ඔක්කොම වගේ chatgpt නේ බ්‍රොස්

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    ඉතින් AI, IT කැටගරියට අදාල නැද්ද පුතේ? මොකද "දකුනු ආසියාවේ මුල්ම ස්ටාලින්ක් දීපු රට" කියන කැම්පේන් එකත් ෆේල් නේද? මාලදිවයින අපිට කලින් දීලා ඉවරයිනේ :rolleyes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතින් AI, IT කැටගරියට අදාල නැද්ද පුතේ? මොකද "දකුනු ආසියාවේ මුල්ම ස්ටාලින්ක් දීපු රට" කියන කැම්පේන් එකත් ෆේල් නේද? මාලදිවයින අපිට කලින් දීලා ඉවරයිනේ :rolleyes:
    මෙහෙමනේ .. ප්‍රතිපත්තියක් AI වලින් කරන්න බෑනේ. හේතුව තමා එකේ සිමාවන් තියෙනවා. එ හින්දා තමා ඕකට generative ai කියන්නේ.

    පොලිසි එකක් හදන්න ඕකපාවිච්චි කරනවා කියන්නේ ගෝටා පාට් 2 නේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ai detectors එහෙම accurate result දෙන්නෙ නැහැ.
    අනික අතින් ලිව්වත් කොහොමත් chat gpt තියන එකේ ඕක paste කරල enhance කරලා ගන්න එක normal දැන්.

    6VKwiYr.png
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ mokakda?
    මාලිමාවේ අයි ටි ප්‍රතිපත්තිය... වැසි ප්‍රමානයක් ඒ අයි වලින් උස්සලා. ඒ කිව්වේ උන්ට කියලා ප්‍රතිපතියක් හදන්න උවමනාවකට වඩා කොපි පේස්ට් කරලා.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    මෙහෙමනේ .. ප්‍රතිපත්තියක් AI වලින් කරන්න බෑනේ. හේතුව තමා එකේ සිමාවන් තියෙනවා. එ හින්දා තමා ඕකට generative ai කියන්නේ.

    පොලිසි එකක් හදන්න ඕකපාවිච්චි කරනවා කියන්නේ ගෝටා පාට් 2 නේ.
    ඇයි බන් gpt එකට keypoint ටික දුන්නම ඔනේ විදියට එනවනේ. IT, IT ගෑවට ඒකෙන් වැඩක් ගන්න හොද නැද්ද? :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,761
    113
    ඉතින් AI, IT කැටගරියට අදාල නැද්ද පුතේ? මොකද "දකුනු ආසියාවේ මුල්ම ස්ටාලින්ක් දීපු රට" කියන කැම්පේන් එකත් ෆේල් නේද? මාලදිවයින අපිට කලින් දීලා ඉවරයිනේ :rolleyes:
    මාලදිවයින කියන්නෙ රටක්ද බන්. කලවැද්දොත් ඔය විදිහට බෙටි හලන් යනවා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ai detector එහෙම accurate result දෙන්නෙ නැහැ.
    අනික අතින් ලිව්වත් කොහොමත් chat gpt තියන එකේ ඕක paste කරල enhance කරලා ගන්න එක normal දැන්.

    6VKwiYr.png
    මේ මචන් අපි කතාකරන්නේ ප්‍රොෆෙසනල්ස්ලා ගැන.. සරලයි නේ කොහේ හරි කුඩුකෙඩුවෙක් ලියපු එකක් නම් අන්න චැට් ජිපිටි එකකට දාල එන්හාස් කරන්න වෙනවා.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    මාලදිවයින කියන්නෙ රටක්ද බන්. කලවැද්දොත් ඔය විදිහට බෙටි හලන් යනවා
    ඇමරිකාවේ ඉන්න එකෙක්ට ලංකාව පෙන්නෙත් එහෙම තමා බං.

    1723624994642.png

    1723625007597.png
     
    • Like
    Reactions: Xi Jinping

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේ මචන් අපි කතාකරන්නේ ප්‍රොෆෙසනල්ස්ලා ගැන.. සරලයි නේ කොහේ හරි කුඩුකෙඩුවෙක් ලියපු එකක් නම් අන්න චැට් ජිපිටි එකකට දාල එන්හාස් කරන්න වෙනවා.

    කො දැන් රනිල් ගෙ I.T ප්‍රතිපත්තිය දාපං බලන්න ?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හිතපන්කෝ බයි වේසිගෙ පුතාලගේ තත්වේ. පකෝ AI කියන්නේ tool එකක්. එක තියෙන්නේ පාවිච්චි කරන්න.

    නෙද්දකින් මෙහෙව් කැම්පේන් වේසිගෙ පුත්තු ටිකක්නේ එළකිරියේ අකවුන්ට් හදාගන ඉන්නේ. :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇයි බන් gpt එකට keypoint ටික දුන්නම ඔනේ විදියට එනවනේ. IT, IT ගෑවට ඒකෙන් වැඩක් ගන්න හොද නැද්ද? :rolleyes:
    අන්න එක තමා අවුල.... චැට් ජි පිටි කරන්නේ ජෙනරලයිස්ඩ් අවුට් පුට් එකක්. මේක හරියට ගෝටා කාබනික පොහොර කරා වගේ.. ප්‍රතිපත්තියක් කියන්නේ තමන් කරන්න යනදේ මිසක්කා වෙන බහුබුත නෙවෙයි.

    ඒකට අපි ලංකාවේ දැන් තියෙන තත්වය සලකල බලන්න ඕනේ...
    ඊට පස්සේ අපේ අසල්වැසි රටවල්වල තත්වය සලකල බලන්න ඕනේ...

    එහෙම නැතුව කි පොයින්ට්ස් ටික තියලා ලිව්ව නම් ගෝටා පාට් 2 හේතුව මාකට් ඩයිනමික්ස් ඇඩ් වෙන්නේ නෑ

    හිතපන්කෝ බයි වේසිගෙ පුතාලගේ තත්වේ. පකෝ AI කියන්නේ tool එකක්. එක තියෙන්නේ පාවිච්චි කරන්න.

    නෙද්දකින් මෙහෙව් කැම්පේන් වේසිගෙ පුත්තු ටිකක්නේ එළකිරියේ අකවුන්ට් හදාගන ඉන්නේ. :lol:
    මෝඩ මැට්ටො.... පොලිසි එකක් හදනවා කියන්නේ ගොන් කමක්. ඒක තිරනය වෙන්න ඔනේ ලංකාවේ සහ කලාපයේ තියෙන ඩයිනමික්ස් එක්ක
    ------ Post added on Aug 14, 2024 at 2:23 PM

    කො දැන් රනිල් ගෙ I.T ප්‍රතිපත්තිය දාපං බලන්න ?
    ඔක්කොටම කලින් දාන්න ඕනේ කියලා කොපි පේස්ට් දාන්නේ නෑ බන් වෙලාවට ඒවා එයි....
    ------ Post added on Aug 14, 2024 at 2:24 PM
     
    • Like
    Reactions: sachith19920726

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,654
    5,506
    113
    Ochchara Kal 75 Years Solid Thirana, Niwaradi Dakmawal, Harima Wada Piliwala Kiyalane. Anthimata Hora Kala Rata Bankoloth Kare.
    Dan Puka Iragatta UNP/Puttu/SJB Unge Mathrukawa Mokadda Wada Piliwala.
    Ochchara Kal Pimpiyo Maruwen Maruwata Karapu Dan Kiyana Wada Piliwala Waradi Kiyalane Oppu Karala Iwarai.
    LOL
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ChatGPT limitations on policy development :

    • Accuracy and Depth: While ChatGPT is a helpful tool, it may not always have the depth of expertise or the latest data necessary for complex policy decisions. It should complement, not replace, expert analysis.
    • Context-Specific Nuances: Policy development often requires deep understanding of local contexts, legal frameworks, and stakeholder dynamics, which may be beyond ChatGPT's capabilities.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,529
    9,016
    113

    ai detectors එහෙම accurate result දෙන්නෙ නැහැ.
    අනික අතින් ලිව්වත් කොහොමත් chat gpt තියන එකේ ඕක paste කරල enhance කරලා ගන්න එක normal දැන්.

    6VKwiYr.png
    industry eke chatgpt use kirima aniwaryai. pelak company wl wada karaddi close karath baninawalu. (virtusa) apita industrial training deddi kiwwe.

    Kohomath presentation wage eewa campus eke apith grammar ehema hariyata daganne chatgpt walin. Methana balanna oone jepponge communication skill eka .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama

    කාලෙකට කලින් AI ලොකේ පාලනේ තමා ඉස්සරහට කරන්නේ, AI තමයි ලොකේ ප්‍රතිපත්ති හදන්නේ කියලා මෙකේ බෑගිරි ගහපු IT කාරයෝ ම දැන් AI වලින් ප්‍රතිපත්ති හදනවා කියලා රන්ඩුවෙද්දි

    Jack Black Meditation GIF by Kung Fu Panda 4
    Jack Black Meditation GIF by Kung Fu Panda 4

    #කලදුටුකලවලඉහගැනිමපන්තියේමම
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,529
    9,016
    113
    ඇමරිකාවේ ඉන්න එකෙක්ට ලංකාව පෙන්නෙත් එහෙම තමා බං.

    View attachment 234691

    View attachment 234692
    ado ara penne nathi island eke neda ban. :rolleyes:

    කාලෙකට කලින් AI ලොකේ පාලනේ තමා ඉස්සරහට කරන්නේ, AI තමයි ලොකේ ප්‍රතිපත්ති හදන්නේ කියලා මෙකේ බෑගිරි ගහපු IT කාරයෝ ම දැන් AI වලින් ප්‍රතිපත්ති හදනවා කියලා රන්ඩුවෙද්දි

    Jack Black Meditation GIF by Kung Fu Panda 4
    Jack Black Meditation GIF by Kung Fu Panda 4

    #කලදුටුකලවලඉහගැනිමපන්තියේමම
    plagiarism presentation check karanne amu higana ART baiio thama 🤭
    ------ Post added on Aug 14, 2024 at 2:36 PM

    ඉතින් AI, IT කැටගරියට අදාල නැද්ද පුතේ? මොකද "දකුනු ආසියාවේ මුල්ම ස්ටාලින්ක් දීපු රට" කියන කැම්පේන් එකත් ෆේල් නේද? මාලදිවයින අපිට කලින් දීලා ඉවරයිනේ :rolleyes:
    Ranil ge Anduwa yatathe siyaluma AI solution block karala. gay porn site unlimited free data ekka access denawalu. 🤭
    ------ Post added on Aug 14, 2024 at 2:37 PM

    එහෙම නැතුව කි පොයින්ට්ස් ටික තියලා ලිව්ව නම් ගෝටා පාට් 2 හේතුව මාකට් ඩයිනමික්ස් ඇඩ් වෙන්නේ නෑ
    key point aragena communication karanna oone audience ekath ekka 🤭
    ------ Post added on Aug 14, 2024 at 2:39 PM