ළමයි සහ time management

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ලමයි ඉන්න set එක කොහොමද time management කරන්නේ?

    ගෙදර ආව දවසට පොඩි එකී නිදාගන්න වෙලාව වෙනකන් ඉඳලා, නින්ද යනකම් ළඟට වෙලා හිටියම කිසිම දෙයක් කරන්න වෙලාවක් නෑ.
    Weekend එකත් ඉබේම ගෙවිලා යනවා.

    පොඩි එකීට තුනයි 👀
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,051
    4,831
    113
    හිතපන්කො පොඩි 2ක් එක්ක (1 y, 3 y) කොහොමද job එක WFH කරගෙන visiting lectures කරගෙන 2 years MSc එකයි forensics research එකකුයි කරන්නෙ කොහොමද කියල 😟

    ලමයි එක්ක time management = සෙලවෙන මනස
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,748
    949
    113
    Apith experience karanawa bn. Ape gen eke hamotama public deyak oka. Wadiya hithanna epa. Ape life complicated wadi. High studies walata kuhaka katha kiyanawa newei, life eke target achieve karannai lamai manage karannai dekak ba bn, e nisa api me job karagena paduwe innawa.
     
    • Sad
    Reactions: Honda.putha

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    අපි ළමයි හදන විදියයි සමහර මිනිස්සු ළමයි හදන විදියයි වෙනස්.

    ළමයින්ට කවන එකම එපා වෙන දෙයක්. පැය ගානක් නොයෙක් දේවල් පෙන්න පෙන්න කවනවා. නොකැවහම අපි කලබල වෙනවා.

    සමහර රටවල්වල කියන්නේ, ළමයින්ට කන්න දෙන්න එයාලටම. කෑවේ නැතිනම් අයින් කරන්න කියල. බල කරන්න එපා කියල. ඒ නිසා සුදු ළමයි කෑම දීපු ගමන්ම කනවා. මොකද උන් දන්නවා කැවේ නැතිනම් බඩ ගින්නේ ඉන්න වෙන්නේ කියල. කන දේවල් ළමයි නෙවි අපි තෝරන්නලු.

    අවුරුද්දක් උනාම ළමයි වෙන කාමරයකට දමල, වෙනම ඇදක් දෙනවා. රැ 7 වෙනකොට, කාමරයට යන්න ඕනේ. එලියට එන්න තහනම්.

    ඇඩුවට ළමයි නලවන්නේ නැහැ. ළමයින්ට අඩල දේවල් demand කරන්න දෙන්නේ නැහැ

    කවදාවත් ළමයි වඩාගන්න එපා. අතට උනුහුමට හුරුවෙනවා. ඊටපස්සේ ළමය අඩනවා වඩාගන්න කම්

    I did not do such things as it is difficult for me
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    හිතපන්කො පොඩි 2ක් එක්ක (1 y, 3 y) කොහොමද job එක WFH කරගෙන visiting lectures කරගෙන 2 years MSc එකයි forensics research එකකුයි කරන්නෙ කොහොමද කියල 😟

    ලමයි එක්ක time management = සෙලවෙන මනස
    wayasa kiyada ubata
     
    • Like
    Reactions: mesua90

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ලමයි ඉන්න set එක කොහොමද time management කරන්නේ?

    ගෙදර ආව දවසට පොඩි එකී නිදාගන්න වෙලාව වෙනකන් ඉඳලා, නින්ද යනකම් ළඟට වෙලා හිටියම කිසිම දෙයක් කරන්න වෙලාවක් නෑ.
    Weekend එකත් ඉබේම ගෙවිලා යනවා.

    පොඩි එකීට තුනයි 👀
    same here :(
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Apith experience karanawa bn. Ape gen eke hamotama public deyak oka. Wadiya hithanna epa. Ape life complicated wadi. High studies walata kuhaka katha kiyanawa newei, life eke target achieve karannai lamai manage karannai dekak ba bn, e nisa api me job karagena paduwe innawa.
    උඹ කියන එක ඇත්ත. අපේ අම්ම තාත්තලාට තිබ්බෙ රස්සාව කරන්නයි අපිට උයලා පිහලා කන්න දෙන්නයි. අපි ඒ ඔක්කොම කර කර තව ඉගෙන ගන්නවා ඩිග්‍රි කරනවා. අම්බානට හැක් වෙලා ඉන්නෙ.

    මගේ පොඩි එවුන් ඉස්කෝලෙ ගිහින් ආපුවම යූ ටියුබ් බලන්න දෙනවා නම් විතරයි පාඩුවෙ ඉන්නෙ. ඒකත් සමහර වෙලේට ගහගන්නවා අරක ඕනෙ මේක ඕනෙ කියලා. එහෙම කියලා ඒක දාලා දීලා ඉන්න බෑනෙ.
     
    • Wow
    Reactions: mesua90

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,748
    949
    113
    උඹ කියන එක ඇත්ත. අපේ අම්ම තාත්තලාට තිබ්බෙ රස්සාව කරන්නයි අපිට උයලා පිහලා කන්න දෙන්නයි. අපි ඒ ඔක්කොම කර කර තව ඉගෙන ගන්නවා ඩිග්‍රි කරනවා. අම්බානට හැක් වෙලා ඉන්නෙ.

    මගේ පොඩි එවුන් ඉස්කෝලෙ ගිහින් ආපුවම යූ ටියුබ් බලන්න දෙනවා නම් විතරයි පාඩුවෙ ඉන්නෙ. ඒකත් සමහර වෙලේට ගහගන්නවා අරක ඕනෙ මේක ඕනෙ කියලා. එහෙම කියලා ඒක දාලා දීලා ඉන්න බෑනෙ.
    Mata kellek inne, 6i dan. kollekta deweni na. Wadiya hithanna epa, eda dawasa jeewath weyan. That’s it.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    ඇඩුවට ළමයි නලවන්නේ නැහැ. ළමයින්ට අඩල දේවල් demand කරන්න දෙන්නේ නැහැ
    ලමයෙක් පොඩි කාලේ ඉදන් ම emotional ignorance - trauma එකකට බදුන් කරන මෝඩ හුත්තික වැඩක් කරන්න ලගයි උබ. නාසි චින්තනයක් තිබුන german ගෑනියෙක් ලමයි හදාගන්න විදිය ගැන ලියපු පොතක් තියෙනවා ලෝක ප්‍රසිද්ධයි. පස්සෙ කාලෙක ඒ ගෑනිගෙම දුව කියලා තියෙනවා අම්මා ඒකිව හදාගත්තෙ ඒ විදියට තමයි කියලා.ඒකෙ විපාක ඒකි ලොකු වෙලත් විදිනවා කියලා. මතක විදියට ඒකෙ තිබුනා ළමයෙක්ට පොඩි කාලේ හුරතල් වචන කියන්න එපා ( අර බබා ටෝක් කියලා කියන ඒවා.) නලවන්න එපා කියලා . ඔහොම ම කරපන් ගමන සුභයි ජය නියතයි.😅 කරාට කමක් නෑ නොදන්න පකවල් ගැන මොට්ට සිංහලුන්ට බණ නොකිය.
     
    • Wow
    Reactions: mesua90

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    okanam amru wadak thamai. karanna wada 100k thino. ekak karanan wenne na dawasa yanawa. routine ekak hadaganna ekai wadata kenek ganna ekai thamai ekama soultion eka. ape waradi nisma thamai lamai karadara karanne kanna bonna ehema.

    kelavila inne sago . mee danuth separate display ekaka coco yanawa
    Sira. same here. How old? 1 yr
    ------ Post added on Aug 14, 2024 at 9:12 PM
     
    • Like
    Reactions: mesua90

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    office iwara wela awith lamai nidagannakan wena kisi wedak daganne naha
    weekend ekath fully lamai ekka inna tamai primary task eka. anith tasks okkoma secondary

    gedara weda tikata helper kenek aragatta lamai ekka inna nisa time nathi wena nisa
     
    • Like
    Reactions: mesua90 and dilann