Dark (Netflix) Series එක බලන උන් බැලුව උන් මේකට සෙට් වෙන්න.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    සමහරුන්ට මං දැක්ක fb එකේ එහෙම පුදුම අමාරුවක් තියෙන්නෙ මේක කට්ටිය අතර ප්‍රසිද්ධ උනාට. සමහරු පට්ට මහන්සියක් වෙලා මේකට review වීඩියෝ එහෙම දාලා තිබ්බ යූටියුබ්. අරුන් උන්ටත් බනිනව. පිස්සු යක්කු ඉන්නෙ. Avengers ෆෑන්ස්ලද කොහෙද.
     
    • Like
    Reactions: Candid-B

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    සමහරුන්ට මං දැක්ක fb එකේ එහෙම පුදුම අමාරුවක් තියෙන්නෙ මේක කට්ටිය අතර ප්‍රසිද්ධ උනාට. සමහරු පට්ට මහන්සියක් වෙලා මේකට review වීඩියෝ එහෙම දාලා තිබ්බ යූටියුබ්. අරුන් උන්ටත් බනිනව. පිස්සු යක්කු ඉන්නෙ. Avengers ෆෑන්ස්ලද කොහෙද.
    මම නම් කියන්නෙ ඕක බලලා ඉවර වෙලා කතා කරන්නෙ නැතුව තම තමන් පැත්තකට වෙලා ඉන්නව නම් හොඳයි කියලා. නිකන් මොලේ කොලොප්පම් කරගන්න ඕන නෑනෙ
     
    • Like
    Reactions: Candid-B

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    මම නම් කියන්නෙ ඕක බලලා ඉවර වෙලා කතා කරන්නෙ නැතුව තම තමන් පැත්තකට වෙලා ඉන්නව නම් හොඳයි කියලා. නිකන් මොලේ කොලොප්පම් කරගන්න ඕන නෑනෙ

    Review එකක් බැලුවම අවුල් තැන් හරියනවනෙ බන්
     
    • Like
    Reactions: Candid-B

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Eye Season 1 beluwa.

    Meke aulak nehene ban. Jonas ge thaththa Michel Kahnwald kiyanne Mikkelmai. E kiyanne Michel suicide karagannakal Mikkella dennek ekama time series eke innawa. Ehema wenne 2019 ta Mikkel 1986 ta yana nisa. 2019 hitapu Mikkel 1986 walata gihin Michel wenawa. E athare normal time frame eke gihin Ulrich ta Mikkel born wenawa. Jonas ipadenne 1986 ta giyapu Michel ta.


    meka poddak pehedili madi..aaye kiapanko..anik de , 1986 di mikkel kiala kenek hitiyanan 1986 di hannah e mikkel kiala denaganna onene..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    උබට මෙහෙම හිතෙන්නෙ නැද්ද මේ මොහොතෙ ඉන්න කෙනෙක් අතීතෙට ගිහින් දෙයක් වෙනස් කරාම ඒක ඒ අතීතෙ සිද්ද වෙච්ච වෙනසක් උනාට උබට සාපේක්ෂව අතීතෙ උබ මොහොතකට කලින් ඉදල තියෙන සිද්ධිය උබේ සාපේක්ෂ අතීතෙට අයිති දෙයක්.

    ඔය කතාවෙත් අපි බලන්නෙ එක එක්කනාට සාපේක්ෂ අතීත කතා ඒව ක්‍රොස් උනාට සාපෙක්ශ වෙනසක් නෑ. නිරපේක්ෂ අතීතය කියල එකක් තිබේ කියල හිතල තමා අන්තිමට රිසෙට් වෙන්නෙ.
    අපෝ ඒ මොකද්ද බන් ඒ කිව්වෙ. :unsure:
    mama westworld walata passe balapu supirima eka.. :love2: :love2:
    westworld හොඳයිද මචන්. trailer එකක් බලලා තීරණය කරන්න ඕන.
     
    Last edited:
    • Love
    Reactions: Aki992

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    1&2 Baluwe Mulinma apu dawaswala... Ayeth 3rd eka balanna kalin Mula idan balanwa :sorry: 🌷
    🥶 ඔව් බන් නැත්තම් කොත්තු රොටියක් වගේ. සමහර විට උබට සෙට් එකේ families වල නම් ටික බලා ගත්තොත් කතාව ආයෙ මතක් වෙයි.
     

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    687
    369
    83
    1594745145658.png
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    🥶 ඔව් බන් නැත්තම් කොත්තු රොටියක් වගේ. සමහර විට උබට සෙට් එකේ families වල නම් ටික බලා ගත්තොත් කතාව ආයෙ මතක් වෙයි.

    Palaweni parata baluwata wada therenawa bn 2nd Time Baladdi... Families Witharak Baluwath Oka Rotiyakma thama :rofl: Dan Nam Balanne S03:yes:
     
    • Love
    Reactions: Candid-B

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    tv show valata vada movies thamayi godak tiyenne,
    looper eke tiyenneth oya dak eke concept eka thamayi.dark eke charctor vadi nisa thamayi kattiya oka godak patalenava kiyanne.
    hoda movies nam ona tharam tiyenava bn.
    man tikak dannam methana.
    12 Monkeys tv series
    12 Monkeys movie
    Outlander tv series

    La Jetée
    Donnie Darko
    The Butterfly Effect
    Predestination
    Frequency
    The Time Traveler's Wife
    The Jacket

    Deja Vu

    intersteller movie eka ehema sira ekak.eke godak deval theory ekak vidihataa oppu karala pennanna puluwan eva

    uba animation ehema balanavada. rick and morty cartoon eka balapan.oida vada Patta interesting physics,quantum mechanics gana ehema tiyenava
    oya vage puka uda dagena natuva.dark ekayi hodayi habayi meka me me vage scene ekak tiyena palaveni eka nemeyi.oya vage story ekak palaveni parata baluvama ithin oya vage athal ekak enava.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,786
    2,802
    113
    meka poddak pehedili madi..aaye kiapanko..anik de , 1986 di mikkel kiala kenek hitiyanan 1986 di hannah e mikkel kiala denaganna onene..

    1986 ta giye 2019 hitapu mikkel. ethakota hannah 2019 inna mikkel kenek gena danne nehene. 1986 ta eddi mikkel kenek gena kauruwath danne nehe. hithapan umbe future aurudu 10 ka puthek 2035 di e kaale thiyena technology ekka time travel karala 2020 di umbe issrahata awoth umba dannawa e umbe anagatha putha kiyala? ethakota eyata apahu eyage time ekata yanna beri unoth wena identity ekakin e time eke jiwath wenna puluwan. umbata api hithamu putha hambenne 2025 kiyala. ethakota umbe normal time line ekedi 2025 di umbata e puthawa lebenawa. eth e wenakota 2035 n apu boyth me time line eke innawa. ekama person dewidihakata ekama time ekedi innawa.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    Mulinma Elakiri 1ke Thread giye LOST Ending 1kata
    Covid19 walata TV series blanna gatta ewun ohoma tma