මෙන්න ලංකාවේ පනස් ගණන් වල ච්ත්‍රපටි ප්‍රචාරණය කරපු හැටි

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ ඒ කාලේ ලොව සුපතල LIFE සගරාවේ පල කල චයාරුපයක්. මම මිට පෙරත් පනස්ගනන් වල මේ වගේ ටයිම්ස් එකේ ගත්තු පින්තුර මේකේ දාල තියනවා.

    මෙන්න මෙමයි ලංකාවේ ඒ කාලේ අලුත් ච්ත්‍රපටික් ච්ත්‍රපට ශාලාවලට ආවම කරත්ත වලින් ගිහින් නගරබද ගම් වල ප්‍රචාරණය කරේ. ලංකාවේ ප්‍රදාන නගරබද ගම්වල මෙම විදියට ච්ත්‍රපටි ප්‍රචාරණය කරේ කියල මම අපේ වැඩිහිටියන්ගෙන් පවා අහල තියනවා පොඩි කාලේ.

    මේ කරත්තේ උඩ ඔලුබක්කොත් ඉන්නවා. ඒ දවස් වල මේ වගේ දෙයක් ගමේ යනකොට හැමෝම ඇවිල්ල වට වෙලා බලනවා ඇති.

    මේ පින්තුරේ ප්‍රචාරණය කරන්නේ 1955 ඉංන්දියාවේ හදපු ලොව වටා අති ජනප්ප්‍රිය Shree 420 නම් ච්ත්‍රපටිය. හරිම ලස්සන සින්දු තිබ්බ ෆිල්ම් එකක් මේක. ඒ කියන්නේ අනිවාර්යයන් මේ පින්තුරේ 55-56 වර්ෂ අතර ගත්තු වර්ණ පින්තුරයක්.

    පහල ඇති ඒ ච්ත්‍රපටයේ ඉතා ජනප්‍රිය සින්දු කීපයක්.


    elaki.jpg











     
    Last edited:

    jusi

    Well-known member
  • Sep 2, 2012
    985
    870
    93
    මේ ඔක්කොම වල සිංහල සින්දු තියනවා බන්,
    e lankawe hindi melody era eka kiyala kiyanne.. hindi songs wala melody ekata aaye sidu liyala kala.. mokada lankawe e dawas wala godak hitya.. tamil movie theoter owners la.. sinhala minissu balanne nathi wei wage kiyala hithena ewaye hindi sindu sinhala kala.. r muththusami.. ehema ekkenek.. jothipala thama wadiyenma hindi melody songs qwe.. eyage voice and pitching hodai.. eth eya music study karapu kenek nemei.. gunadasa kapuge.. victor rathnayaka.. amaradewa wage aya jothipalata kiwwe peechan gayakaya kiyala.. eyata visharada na kiyala.. issara jothipalage sindu dan wage prasidda nalu.. marunata passelu minissunta therune uge voice eka.. jothiplata salakapu ekama miniha.. premasiri kemadasa issara hitya waddangen..

    oya mohideen beg ewaye sindu kiwwa ekkenek.. eya india walin lankawata awith thiyenne english puluwan kiyala police cossek widiyata.. mehe awama english bari nisa ain karala force eken.. passe ehe mehe job karan kara innakota.. thama aranchiya awith thiyenne hindi puluwan kenek sinhala katha karana hoyanawa kiyala.. eya anguli mala film eke sindu qwa.. ape harak hithan inne e miniha nathnam lankawe vesak na kiyala.. :lol: :lol:

    anguli mala film eke oroginal copy ekai vinyles tikath ekkama ginigaththa e studio eka.. samaharu ginithibba kiyalath kiyanawa..
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    "සුපතල TIMES සගරාවේ පල "

    This should be corrected. This magazine is called "LIFE". It was one of the top magazines in the world and the specialty of the magazine was to publish articles with high quality photography.
    Due to digital imaging, the magazine was close down in 2000.

    Now it is consider as a collector item.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,883
    8
    35,533
    113
    "සුපතල TIMES සගරාවේ පල "

    This should be corrected. This magazine is called "LIFE". It was one of the top magazines in the world and the specialty of the magazine was to publish articles with high quality photography.
    Due to digital imaging, the magazine was close down in 2000.

    Now it is consider as a collector item.
    LIFE is going to get another lease of life or rather going to be resurrected quite soon. But the date is still undisclosed.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඉතින් ඕක මෑතක් වෙනකල් කරා. පොඩි කාලේ මට මතකයි අලුත් ෆිල්ම් එකක් ආවම පීකර් බැදන් පරණ පික් අප් එකක් එනවා එනවුස් කරන්න.