Starter Pack කියලා තියෙන FB post

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,980
    34,410
    113
    හරිම ගොං පාට් බං. තනිකර අඩුකුලේ වයිබ් එකක් එන්නේ. මොකුන්ද බං ඒවා හදන්නේ
     
    • Haha
    Reactions: Voldemort Bro
    ඕවා හදන්නෙ ඩිසයිනර්ස්ලා නෙමෙයිනෙ නිතරම. මොකක්හරි ඇප් එකක් දානවා. ඒකෙන් ඉමේජ් ටිකකුයි ටෙක්ස් ටිකකුයි දානවා. අප්ලෝඩ් කරනවා. ශෙයා කරන්න හහා දාන්න කමෙන්ට් දාන්න කට්ටිය ඉන්නවා. ඉතින් අවුලක් නෑනෙ.
     
    • Like
    Reactions: lilman

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    Eke aulak na ban. Ewawala kiyana ewa attane ban. 😂 me photo eka chater kiyakada kiyanne.

    IMG_4999.jpeg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,418
    25,634
    113
    පට්ටම අදහස් තියෙන්නේ... දැක්ක ගමන් හිතෙනවා පට්ට ඇත්ත කියලා....

    ජපන් පුතා starter pack හොයාගෙන බලපන්
     
    • Like
    Reactions: PollokSilva

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,233
    74,591
    113
    හරිම ගොං පාට් බං. තනිකර අඩුකුලේ වයිබ් එකක් එන්නේ. මොකුන්ද බං ඒවා හදන්නේ

    ඔය starter pack සීන් එක තියෙන්නේ රැල්ලට පුක දෙන උන්ව නොන්ඩි කරන්න. හරියට අර quick start guide එකක් වගේ.