Water bill !

kingdon

Junior member
  • Nov 20, 2024
    93
    74
    18
    Colombo
    අපේ ගෙදර වතුර බිල 8000ක් වගේ එනව. ගෙදර ඉන්නෙ 5යි. එච්චර එන්න හේතුව මොකද්ද? එදිනෙදා වැඩ ඇරෙන්න වෙන වැඩ මුකුත් නෑ. ඔයාලගේ බිල සාමාන්‍යයෙන් කීයක් විතර එනවද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    Non return valves දාලා නැතිනම්,
    ස්ටොක් ටැංකියේ වතුර ආයේ පාරේ ලයින් එකට යනවා පාරේ ලයින් එකේ pressure එක අඩු උනාම..

    🫩
    දවස පුරා පාරේ ලයින් එකෙන් වතුර වේගෙන් එනවා නම් ඒක අවුලක් දැනෙන්නේ නෑ..
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    415
    427
    63
    රුපියල් ගාන නෙවේ unit ගාන කීයද

    Unit ගාන එක්ක හරිද බලන්න
    ------ Post added on Jan 25, 2026 at 1:29 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    kingdon

    Junior member
  • Nov 20, 2024
    93
    74
    18
    Colombo
    Non return valves දාලා නැතිනම්,
    ස්ටොක් ටැංකියේ වතුර ආයේ පාරේ ලයින් එකට යනවා පාරේ ලයින් එකේ pressure එක අඩු උනාම..

    🫩
    දවස පුරා පාරේ ලයින් එකෙන් වතුර වේගෙන් එනවා නම් ඒක අවුලක් දැනෙන්නේ නෑ..
    Ah api inne pallamak wage uda. Pressure eka nm adui thamai. Eka poddak balanna one 😐

    රුපියල් ගාන නෙවේ unit ගාන කීයද

    Unit ගාන එක්ක හරිද බලන්න
    ------ Post added on Jan 25, 2026 at 1:29 PM
    ------ Post added on Jan 25, 2026 at 2:01 PM

    Tha might be the case do they take lot of time to wash
    No actually
    ------ Post added on Jan 25, 2026 at 2:02 PM
     
    Attachments

    • 1000221745.jpg
      1000221745.jpg
      576.7 KB · Views: 47
    • 1000221747.jpg
      1000221747.jpg
      70.9 KB · Views: 45

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,742
    66,255
    113
    Ah api inne pallamak wage uda. Pressure eka nm adui thamai. Eka poddak balanna one 😐

    ------ Post added on Jan 25, 2026 at 2:01 PM

    No actually
    ------ Post added on Jan 25, 2026 at 2:02 PM
    1000 liters per day ubala waturemada inne dawasama :lol:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,517
    8,240
    113
    35
    Spain
    Non return valves දාලා නැතිනම්,
    ස්ටොක් ටැංකියේ වතුර ආයේ පාරේ ලයින් එකට යනවා පාරේ ලයින් එකේ pressure එක අඩු උනාම..

    🫩
    දවස පුරා පාරේ ලයින් එකෙන් වතුර වේගෙන් එනවා නම් ඒක අවුලක් දැනෙන්නේ නෑ..
    එහෙම වෙන්නේ නෑ බන්. අපිත් නන් රිටර්න් වෑල් දාල නැහැ. ටැංකියට වතුර ගන්න බටේ එකක්. එක උඩින් හයි කරන්නේ. ටැංකියෙන් වතුර ගන්න බටේ පහළ. මේ දෙක සම්බන්ධයක් නැහැ. ඕවර්ෆ්ලො වෙන එක නවත්තන්න ඕවර්ෆ්ලෝ වෑල් එකක් දාල තියෙනවා. එක නිසා වතුර උතුරන්නෙත් නැහැ.
     
    • Like
    Reactions: clumsyhulk

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,517
    8,240
    113
    35
    Spain
    මන් හිතන්නේ පොලොව යටින් ලීක් එකක් ඇති කියල. පාරේ ඉඳල එන බටය උඩින් කොන්ක්‍රීට් කරලා වහල නම් තියෙන්නේ පේන්නේ නැහැ ලීක් එක.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    647
    1,070
    93
    අපේ ගෙදර වතුර බිල 8000ක් වගේ එනව. ගෙදර ඉන්නෙ 5යි. එච්චර එන්න හේතුව මොකද්ද? එදිනෙදා වැඩ ඇරෙන්න වෙන වැඩ මුකුත් නෑ. ඔයාලගේ බිල සාමාන්‍යයෙන් කීයක් විතර එනවද?
    Bata leak da balapan
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,645
    1,175
    113
    Mars
    අපේ ගෙදර වතුර බිල 8000ක් වගේ එනව. ගෙදර ඉන්නෙ 5යි. එච්චර එන්න හේතුව මොකද්ද? එදිනෙදා වැඩ ඇරෙන්න වෙන වැඩ මුකුත් නෑ. ඔයාලගේ බිල සාමාන්‍යයෙන් කීයක් විතර එනවද?

    mata ohoma una, unit gana double wela bill enna gaththa. wathura ena speed eka wadi mama kare meter eka gava thiyena karamen control karapu eka. passe bila normal una.
     
    • Like
    Reactions: Inigo Montoya

    kingdon

    Junior member
  • Nov 20, 2024
    93
    74
    18
    Colombo
    Water pressure eka kohomada,shower spray wenwada hodata.nattan water waste wenawa parana shower wala
    Hoda pressure ekak nm na. Normal pressure ekak thiyenne. Peak welawata nm pressure adui (hot water shower eke heater eka on wenne na pressure adu nisa. Eke pressure pump eka on karanna wenawa eh welawata)