මේක හොඳයිද

Ayesh Sachintha

Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    Screenshot_20240818-215516.jpg


    වීඩියෝ editing photo එඩිටින් එහෙම කරන්න
     

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    ඇයි බං☹️
    celeron processor තියෙන්නෙ මචං බේසික් වැඩ කරගන්න.
    video editing / graphic වගෙ බර වැඩ කරගන්න අමාරු වෙයි ඕකෙන්.

    here are the minimum requirements for CapCut on Windows.
    • Operating system: Windows 10 or above
    • Processor: Intel Core i3 or above
    • Memory: 4 GB RAM or above
    • Graphics: Intel HD Graphics 4000 or above
    • Storage: 2 GB available space or above
     
    • Sad
    Reactions: Ayesh Sachintha