ඔයාලගෙ පවුලෙ වතුර බිල කීයක් එනවද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,624
    1
    42,753
    113
    මං අහන්නෙ වෝටර්බෝඩ් බිල
    ඒකක ගාණත් කියන්න
    ගෙදර ඉන්න සාමාජිකයො ගාණත් දාන්න
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,383
    72,257
    113
    well water

    bill zero

    සීල් කරපු ලිඳක්ද බන්? ගෙදර ලිඳක් තියෙනවා හිතුවේ ඒක නල ලිඳක් කරලා පම්ප් එකක් බස්සන්න. මොකද හිතන්නේ?
     
    • Like
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    well water

    bill zero
    Town area ලින් වලින් වතුර ගන්න හොඳද බං. කක්කිත් ඇති ලිඳේ. :P

    සීල් කරපු ලිඳක්ද බන්? ගෙදර ලිඳක් තියෙනවා හිතුවේ ඒක නල ලිඳක් කරලා පම්ප් එකක් බස්සන්න. මොකද හිතන්නේ?
    සීල් කරපුවනම් වදිනව ඇති නේද. :P
    ------ Post added on Aug 16, 2024 at 2:06 PM
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    සීල් කරපු ලිඳක්ද බන්?

    seal nan ne
    ගෙදර ලිඳක් තියෙනවා හිතුවේ ඒක නල ලිඳක් කරලා පම්ප් එකක් බස්සන්න. මොකද හිතන්නේ?
    01. wate pite ewun case danne nathnan awulak ne ithin
    samaharu kemathi ne නල ලිඳ gahanawata

    02. hodata wathura thiyanawa nan ohomma thiyanna, population high density area ekak newe nan awulak nane

    Town area ලින් වලින් වතුර ගන්න හොඳද බං. කක්කිත් ඇති ලිඳේ. :P

    ------ Post added on Aug 16, 2024 at 2:06 PM

    nearest boka walata adala durata wada dura thiyanawa ban
    eka geyay laga thiyenne, anith paththen wela, kale , atharala dapu idam thiyenne,
    hathara mayime gewal ne wena

    ------ Post added on Aug 16, 2024 at 2:09 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,383
    72,257
    113
    seal nan ne

    01. wate pite ewun case danne nathnan awulak ne ithin
    samaharu kemathi ne නල ලිඳ gahanawata

    02. hodata wathura thiyanawa nan ohomma thiyanna, population high density area ekak newe nan awulak nane

    nearest boka walata adala durata wada dura thiyanawa ban
    eka geyay laga thiyenne, anith paththen wela, kale , atharala dapu idam thiyenne,
    hathara mayime gewal ne wena

    ------ Post added on Aug 16, 2024 at 2:09 PM

    Ai ban nala lin gahuwama thiyena case eka?

    eka paarak meeyek watilaa goo una. api paawichchi karanne ne. eth ithin haddisiyak unoth pump ekak gahala use karanna puluwan nisa tama beluwe wahala daala convert karanna.
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,624
    1
    42,753
    113
    3000ක් වගේ
    යුනිට් ගාණ කීයක් වගේ යනවද මචං?

    Usually around 10- 11 Units per month

    Me maase 11 units - Rs. 1298
    ගෙදර කීයක් ඉන්නවද?

    අපේ ගමට විතරක් අදාලෙ වෙන ප්‍රජාමූල ව්‍යාපෘතියක් තියෙනව
    ලිං වතුර. ක්ලෝරින් රහක් එන්නෙ නෑ
    මාසෙට යනවනෙ බං යුනිට් 20 ක් විතර
    මායි අම්මයි තාත්තයි
    හැබැයි වොෂින් මැෂින් එකට යූස් කරන්නෙත් ඒ වතුර

    බාගයක් ලිංවතුරෙන් නාල ඉතුරු බාගෙ පාරෙ හොද වතුරවලින් නානනව අන්තිමට
    ලිං වතුර ටිකක් අප්සට්

    කරන්න තියෙන්නෙ හොද වතුරවලින් විතරක් නාල
    ලිං වතුර වොෂින් මැෂින් එකට සෙට් කරන එක නේද බං...
     
    • Like
    Reactions: NRTG