Title එකේ කොස් කිව්වට මේකේ මේ වරකා ගැන තියෙන්නේ. ලංකාවෙ සමහර පැතිවල මීට වඩා හොඳ වරකා තියෙනවා නේ හැබැයි. ලංකාවේ දැනටමත් export කරන අයත් ඇති.
Last edited:
බොරුවට පිම්බුවට ලංකාවේ කොස් රහ ඇඩුයි බං,
වරකත් හෙනම ආතල් east asian ඒවා
පින් භූමියලබ්බ තමා බං අපේ උන්ගේඔව්..මැලේසියන්,තායි තමා රසම..දූරියනුත් ඒ රටවල් 2 තමා රසම...වැඩිම දූරියන් වර්ග තියෙන්නෙ තායිලන්ඩ් වල...
බොරුවට පිම්බුවට ලංකාවේ කොස් රහ අඩුයි බං,
වරකත් හෙනම ආතල් east asian ඒවා
බොරුවට පිම්බුවට ලංකාවේ කොස් රහ අඩුයි බං,
වරකත් හෙනම ආතල් east asian ඒවා
ඔව්..මැලේසියන්,තායි තමා රසම..දූරියනුත් ඒ රටවල් 2 තමා රසම...වැඩිම දූරියන් වර්ග තියෙන්නෙ තායිලන්ඩ් වල...
මම කලින් thread එකක් දැම්මා ඔය ගැන කියලා. ඔය පම්පෝරි කතාව ගැන කියලා. හැබැයි මේ ළඟකදී කෑවා වරකා වගයක්. අම්මෝ ආයේ ඉතින් මුකුත් ඕන නෑ බඩත් පිරෙනවා මාර රසයි. මේ පෙන්නන ඒවා වගේ දෙගුණයක් විතර මහතයි. චරස් ගාලා හැපෙනවා. මට හොඳටම sure ඒවා හොඳම වරකා අතර තියන්න පුළුවන් කියලා.හැබැයි වෙන රටකින් ගෙනල්ල හදපුව ද දන්නෙ නෑ.පින් භූමියලබ්බ තමා බං අපේ උන්ගේ
e rahata gedi kapu gahema next season ekata raha nathi wenawaමම කලින් එකක් දැම්මා ඔය ගැන කියලා. ඔය පම්පෝරි කතාව ගැන කියලා. හැබැයි මේ ළඟකදී කෑවා වරකා වගයක්. අම්මෝ ආයේ ඉතින් මුකුත් ඕන නෑ බඩත් පිරෙනවා මාර රසයි. මේ පෙන්න ඒවා වගේ දෙගුණයක් විතර මහතයි. චරස් ගාලා හැපෙනවා. මට හොඳටම ඒවා හොඳම වරකා අතර තියන්න පුළුවන් කියලා.හැබැයි වෙන රටකින් ගෙනල්ල හදපුව ද දන්නෙ නෑ.
මේක හරි. මමත් ලංකාවෙ පලු ඇරියා කලින් thread එකක. හැබැයි ලංකාවෙත් හොඳ වර්ග තියෙනවා. පිටරටින් ගෙනාපු ප්‍රභේද ද දන්නෙ නෑ හැබැයි.ඵහෙම ඵකක් නෑ..හැබැයි ලංකාවේ හැම පලාතකම කොස් වල රහ හරි නෑ..ඔය කොස් විකුණන ඵකෙක්ගෙන් අහල බලපං.උන් දන්නවා විස්තරේ..
මේක හරි. මමත් ලංකාවෙ පලු ඇරියා කලින් thread එකක. හැබැයි ලංකාවෙත් හොඳ වර්ග තියෙනවා. පිටරටින් ගෙනාපු ප්‍රභේද ද දන්නෙ නෑ හැබැයි.
e rahata gedi kapu gahema next season ekata raha nathi wenawa
kos wala hati e
ai kiyala dnne na
ඔව් එහෙම හොඳට හැදෙන පළාත් තියෙනවා කියලා තමයි මමත් අහලා තියෙන්නේ. හැබැයි වර්ගෙත් හොඳ වෙන්න ඕන ඇති. වරකා වුණාම රතු පාටට හුරු පාටකට හැරෙන එකක් තියෙනවා. අන්න ඒක එහෙම තමයි රස. මැදවච්චිය වගේ පළාත්වල හොඳට හැදෙනවා මතක විදියට නම්. හැබැයි පොඩි පැල කාලේ හොඳට සාත්තු කරලා හොඳ වර්ගයක් හැදුවොත් කොහෙත් තරමක් හොඳ ගෙඩි ගන්න පුළුවන් ඇති. කොහොමත් කාලගුණයයි , දේශගුණයයි ලොකුවට රසට බලපානව වගේමටත් ඕක කිව්වේ මහරගම නාවින්නේ කොස් විකුණන කෙනෙක්..හැමතැනටම වඩා මිනිහගේ කොස් වල රස මරු.ඉක්මණට තැම්බෙනවා මංඤොක්කා වගේ පොඩි වෙන්නම..මම දවසක් අැහුවා ඒකට හේතුව ඒක නිසාම..ඵතකොට තමා කිව්වේ කොහෙද පැත්තකින් විතරයි ඵයා කොස් විකුණන්න ගේන්නේ කියලා..මට දැන් මතක නෑ ඒ කිව්ව පලාතේ නම.වෙන පලාත් වල කොස් රහ නැතිලු...මිනිහගේ කොස් දවල් 2 වෙනකොට ඉවරයි..පට්ටම බිස්නස්..වාහන වලින් යන අය තමා ගොඩක්ම නවත්ත නවත්ත අරන් යන්නේ..
වරකත් හෙනම ආතල් east asian ඒවා
මේක ඇත්ත.ඔව්..මැලේසියන්,තායි තමා රසම
apoo kos pennnam ba mata