Dark (Netflix) Series එක බලන උන් බැලුව උන් මේකට සෙට් වෙන්න.

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Killing ekath maru...hoda thriller suspense ekak habai man S02 eken nawathuwa..adinawa wadi kathawa, 2weni inima wage
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    පලවෙනි සීසන් එක - දවසට එපිසෝඩ් දෙක ගානේ බැලුවා.
    දෙවෙනි සීසන් එක - දවසක් ඇර දවසක් බැලුවා
    තුන්වෙනි සීසන් එක - සතියටම එකයි, ඒකත් එළකිරියේ ත්‍රෙඩ් කියව කියව ප්ලේ වෙන්න දාල තියෙනවා විතරයි. :baffled:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,786
    2,802
    113
    පලවෙනි සීසන් එක - දවසට එපිසෝඩ් දෙක ගානේ බැලුවා.
    දෙවෙනි සීසන් එක - දවසක් ඇර දවසක් බැලුවා
    තුන්වෙනි සීසන් එක - සතියටම එකයි, ඒකත් එළකිරියේ ත්‍රෙඩ් කියව කියව ප්ලේ වෙන්න දාල තියෙනවා විතරයි. :baffled:
    same here. :( henama boring. tawama season 3 iwara kare nehe.
     
    • Sad
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    ඩව්න්ලෝඩ් කරපු ඩේටා අපරාදේ නිසා ප්ලේ කරනවා. නැත්තන් ඒකත් නෑ.

    Tv series කම්මැලි වගේ නම් Anime/Manga series බලපන්
    එකදිගට බලන්න අමාරුයි ගොඩක් Tv series
     
    • Sad
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    oya magula terenne na ban :(

    ටික කාලයක් ගිහිල්ලා හිමීට ආයෙ බලපන්
    Trend එකට බලන්න එපා.සිංහල sub 1kkaකොහොමත් එපා
    Time travel films TV series blapn කලින් ගොඩක් ඒවා එකම theory 1ka repeat වෙන්නේ (except travelers)
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පලවෙනි සීසන් එක - දවසට එපිසෝඩ් දෙක ගානේ බැලුවා.
    දෙවෙනි සීසන් එක - දවසක් ඇර දවසක් බැලුවා
    තුන්වෙනි සීසන් එක - සතියටම එකයි, ඒකත් එළකිරියේ ත්‍රෙඩ් කියව කියව ප්ලේ වෙන්න දාල තියෙනවා විතරයි. :baffled:
    sirawata ban..iwarakranna one nisa season 3 beluwa
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    end is the begining and the beginning is the end. auge ammawa matak wenwa oka kiyana hama welawema.. :angry:
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Concept eka patta deep therum ganna amarui... Poddak hari therum ganna puluwan kiyanne hodai... Karma wada karana widiha gana rough idea ekak ganna puluwan. Hannahta time machine eka hambunama jonasta udin dana loop eka gana theruna kenek innawada?