මේ අය කවුද???

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මේ පොටෝ එකේ මුල් අයිතිකාරයො කවුද කියල @Aldren ත්‍රෙඩ්එකක් දැම්ම. මෙන්න ඒක. මේ-පොටෝ-එකේ-මුල්-අයිතිකාරයො-කවුද.-පොටෝ-එකේ-මුල්-අයිතිකාරයො-කවුද.


    මේ පින්තුර වල විස්තර තමයි මේ. මේ පින්තුර වල අයිතිය Charles T. Scowen කියන චායාරුප ශිල්පියාට. Charles T. Scowen ලංකවේ 1800 අන්තිම කාලේ ඉටා වටිනා පින්තුර ගොඩක් අරගෙන තියනව. මේ ඉන්න පවුලේත් පින්තුර ගොඩක් තියනව Charles T. Scowen ගත්තු. මගේ ලාගත් පින්තුර පහ හයක්ම තිබ්බ. එත් දැනට හොයා ගන්න පුළුවන් උනේ තුනයි.

    මේ පින්තුර වල ඉන්න අයගේ විස්තර මෙන්න.

    උඩ වමේ සිට -
    ටිකිරි බණ්ඩා පානබොක්කේ රටේ මහත්තයා,
    පානබොක්කේ ලොකු කුමාරිහාමි. විලියම් ඇල්ෆ්‍රඩ් රත්වත්තේ මහතාගේ මව (පානබොක්කේ රටේ මහත්තයාගේ ලොකු දුව)

    පළහ වමේ සිට -
    පානබොක්කේ ටිකිරි කුමාරිහාමි. ශ්‍රිමත් රිචඩ් අලුවිහාරේ මහතාගේ මව. (පානබොක්කේ රටේ මහත්තයාගේ පොඩි දුව)
    භාර්යාව - හලන්ගොඩ කුමාරිහාමි.

    ටිකිරි බණ්ඩා පානබොක්කේ 1846දී උපත ලබා ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලැබීය. 1868දී ටි. බී. පානබොක්කේ මහතාව විශේෂ විමර්ශන නිලධාරී ලෙස පත් කර මධ්‍යම පළාතේ අපරාධ විමර්ශනය සඳහා යෙදවීමට කටයුතු කරන ලදී. 1872-1874 දක්වා උඩුනුවර රටේ මහත්තයා ලෙසත් 1881-1884 දක්වා පහත දුම්බර රටේ මහත්තයා ලෙසත් 1885-1894 දක්වා උඩපලාතේ රටේ මහත්තයා ලෙසත් කටයුතු කරන ලදී. 1875-1880 දක්වා උඩුනුවර සහ දුම්බර ගම් සභාවල සභාපති ලෙස කටයුතු කලේය. බෞද්ධ විහාර හා දේවාලගම් පනත පිළිබඳ කමිටුවේ සභාපති ලෙස 1894-1897 දක්‌වාත් ලංකා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙක් ලෙසත් 1889-1894 දක්‌වා කටයුතු කර තිබේ.
    මාතලේ ඇපැල් අධිකරණයේ පොලිස් මහේස්ත්‍රාත් සහ කොමසාරිස් ලෙසද කටයුතු කළේය.


    වැඩි විස්තර මෙතනින් කියවන්න - https://www.lankadeepa.lk/Rasawitha/උඩරට-රජකල-හද-පනබකක-වලවව/57-582576

    Kandian-Chief-and-Family-Charles-T-Scowen-1880.png





    පානබොක්කේ ලොකු කුමාරිහාමි. විලියම් ඇල්ෆ්‍රඩ් රත්වත්තේ මහතාගේ මව (පානබොක්කේ රටේ මහත්තයාගේ ලොකු දුව
    )
    Portret-van-een-jonge-vrouw-uit-Kandy-op-Ceylon-Charles-T-Scowen-c-1875-c-1880.jpg


    Kandy-1880.jpg



    පානබොක්කේ වලවුව

    108203934_146886140368984_8174628204097424705_n.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    Very Nice

    උබ මෙව්වට එන්න එපා @NRTG
    මේ වැඩිකුලෙ ත්‍රෙඩ්, අයින් වෙලා පල :oo:
    ඔය අපේ ලොකු මුත්තා බාප්පේ, මම ඔය පිට්ටනියේ අයිනේ පොඩි කාලේ චූ කරලත් තියේ......... 🤭 🤭
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,216
    24,329
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පානබොක්කෙ වලව්ව "වර්තමානයේ මහනුවර අතුල්යා විලා ලෙස හඳුන්වනු ලබන ඓතිහාසික පානබොක්කේ වලව්ව."

    පානබොක්කේ වලව්ව පිහිටා තිබෙන්නේ මධ්‍යම පළාතේ පිළිමතලාව දවුලගල මාර්ගයේ උඩුනුවර ප්‍රදේශයේය. මහාමාර්ගය අද්දරම ඉතා සුන්දර තණ බිස්සක් සහිත ගෙමිදුලකින් වටවුණු වලව්ව පිහිටා තිබේ. එය දෙමහල් ගොඩනැගිල්ලකි. මැද මිදුලක් සහිත වලව්වට ඉදිරියෙන් සහ පැත්තකින් විශාල තණ බිස්සක් පිහිටා තිබේ. එය තනා තිබෙන්නේ උත්සව, ප්‍රිය සම්භාෂණ පැවැත්වීම සඳහාය. පානබොක්කේ වලව්ව, වර්තමානයේ අතුල්යා විලා ලෙස හඳුන්වනු ලබන සංචාරක නිකේතනයක් ලෙස භාවිත කරනු ලබයි. copypaste
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,088
    1
    100,768
    113
    34
    Kalutara
    මදෑ පොටෝ වල ඉන්න උන්ගේ නම් කියන්න ආවා. ඔක්කොම කියලානේ..

    එහෙනම් පොටෝ ගැහුවේ කවුද කියලාවත් කියපල්ලකෝ..

    ඇයි බන් ඔය තියෙන්නේ පොටෝ ගහපු එකාගේ නම උඩින්ම කියල.


    මේ පින්තුර වල විස්තර තමයි මේ. මේ පින්තුර වල අයිතිය Charles T. Scowen කියන චායාරුප ශිල්පියාට. Charles T. Scowen ලංකවේ 1800 අන්තිම කාලේ ඉටා වටිනා පින්තුර ගොඩක් අරගෙන තියනව. මේ ඉන්න පවුලේත් පින්තුර ගොඩක් තියනව Charles T. Scowen ගත්තු. මගේ ලාගත් පින්තුර පහ හයක්ම තිබ්බ. එත් දැනට හොයා ගන්න පුළුවන් උනේ තුනයි.



    මේ ඇවිල්ල බොනපක්ක
    ------ Post added on Aug 15, 2024 at 10:38 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මදෑ පොටෝ වල ඉන්න උන්ගේ නම් කියන්න ආවා. ඔක්කොම කියලානේ..

    එහෙනම් පොටෝ ගැහුවේ කවුද කියලාවත් කියපල්ලකෝ..
    දාල තියෙන්නෙ
    මේ නම් ඉන්සෙස්ට් වලතර පැමිලි

    විලියම් ඇල්ෆ්‍රඩ් රත්වත්තේ kiynne parliment eke inna ara booru rathwathe ekage kattiyada bn?
    mn ahala thiynwa unge family line eka nm hoda ekak kiyala..
    ඔවු
    ------ Post added on Aug 16, 2024 at 12:21 AM
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔව් සිරිමාවෝත් රත්වත්තේ පවුලේ
    mm walawkarayo set ekakne.. okun walawkarayo kiwwata eka henama level ekaka walawkarayo tikak thama itn :D
    mn hithnne oke kattiya set una graph eka adinna pluwan nm patta..

    oya okkoma walawkarayo ekata ekak connect eka eka bandala deela :D :D