tv channel eken. rajayen mata gewanneමයිනද ගෙවන්නෙ රනිල්ද නැත්තං බිත්තර නිස්සංකද
tv channel eken. rajayen mata gewanneමයිනද ගෙවන්නෙ රනිල්ද නැත්තං බිත්තර නිස්සංකද
රජයෙන් කිව්වම හරියට කියපන් මයිනද නිස්සංකද පොනිල්ද?tv channel eken. rajayen mata gewanne
)
මාත් නිව්ස් බලන එකනම් නවත්තල තිබ්බේ. විශේෂ දෙයක් තිබ්බොත් එළකිරියේන් දැනගන්න පුලුවන් හින්ද.Elakiriyai, whatsapp , Youtube විතරයි ඉන්නෙ..
Facebook:
Facebook නම් මට අනුව එපා කරපු app එකක්.
2020දි Facebook Account එක permanently delete කලා. (අවුරුද්දක්වත් USE කලේ නැ)
Facebook අයින් කරපු දවසෙ ඉදන් හිතට මාර Relax ගතියක් ආව.
මේක ගැන නම් කතා කරල වැඩක් නෑ.
මේකෙ Account එකක් හැදුවෙ ඇයි කියල හිතුන දාගත්තට පස්සෙ.
Tiktok
එකෙ නම් මාරම ඉගෙන ගන්න දේවල් ටිකක් සෙට් වුනා.
ඒත් අනිත් social media වලත් නැති නිසා මේකත් මොකටද කියල එකෙනුත් මිදුනා
whatsapp:
whatsapp දවසටම එක පාරයි යන්නෙ හවස 6ත් 6.30ත් අතර.
whatsapp status බලන එක සම්පූර්නයෙන්ම නැවැත්තුවා.
whatsapp එක පාරටම delete කරන්න බැරි නිසා whatsapp යන එක හිමීට අඩු කරන ගමන් key pad mobile phone එකක් Use කරන්න ගත්තා.
News
News බලන එක සම්පූර්නයෙන්ම නැවත්තුවා. (හොදම උවමනා News එකක් නම් අනිවා එක කාගෙ හො මර්ගයකින් ආරන්චි වෙනවා)
උදේට ගෙදර මිනිස්සු පත්තර News බලනවා එකෙ එකා උදේට කෑගහනව ඕක තිත්ත වෙලා හිටියෙ සමහර දවස් වලට Tv බලන්නෙත් නැ ඔහෙ එක දාල. රජයට පින් සිද්ද වෙන්න උදෙට තමා අපිට Light කැපුවෙ , එක නිසා උදේට බලන එක නැවතිලා තියෙනවා.
උගෙ කටහට ඇහෙන් නැතිව ගෙදර මාර සිරියාවන්තයි උදේට
ඒ වගෙම ඔලුව මාර නිදහස්
![]()
මගෙ ඊයෙ දවසෙ Phone එකෙ Screen Time එක විනාඩි 45ක් වගේ තිබ්බෙ. අද Target එක විනාඩි 30 කරන එක. (දැනට විනාඩි 12ක් ගිහින් එක ගිහින් තියෙන්නෙත් alarm එකට)
මම පොත් කියවපු නැතිම එකෙක්. ඒත් social media අඩු කරන වත් එක්කම පොත් කියවන්න පෙලබුනා. (මුලින්ම කියෙව්වෙ athar c Clarke 2001 A Space Odyssey කියන පොත)
![]()
කවුරු හරි කියනව නම් social media භාවිතා කරන් නැති උනාම ගොඩක් දේවල් මිස් වෙනව කියල ඒක නම් බොරුවක්.
කියනවට මාසයක් social media අඩු කරලා බලහන් වෙනස තේරෙයි.
FaceBook Use කරල වැඩක් කරන එකෙක් නෙවේ Facebook අයින් කරල බලහන්
social media Apps හදල තියෙන්නෙ ඒවැ අපිව තියා ගන්න එක නිසා මොලේ කල්පනා කරලා වැඩ කරහන්.
![]()
![]()
![]()
අපිට කරන්ට් කපන්නේ නෑ නේ මහත්තයpower cut welawa use karapan exercise karanna.
Good on you and glad for you bung ...අපිට කරන්ට් කපන්නේ නෑ නේ මහත්තය
පොත් කියවන එකනම් හොදයිනේ නිකන් ඒ වෙලාව වෙස්ට් කරනවට වඩා.මට නම් ඔය කියන platforms වලට ලොකු ඇබ්බැහි වීමක් නම් නෑ. Reddit & youtube දෙකේ කාලය ගත කරනව නම් සාපේක්ෂව වැඩියි. ඒත් ඒක alarmed වෙන්න තරම් දෙයක් නෙමෙයි.
මට දැනට පොඩි ප්‍රශ්ණයකට තියෙන්නේ මම කියවන්න 'ඇබ්බැහි' වෙලාද කියන එක.. Work related දේවල් ඉවර කරපු ගමන් ලැබෙන පොඩි හරි free time එකකදි මං බලන්නේ පොතක් කියවන්න.. 2022 අවුරුද්දේ මේ වෙනකොට මං පොත් 20+ විතර කියවල ඇති.
කවුද බන් අර පල්සර් එක අරන් මැදමුලනට ගිය ඩෑල් එක දOya @thaweesha pons lu ban
Ow owකවුද බන් අර පල්සර් එක අරන් මැදමුලනට ගිය ඩෑල් එක ද
youtube and EK only.
Youtube eke home page eke suggest wena ewa balannema na. Most of the time sinduwak ahnwa or tutorial ekak balana eka witharai .
Thawa ekka kiynna one mama masa 3n AL C2 damma youtube walin witharak igena gena. E masa 3 padam kareth daytime work karanagamn
------ Post added on Aug 31, 2022 at 2:26 PM
web browser එකටනම් extension තියෙනවා. apps වලටත් ඇති.Sirawata me social media apps,websites block karanna widiyak nathda?
gallamayek innawai?අනවශ්‍ය social media අයින් කරන්න (මං Facebook, Instagram, WhatsApp use කරන්නේ නෑ)
බැරිම නම් extension එකක් දාගෙන තමන්වම control කරගන්න
ඔතනින් හුගක් පරිස්සම් වෙන්න ඕන FB, IG වලින්
කිසි වැඩකට නැති endless-scrolling
YouTube එකේ වැදගත් channel කීපයක් විතරක් subscribe කරන්න අලුත් brand account එකකින්
ඊට පස්සේ restricted mode enable කරන්න, මේකෙන් algorithm එකට addict නොවී ඉන්න පුලුවන්
සාමාන්‍යයෙන් කෙනෙක් reddit use කරන්නේ දවසට විනාඩි 10යි. මාත් ඒ margin එකේ ඉන්නේ
කිරිය ගත්තොත් නම් අනවශ්‍ය ලබ්බවල් දාන එවුන් ignore කරන්න, එතකොට තියෙන්නේ සීමිත thread ගාණක්
එකම thread කීපය දවස තිස්සෙම පේද්දි එපා වෙනවා
Learn More
https://blocksite.co/
https://support.google.com/youtube/answer/9367690?hl=en
https://support.google.com/youtube/answer/174084
https://thrivemyway.com/reddit-statistics/
WATCH - https://www.imdb.com/title/tt1285016/

ඉස්සෙල්ල දැක්කේ නැහැ comment එක.youtube and EK only.
Youtube eke home page eke suggest wena ewa balannema na. Most of the time sinduwak ahnwa or tutorial ekak balana eka witharai .
Thawa ekka kiynna one mama masa 3n AL C2 damma youtube walin witharak igena gena. E masa 3 padam kareth daytime work karanagamn
------ Post added on Aug 31, 2022 at 2:26 PM
අපිට කරන්ට් කපන්නේ නෑ නේ මහත්තය
Ow bro.full time krnna ba dn wayasa gihin ne.issrahata career path ekak hadagnna thama try krnne.ඉස්සෙල්ල දැක්කේ නැහැ comment එක.
මරුනේ මාස තුනෙන් ගේමක් දීපු එක. හරියට පාවිච්චි කරනවනම් ගොඩක් වටිනවා.
thanks bro.
Mn nam bn fb arenna anith social media (twitter,insta,yt) wala IT related ewata witarai like follow karala tiynne...Hi friends.
මචන් ඔයාල කොහොමද YouTube, Facebook, Elakiri, Reddit වගේ sites වල කාලය ගත කරකොට ඒවාට වෙලාව manage කරගන්නේ.
ගොඩක් වෙලාවට පොඩ්ඩක් ඔලුව දාල බලනව ඊට පස්සේ නොදැනීම එකේ ගිලෙනවා.
සමහර වෙලාවට දන්නෙම නැතිව පැය ගණන් ගෙවිලා යනවා ජිවිතේට කිසිම value එකක් නැති දේවල් වලට.
මේ දේවල් සම්පුර්ණයෙන් නවත්තන්න බැහැනේ ඒවල ගොඩක් වැදගත් දේවලුත් තියෙනවා fun දේවලුත් තියෙනවා සත පහකට වැඩක් නැති ඒවත් තියෙනවා.
power cut කරපු වෙලාවේ නිකන් ඉන්න ගමන් හිතුනේ මට.
ඉතින් තමන්ගේ වෙලාව useful විදිහට පාවිච්චි කරන අයගෙන් අපිටත් මොනාහරි tips ඉගෙන ගන්න තියෙනවද කියල අහන්න හිතුනා.
විශේෂයෙන් මමත් කොච්චර වැඩ තිබ්බත් youtube එකේ නැත්තම් කිරියේ post බල බල ඉන්නවා.
Thank you
නිකමට ඔයාලගේ phone එකේ screen time එකත් බලන්න කොච්චර වෙලාවක් දවසකට නාස්ති කරලද කියලා.

හොදයි බන් කොම හරි ගොඩදාගන්න එක. good luckOw bro.full time krnna ba dn wayasa gihin ne.issrahata career path ekak hadagnna thama try krnne.![]()
මමත් දැන් youtube, elakiri විතරක් පාවිච්චි කරන්න බලනවා. එකත් ටිකක් ලිමිට් කරලා.Mn nam bn fb arenna anith social media (twitter,insta,yt) wala IT related ewata witarai like follow karala tiynne...
Ethkota penanne IT related content witarai....ubata nam set weida danne na itin
Fb nam yawenwa adui...ekatath fake account ekak hadala uda kiwwa widiyta kala nam ekath awalk na![]()