අඩේ මේක සුපිරි සිට්කොම් එකක් නේ.
මේක සුපිරිම ඝනයේ ආතල් පිරුණු ටිවි සිරියස් එකක්. සුපර් මාකට් එකක් ඇතුලේ වෙන සිද්ධි දාමයක් යන්නේ. ලොකේ මොන සුපර්මානට් එකටත් පොදු කතාවක්. අපිටත් දිනපතා සුපර්මාකට් යන්න වෙන නිසා මේ කතාව තව වදිනවා.
සීසන් 6යි. කතාව දැනට ඉවරටම ඉවරයි. විනාඩි 20 කතා තියෙන්නේ. මම ඔක්කොම බලලා ඉවර නැතත් මේක හැමෝම බලන්න ඕනා සුපිරියක් කියලා අනිවාර්යයෙනම් කිව්වැකි.
Superstore
Netflix
IMDB 7.9