ජෙප්පෝ දෙන්නෙක් ලු අනුරය කිවුව විදියට සල්ෆියුරික් අම්ලය ගෙදර හදන්න ගිහින්🤣
2osama Well-known member Oct 25, 2010 81,570 72,774 113 මාලඹේ Aug 15, 2024 #1 ජෙප්පෝ දෙන්නෙක් ලු අනුරය කිවුව විදියට සල්ෆියුරික් අම්ලය ගෙදර හදන්න ගිහින් Reactions: bladeable, jamiezue, ruka! and 3 others
dilan_randika Well-known member Feb 18, 2015 4,133 4,131 113 Aug 15, 2024 #2 2osama said: ජෙප්පෝ දෙන්නෙක් ලු අනුරය කිවුව විදියට සල්ෆියුරික් අම්ලය ගෙදර හදන්න ගිහින් Click to expand... Anura kiayana onama deyak minissu ahana scene ekak thiyenne. Jaya Niyathai ?
2osama said: ජෙප්පෝ දෙන්නෙක් ලු අනුරය කිවුව විදියට සල්ෆියුරික් අම්ලය ගෙදර හදන්න ගිහින් Click to expand... Anura kiayana onama deyak minissu ahana scene ekak thiyenne. Jaya Niyathai ?
2osama Well-known member Oct 25, 2010 81,570 72,774 113 මාලඹේ Aug 15, 2024 #3 dilan_randika said: Anura kiayana onama deyak minissu ahana scene ekak thiyenne. Jaya Niyathai ? Click to expand... ඕනෑම රටක පිස්සෝ 3% ක් වගේ ඉන්නවා නේ බං
dilan_randika said: Anura kiayana onama deyak minissu ahana scene ekak thiyenne. Jaya Niyathai ? Click to expand... ඕනෑම රටක පිස්සෝ 3% ක් වගේ ඉන්නවා නේ බං
Giant Well-known member Jan 24, 2016 7,628 9,422 113 Aug 15, 2024 #4 අනුර කියන පොර වටේ මිනිස්සු ඉන්න සීන් එකක් තියෙන්නේ අනුරගෙන් එහා තව කවුද ඉන්නේ, ඒ අය කොහොමට කරයිද කියලා ලොකුවට හෙවිල්ලක් නෑ වගේ
අනුර කියන පොර වටේ මිනිස්සු ඉන්න සීන් එකක් තියෙන්නේ අනුරගෙන් එහා තව කවුද ඉන්නේ, ඒ අය කොහොමට කරයිද කියලා ලොකුවට හෙවිල්ලක් නෑ වගේ
2osama Well-known member Oct 25, 2010 81,570 72,774 113 මාලඹේ Aug 15, 2024 #5 Giant said: අනුර කියන පොර වටේ මිනිස්සු ඉන්න සීන් එකක් තියෙන්නේ අනුරගෙන් එහා තව කවුද ඉන්නේ, ඒ අය කොහොමට කරයිද කියලා ලොකුවට හෙවිල්ලක් නෑ වගේ Click to expand... අනුරයා පෝට් සිටි එක හදපු ගමන් කළුගල් ඉවර වෙනවා කියපු නිසා අපේ ඉස්සරහ ගෙදර ජෙප්පා කළුගල් ලෝඩ් 10 ක්ම ගෙනත් බාගත්තා අන්න තවම ඒ ගල් ගොඩ තියෙනවා ගෙදර ඉස්සරහ
Giant said: අනුර කියන පොර වටේ මිනිස්සු ඉන්න සීන් එකක් තියෙන්නේ අනුරගෙන් එහා තව කවුද ඉන්නේ, ඒ අය කොහොමට කරයිද කියලා ලොකුවට හෙවිල්ලක් නෑ වගේ Click to expand... අනුරයා පෝට් සිටි එක හදපු ගමන් කළුගල් ඉවර වෙනවා කියපු නිසා අපේ ඉස්සරහ ගෙදර ජෙප්පා කළුගල් ලෝඩ් 10 ක්ම ගෙනත් බාගත්තා අන්න තවම ඒ ගල් ගොඩ තියෙනවා ගෙදර ඉස්සරහ