චිකන්

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    උඹලෑ පැතිවල whole chicken එකක් කීයද මස් කඩේ? gram කීයද, ප්‍රදේශය දාගෙන යමං.
     
    Attachments

    • 2798349468.png
      2798349468.png
      112.4 KB · Views: 25

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,824
    113
    පව් කාර වැඩ, අපි නම් කන්නෙ නෑ මෙහෙ කිලෝ එක අද 1050යි කාගෙ උනත් පණක් උඹලට මරණ වේදනාව දන්නව නම් ඕවා කන්නෙ නෑ, සොසේජස් මීට් බෝල්ස් එහෙම කාපියව්. නැත්තම් හරක් මස් කාපිය. කුකුලා පව්
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    පව් කාර වැඩ, අපි නම් කන්නෙ නෑ මෙහෙ කිලෝ එක අද 1050යි කාගෙ උනත් පණක් උඹලට මරණ වේදනාව දන්නව නම් ඕවා කන්නෙ නෑ, සොසේජස් මීට් බෝල්ස් එහෙම කාපියව්. නැත්තම් හරක් මස් කාපිය. කුකුලා පව්
    මම අද ඉදන් මස් ජාති මුකුත් කන්නෑ. හාල්මැස්සො ටිකක් බැඳලා කනවා හිතුනොත්❤️
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,824
    113
    මම අද ඉදන් මස් ජාති මුකුත් කන්නෑ. හාල්මැස්සො ටිකක් බැඳලා කනවා හිතුනොත්❤️
    පව් වැඩී. හාල්මැස්සගොගඩක් කන්න එපයි. බලයා තෝරා වගේ කාපන්. පව් අඩුයි
     
    • Haha
    Reactions: Cypress

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,513
    5,948
    113
    මම අද ඉදන් මස් ජාති මුකුත් කන්නෑ. හාල්මැස්සො ටිකක් බැඳලා කනවා හිතුනොත්❤️
    Halmasso kiyanne jeewitha godak ne.. loku sathek gen kapan..400 kg harakek ge harak mas kawama umba kanne 500g wage ne.. etha kota eka welakata watena paw pramanaya adui..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    පව් කාර වැඩ, අපි නම් කන්නෙ නෑ මෙහෙ කිලෝ එක අද 1050යි කාගෙ උනත් පණක් උඹලට මරණ වේදනාව දන්නව නම් ඕවා කන්නෙ නෑ, සොසේජස් මීට් බෝල්ස් එහෙම කාපියව්. නැත්තම් හරක් මස් කාපිය. කුකුලා පව්
    සොසේජස් මීට් බෝල්ස් එහෙම hadanne kohomada ban?
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    Halmasso kiyanne jeewitha godak ne.. loku sathek gen kapan..400 kg harakek ge harak mas kawama umba kanne 500g wage ne.. etha kota eka welakata watena paw pramanaya adui..
    පිස්සුද මෙයා, ඔයා දන්නැද්ද සතාගෙ සයිස් එක අනුව පව අඩු වැඩි වෙනවා කියලා. ලොකු සතෙක් කෑවොත් පව් ගොඩයි පොඩි පොඩි හාල්මැස්සො කෑවට පව් නෑ එච්චර. බොරුනම් උපාසක අම්මා කෙනෙක්ගෙන් අහන්නකො😂