මේ පොටෝ එකේ මුල් අයිතිකාරයො කවුද කියල @Aldren ත්‍රෙඩ්එකක් දැම්ම. මෙන්න ඒක. මේ-පොටෝ-එකේ-මුල්-අයිතිකාරයො-කවුද.-පොටෝ-එකේ-මුල්-අයිතිකාරයො-කවුද.
මේ පින්තුර වල විස්තර තමයි මේ. මේ පින්තුර වල අයිතිය Charles T. Scowen කියන චායාරුප ශිල්පියාට. Charles T. Scowen ලංකවේ 1800 අන්තිම කාලේ ඉටා වටිනා පින්තුර ගොඩක් අරගෙන තියනව. මේ ඉන්න පවුලේත් පින්තුර ගොඩක් තියනව Charles T. Scowen ගත්තු. මගේ ලාගත් පින්තුර පහ හයක්ම තිබ්බ. එත් දැනට හොයා ගන්න පුළුවන් උනේ තුනයි.
මේ පින්තුර වල ඉන්න අයගේ විස්තර මෙන්න.
උඩ වමේ සිට -
ටිකිරි බණ්ඩා පානබොක්කේ රටේ මහත්තයා,
පානබොක්කේ ලොකු කුමාරිහාමි. විලියම් ඇල්ෆ්‍රඩ් රත්වත්තේ මහතාගේ මව (පානබොක්කේ රටේ මහත්තයාගේ ලොකු දුව)
පළහ වමේ සිට -
පානබොක්කේ ටිකිරි කුමාරිහාමි. ශ්‍රිමත් රිචඩ් අලුවිහාරේ මහතාගේ මව. (පානබොක්කේ රටේ මහත්තයාගේ පොඩි දුව)
භාර්යාව - හලන්ගොඩ කුමාරිහාමි.
ටිකිරි බණ්ඩා පානබොක්කේ 1846දී උපත ලබා ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලැබීය. 1868දී ටි. බී. පානබොක්කේ මහතාව විශේෂ විමර්ශන නිලධාරී ලෙස පත් කර මධ්‍යම පළාතේ අපරාධ විමර්ශනය සඳහා යෙදවීමට කටයුතු කරන ලදී. 1872-1874 දක්වා උඩුනුවර රටේ මහත්තයා ලෙසත් 1881-1884 දක්වා පහත දුම්බර රටේ මහත්තයා ලෙසත් 1885-1894 දක්වා උඩපලාතේ රටේ මහත්තයා ලෙසත් කටයුතු කරන ලදී. 1875-1880 දක්වා උඩුනුවර සහ දුම්බර ගම් සභාවල සභාපති ලෙස කටයුතු කලේය. බෞද්ධ විහාර හා දේවාලගම් පනත පිළිබඳ කමිටුවේ සභාපති ලෙස 1894-1897 දක්‌වාත් ලංකා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙක් ලෙසත් 1889-1894 දක්‌වා කටයුතු කර තිබේ.
මාතලේ ඇපැල් අධිකරණයේ පොලිස් මහේස්ත්‍රාත් සහ කොමසාරිස් ලෙසද කටයුතු කළේය.
වැඩි විස්තර මෙතනින් කියවන්න - https://www.lankadeepa.lk/Rasawitha/උඩරට-රජකල-හද-පනබකක-වලවව/57-582576

පානබොක්කේ වලවුව