනවා. අන්න ඒක එහෙම තමයි රස. මැදවච්චිය වගේ පළාත්වල හොඳට හැදෙනවා මතක විදියට නම්. හැබැයි පොඩි පැල කාලේ හොඳට සාත්තු කරලා හොඳ වර්ගයක් හැදුවොත් කොහෙත් තරමක් හොඳ ගෙඩි ගන්න පුළුවන් ඇති. කොහොමත් කාලගුණයයි , දේශගුණයයි ලොකුවට රසට බලපානව වගේ
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,398
    2,780
    113
    තායි මැලේශියා වලත් උන්ගෙ නැචුරල් වරක, දූරියන් ද දන්නේ නෑනේ තියෙන්නේ. අපෙ නම් මන් හිතන්නේ පරණ ගස් වලින් දූරියන් වරක එහෙම හම්බෙන්නේ.
     
    • Like
    Reactions: NRTG and B.Chat

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,373
    2,944
    113
    මාතර
    ඔය කොස් ගෙඩියකින් මදුළු වෙන් කර ගන්න machine නැද්ද බන්?
    මේ වගේ ලෙවල් එකක operation එකක් තියෙන උන්ගෙත් manual වගේ නේද කරන්නේ..

    මම දන්න එකෙක් ට්‍රයි කළා කොස් (වරක නෙවෙයි ) ඩ්‍රයි කරලා පිටි කරන වගේ සීන් එකක්. හැබැයි ඌ කිව්වා ලේබර් කොස්ට් එක වැඩියි කියල මදුළු සුද්ද කරන්න.
     
    • Like
    Reactions: NRTG